No menu items!
20.7 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

සැබෑ නිදහසෙහි ගුප්ත බව

හංසි මානවඩු එදිනෙදා ජීවිතයෙන් පලායෑම ගැන කී විගස කෙනෙකුට සිහියට නැගෙන්න පුළුවන් සියදිවි නසාගැනීම ගැන. එහෙත් සියදිවි නසාගැනීමට වඩා සුන්දර ලෙස එදිනෙදා ජීවිතයෙන් පලා යා...

ඛාලිඞ් හොසෙයිනි විප‍්‍රවාසියාගේ හෘද ගුණය

චතුපමා අබේවික‍්‍රම අතීත සේද මාවතේ මානව සංක‍්‍රමණ සන්ධිස්ථානයක් වූ ඇෆ්ගනිස්තානය වර්තමානයේ අවම පාරිසරික සම්පත් හිමි, දරිද්‍රතාවෙන් බැට කන, ගැටුම් බහුල, ආගමික පීඩන සුලබ ඉස්ලාමික ජනරජයකි....

අපි සොයන්නේ ජීවිතයේ නැතිවුණු අනුපිළිවෙළයි මයිකල් ඔන්ඩාච්චි

සුභාෂිණි චතුරිකා මයිකල් ඔන්ඩාච්චි විසින් වසර හතක නිහැඬියාවකට පසුව, මේ වසරේ මැයි මාසයේ එළිදක්වන ලද සාහිත්‍යයික කෘතිය වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවියට අනුව නව්‍ය සහ උසස්...

නව ලාංකික වාස්තු විද්‍යා ගමන් මගේ මුල් පුරුක මිනෙට් ද සිල්වා

  සුමුදු අතුකෝරල ‘හැම උදෑසනකම ඇයගේ කන පිටුපස නැවුම් පිච්ච මලක් රඳවාගෙන මිනෙට් ඇවිදගෙන ආවා. එයාගේ අලූත් සිල්ක් සාරියේ පොට එයාගේ උරහිස ළඟින් ලිස්සලා වැටුණා. ඊට...

විසිපස් වසරකට පෙර ලියැවුණ කවියක දෝංකාරය

  කැත්ලීන් ජයවර්ධන ‘දෝංකාරය - යුදබිමෙන් උපන් කවි’ ලියැවී, සංස්කරණය වී, මුද්‍රණයෙන් පළවී ඇත්තේ අවුරුදු 25කට පෙර ය. එය නොමියෙන නගරයක, නොමියෙන ජීවිත කිහිපයක අභ්‍යන්තර රාවය...

ඔහු, ඇය, අනෙකා..

හංසි මානවඩු මේ මා එක්ක කතාබහ කළ තුන්දෙනෙක් කියූ කතා ත‍්‍රිත්වයක්. මේ කතා තුන ලිංගි ක ශ‍්‍රමිකයන් ලෙස රැුකියාවල යෙදෙන තුන්දෙනෙකුගේ කතා. මේ තුන්දෙනාම අයත්වෙන්නේ සමකාමී...

මගේ චරිතය මට වඩා හොඳට කරන්න පුළුවන් කාටද? අශෝක හඳගම සමග කතාබහක

  තරිඳු උඩුවරගෙදර තුන්දෙනෙක් චිත‍්‍රපටිය නිර්මාණය වුණේ සහජීවනය සම්බන්ධයෙන් වූ දේශපාලන අරමුණක් ඇති කණ්ඩායමකගේ නිෂ්පාදකත්ව‍යෙන් බව ඇත්ත. එහෙත් සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරුන්ගේ කලාවක් වෙද්දී හඳගම, ප‍්‍රසන්න, විමුක්ති...

දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

  රේඛා නිලූ‍ක්ෂි හේරත් පුංචි රෝමය හෙවත් මීගමුවට අපි ගියේ මහා රෝමයේ ෆ්ලෝරන්ස් නගරයේ ඇති මයිකල් ආන්ජිලෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබා මූර්ති කලාව ඉගෙනගෙන පුංචි රෝමයට ආපහු...

සමාජය එක්ක හැප්පෙන්න බෑ මට ඉක්මනින් මහන්සි දැනෙනවා ඩොමිනික් චන්ද්‍රසාලි

  තරිඳු උඩුවරගෙදර අප දකින සමහර කලාකරුවන්ගේ ජීවිතය සහ කලාව අතර පරතරයක් තිබෙනවා. ඔබේ නිර්මාණ සහ සැබෑ ජීවිතය දෙකක්ද? මගේ නිර්මාණ සහ භාවිතය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මම...

කැන්ටාටාව බිහිවෙන්නේ මිනිස් කටහඬෙ ගැඹුරුම තැනින් ගයතී‍්‍ර කේමදාස

    නිර්මාණාත්මක සංගීතය තුළ කැන්ටාටාවක් යනු කුමක්ද? කැන්ටාටා කියන වචනය බිහිවෙන්නේ ගායනය කියන අදහස එක්කමයි. හැබැයි එම ගායනය කිසිසේත්ම සාමාන්‍ය ගායනයක් නෙමෙයි. එය සාමාන්‍ය ගායනය ඉක්මවා...

Latest news

- Advertisement -spot_img