No menu items!
21.8 C
Sri Lanka
20 April,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

පත්තරවල මළගම තීන්දු කරන අවියත් පත්තර කලාව

මෙත්ලාල් වීරසූරිය දිනමිණ පුවත්පතෙහි කර්තෘ මාණ්ඩලිකයෙකු වූ මෙත්ලාල් වීරසූරිය කැටමරාන් වෙබ් අඩවියේ වර්තමාන සංස්කාරකවරයා ය. ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙහි පුවත්පත් කලා පාඨමාලාවේ දේශකයෙකුද වන හෙතෙම...

විස්මිත ටයිටන් වෙත යානයක් යවන්න සැලසුම්

සෙනසුරු ග‍්‍රහයාගේ චන්ද්‍රයෙක් වන ටයිටන් ග‍්‍රහයා වෙත නාසා ආයතනයේ මෙහෙයුමක් දියත් කරන බව ජුනි 28 වැනිදා නිල වශයෙන් නිවේදනය කළා. ඒ මෙහෙයුම අනුව...

ආවර්ජනා සිහින මතක පින්තාරුව

කර්තෘ : David Foenkinos පරිවර්තනය : මහාචාර්ය නිරෝෂිණී ගුණසේකර ආවර්ජනා කියන්නේ Les Souvenirs කියන ප‍්‍රංශ පොතේ සිංහල පරිවර්තනේට. David Foenkinos...

අපි දුවන වේගෙට තමයි ටෙලිනාට්‍ය කලාවත් දුවන්නේ….

සුනිල් කොස්තා සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යය කරද්දී ඔබේ මූලික අරමුණ වුණේ පේ‍්‍රක්ෂකයාව විනෝදයට පත් කිරීමද?...

දිනෙක සමුගනු පිණිස ස්වාභාවික ඇඳුම් වර්ණක

මල්වලට හිමි වටිනාකම මනුෂ්‍ය වර්ගය පවතිනතුරු නොනැසී පවතිනු ඇත. තාක්ෂණයෙන් උපරිම දියුණු වූ ලෝකයක වුව, මලක සුන්දරත්වයට විශේෂ ඉඩක් වෙන්වනු ඇත. මලක් හෝ...

මලේ කොල්ලොත් එක්ක

සුළං පහරක සියුම් වෙනසක් නොවෙන්නට කොයි මුහුදේත් රළ බිඳුම එකම තානයකි. කපුටෙකුගේ කරව් කිරිල්ලෙන් පවා මුදාගත් සවනැ’තිව මොහොතක් නිසලව මුහුදට ඉඩ දිය යුතුය....

කාත්තන්කුඩියේ ආදරය පරෙස්සම් කරගනිමි

‘මේ ප‍්‍රශ්නෙ තාම ඉවර නෑ..’ ඉස්සතුන් නිසා ඇගෙ හිස වසා සිටි සළුවෙන් උනා ආ කඳුළු පිසදා ගත්තාය. ඇගේ තරු දෑස් කෙළවර නලියන කඳුළු උපැස්...

කාලාබීලා, ෆිල්ම් එකක් බලාගෙන ඉන්න තමයි කැමති

කසුන් කල්හාර අපි නූතන සංගීතයේ නවීනයන්ගේ ප‍්‍රවීණයා මුණගැසුණෙමු. නවීනයන්ගේ ප‍්‍රවීණයා යන මිතුරු-ගෞරවනාමය කසුන් කල්හාරට පාවිච්චි කළේ ප‍්‍රවීණ නිවේදක කැලූම් ශ‍්‍රීමාල්ය. කසුන් කල්හාර...

මර්සීඞීස් බෙන්ස් උ123 – ජර්මනියේ ‘ඉස්කෝලේ මහත්තයා’

ලංකාවේ සමාජය ‘බෙන්ස්’ කියන බ‍්‍රෑන්ඞ් එක තාමත් අර්ථකථනය කරන්නේ සුඛෝපභෝගී බවේ ඉහළම සංකේතයක් විදිහට. හරියට කැවුම් කිව්වම කොකිස් කියවෙනවා වගේ බෙන්ස් කිව්වම මිනිස්සුන්ට...

දියා මිර්ෂාගේ කැලෑ ගෙදර

‘අද වගේ කාලෙක ගෙදරක අයිතිකාරයෙක් වෙනවා කියන්නේම ජීවිතේ ලොකු ජයග‍්‍රහණයක් ලබනවා වගේ වැඩක්. තමන්ගේ ගෙදරට ඇතුල්වෙනවා ඔයාට දැනෙන නිදහස , ආරක්ෂාව වචනවලින් කියලා...

Latest news

- Advertisement -spot_img