No menu items!
19.1 C
Sri Lanka
21 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

පරිමාණ

සාමාන්‍යයෙන් මිනිසුන්, වෙනත් සත්වයන් හෝ වස්තූන් තේරුම් ගන්නා ප‍්‍රධාන සාධකයක් ලෙස පරිමාණය හඳුනා ගැනීමට පුළුවනි. ඉංග‍්‍රීසි භාෂාවේ Scale හෝ Proportion ...

මනෝහරන්ට යුක්තිය කිසිදා නොලැබේද?

ජූලි 3 වැනිදාව, වෛi කාසිපිල්ලේ මනෝහරන්ගේ වැඩිමහලූ ජීවිතයට තවත් කම්පනයක් ඇති කළ දිනයක් වූවාට සැකයක් නැත. ඒ, ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත්වරයා, මිනිස් ඝාතන නඩුවක විත්තිකරුවන් 13...

දේශගුණික විපර්යාස හෙටට නොව අදට ප‍්‍රශ්නයකි

තවමත් ශ‍්‍රී ලංකාව වර්ෂාව නැතිව නියං තත්වයට මුහුණදෙමින් සිටිනවා. කවදාවත් නැති තරම් උෂ්ණත්වයෙන් පීඩා විඳිමින් සිටිනවා. දෙවියන් කෝප වෙලායැයි සාස්තරකරුවන් බොහෝදෙනෙකු එයට හේතු...

වේදිකාවේ රීටේක් නෑ

මාදනී මල්වත්තගේ වෙන දෙයක් කරගෙන ඉන්නේ නැතුව ඇයි රගපාන්න ම හිතුනේ? දෙසැම්බර් කාලෙට අපේ පැත්තේ හුළග වැඩියි. මම ගස් උඩ, ගල් උඩ...

දෙරණ සිනමා සම්මාන උළෙලට යෝජනාවක්

සිනමාවක පැවැත්මට සිනමා උළෙල අත්‍යවශ්‍ය බව ලියුම්කරුගේ විශ්වාසයයි. සිනමා උළෙලවලටද ආවේණික කලාත්මක ගතිලක්ෂණ ඇත. හොඳ සිනමා උළෙලක් සංවිධානය කිරීමද හොඳ කලාකෘතියක් සංවිධානය කිරීමට...

”මේ නිර්මාණ තුළ අපේ ජීවිතත් එය ජීවත් කරවූ හුස්මත් තියෙනවා…” එක තිතක් එතැන් සිට… මටසිලිටි සිහිනයනි.

රෝද පුටුවකට සිර වූ ජීවිතයකට අත්තටු පැළැන්දිය හැකි යැයි ඔබ සිතනවාද? දෙපයින් ඇවිද සැබෑ කරගන්නට හැකි හීන පවා උකසට තබන ලෝකයක, සීමාකම් සහිත...

දෙවියන්ගේ පුංචි ගෙදර ළඟ පාරෙන්..

ක‍්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් ලියූ සේම තිත්ත කෝපිවල කතාව තිත්තයි. කෝපි වවන්නට පාතරටින් උඩරට සරු බිම් සොයා ආ සුද්දාට කෝපි වගාව තිත්ත වුණා. ඒ, ‘වනසන...

රන්දෙවොල ගිනිගත්තේය…

කුසලානය එංගලන්තයට සැබෑ ජයග‍්‍රාහකයෙක් නෑ නූතන ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක‍්‍රිකට් තරගය බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා ‘නවසීලන්තය එක්දින ක‍්‍රිකට් ලෝක කුසලානය ජයගත්තා, එංගලන්තය...

ඉරානය, න්‍යෂ්ටික අවි, අළු යට යුද ගිනි ගැලවී සිටිය නොහැකි විනාශය අද හෙට ඒවිද?

2015 ජූලි මස ඉරානය හා එක්සත් ජාතීන්ගේ ස්ථිර ආරක්‍ෂක මණ්ඩල සාමාජිකයන්, එනම්, ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුම...

මහපාරවල් යට මිනී වළලමුද?

ලෝක ජනගහනය බිලියනට අට ඉක්මවද්දී කිසිවෙක් අනුමාන නොකරන අන්දමේ නවීන ප‍්‍රශ්නවලට අනාගතයේදී ලෝකයම මුහුණදෙනු ඇති. ඒ අතරින් එකක් වන්නේ වසරින් වසරට වැඩි...

Latest news

- Advertisement -spot_img