No menu items!
20.7 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

නිව් ගිනියා අගමැති ගෙදර

සති ගණනක දේශපාලන කලබැගෑනියකින් පසුව පපුවා නිව් ගිනියාහි අගමැති පීටර් ඕ’නීල් පසුගිය මැයි 30 වැනිදා එරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේය. එරට පාර්ලිමේන්තුවේ...

පැකර්ගෙන් සුරුට්ටු බී විඳවන නෙතනියාහු

පසුගිය අපේ‍්‍රල් මස පැවති ඊශ‍්‍රායල මහා මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු වැඩි ඡුන්දයක් සහිතව සභාග රජයක් පිහිටුවීමට අසමත් වූයෙන් නැවතත් ඡුන්දයකට යෑමට නෙතනියාහුට සිදුවී ඇත. නෙසෙට්...

ඔබට වඩා විශාල යෝධයෙක් නැත

සාහිත්‍යය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය 2016 වසරේදී බොබ් ඩිලන් නම් ගායකයාට ලබා දීම තතු නොදත් ඇතැමෙකුට පුදුමයක් විය. බොබ් ඩිලන් යනු දශක හයක් තිස්සේ...

පළමු සතියෙන් කතා තුනක්..

ක‍්‍රීඩාවක් කියන්නේ පුරාවෘත්තවලින් පිරි කතාන්දර ගොන්නක්. ලෝක කුසලානයක් කියන්නේ හොඳම පුරාවෘත්ත ලියැවෙන තැනයි. මෙවර ක‍්‍රිකට් ලෝක කුසලානය ඇරඹී දවස් පහක් පමණක් ගෙවුණු තැන අප...

ඇවිළෙන්නට පෙර….

ක‍්‍රිකට් සංග‍්‍රාම බලඇණි ගැන තත්ත්ව වාර්තාවක් ක‍්‍රිකට් ලෝක කුසලානය ඇවිත්. හැම රසිකයෙකුගේම හදවත් උද්යෝගයෙන් පිරී ගිහින්. මේ වෙද්දී ලොව වැඩිම පිරිසක් නරඹන ක‍්‍රීඩාව පාපන්දු. ලොව...

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසානය

ෆැන්ටසියෙන් මහපොළොවට ලොව ජනප‍්‍රියම රූපවාහිනී කතාමාලාව වන ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ පසුගිය සතියෙහි අවසන් වුණා. වසර නවයක් තිස්සේ කතාමාලා 8කින් සමන්විතව ගේම් ඔෆ් ත්‍රෝන්ස් විකාශය...

නුහුසු දළින් රිදවුම් ලද වන දෙවඟන

x ලක්ශාන්ත අතුකෝරල වසරකදී වැඩි ම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය සේ ම ලොව විශාලතම කලා කෞතුකාගාරය ද වන ප‍්‍රංශයේ පැරිස් නගරයේ සේන් නදී දකුණු ඉවුරේ...

පස් විදියකට ඌරුමස් උයන්න ඉගැන්නූ සද්ධර්මාලංකාරය

හෙළ බොජුන් ව්‍යාපෘතිය ගැන බොහෝ අය දන්නවා. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරම්භ වූ ව්‍යාපෘතියක්. කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කළ මේ ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර හැර...

චරිතයක අතීත වත දේශයක් ලෙස අමතක කිරීම

x ප‍්‍රියන්ත ෆොන්සේකා ‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටය පිළිබඳ සංවාදයකට මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයෙන් ලද ආරාධනයකට මා එහි යාමට උන්නේ ගෙවුණු අපේ‍්‍රල් මාසයේ 27 වැනිදා...

මේ ආදරය, කරුණාව, සහෝදරත්වය ගොඩ නැගිය යුතුමයි

ජයතිලක බණ්ඩාර: 83 කළු ජූලිය වන විට එල්ටීටීඊ සංවිධානයට ඉතා සුළු භට පිරිසක් හිටියා. සන්නද්ධ කණ්ඩායමක් හිටියා. නමුත් 83 කළු ජූලියෙන් පස්සේ ස්වේච්ඡුාවෙන්...

Latest news

- Advertisement -spot_img