No menu items!
20.6 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

වස්ගමුවෙ ඇවිදින්න ඉතිහාසේ විඳගන්න..

කොළඹ මඩකළපු පාරේ ආවහම පරණ පොලොන්නරු නගරය පහුකළාම, විජිතපුර බලකොටුවට අත වනාගෙන මහවැලි නදිය උඩින් මනම්පිටියේ පාලම පැන්නහම හමුවෙනවා ජලගැලූම් වනෝද්‍යානය කියන කොටස. කඳුරටට...

මම තාම නෙළුම් පොකුණේ රඟපාලා නැහැ

මයුර කාංචන පෙරේරා මයුර ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ සිටින අතිදක්ෂ රංගන ශිල්පියෙකි. වසර විස්සක පමණ කාලයක් තිස්සේ ඔහු වේදිකා නාට්‍ය ගණනාවක රඟපා ඇත. ඒ...

අධ්‍යක්ෂවරු රජිණිට බයද?

රජිණිකාන්ත්ගේ ‘ඩර්බාර්’ චිත‍්‍රපටිය ගැන එකිනෙකට වෙනස් ප‍්‍රවේශ දෙකකින් කල්පනා කරන්න පුළුවන්. එක් පැත්තකින් දෙමළ සිනමා රසිකයන් තුළ තිබෙන රජිණි පිළිබඳ භක්තිය මතුව විත්, අන්ධ...

ස්වීට් හෝම්වලින් ඩොලර් හොයන හෝම්ස්ටේ

ඉබාගාතේ ගිහිං වැඩ වරද්දගත්ත දවසක් ඒකනම්. සිංහරාජේ දකුණු සීමාවෙ ලංකාගමට ගිහිං තිබුණට ඊට යාව තවත් දකුණට වෙන්න දෙණියායට හූවක් දුරින් තියෙන මිදේරිපිටියට ගිහිං තිබුණේ...

රැකියා නැති ලෝකයක්

ආර්ථික විශේෂඥයෙකු වන ඩැනියෙල් සුස්කින්ඞ් ‘අ වර්ල්ඞ් විතවුට් වර්ක්‘ නමින් කෘතියක් ලියා තිබෙනවා. එම කෘතියෙහි තේමාව ගැන ගාඩියන් පුවත්පත ඔහු සමග සම්මුඛ...

පැය අටක් නිදාගන්න නින්ද අඩුවීම මාරාන්තිකයි

සාමාන්‍යයෙන් පැය හතරක් හෝ පහක් නිදාගන්නා පිරිමින්ගේ වෘෂණ කෝෂ සාමාන්‍යයෙන් පැය හතක් හෝ ඊට වඩා නිදාගන්නා අයගේ වෘෂණ කෝෂවලට වඩා විශාලයි. පැය හතරක්...

ගූග්ල් සමාගම ඩොලර් ත‍්‍රිලියනය පසු කරයි

ලංකාවේ යූටියුබ් ජනගහනය මිලියන 6.8ක් ගූග්ල් ජනගහනය මිලියන 6.5ක් ෆෙස්බුක් ජනගහනය මිලියන 6.2ක් හිතට නැගෙන විවිධාකාර දේවල් ගූග්ල් නොකර ජීවත්විය නොහැකි තැනට දැන් අප පත්ව සිටිනවා....

එක චරිතයක් ඇවිත් වැඬේ අවුල් කළා : කෞශල්‍ය කුමාරසිංහ

කෞශල්‍ය කුමාරසිංහගේ දෙවැනි නවකතාව වන ‘නිම්නාගේ ඉතිහාසය’ වෙළඳපොළට නිකුත් වී තිබේ. මේ එම නවකතාව ලිවීමේ අත්දැකීම පිළිබඳව කළ සංවාදයකි. නවකතාවේ ප‍්‍රධාන චරිතය වන...

මෝටර්සයිකලයක් මස් කර පහුරක් තනා ගිය උන්මත්තක චාරිකාව

ඩිලන් සමරවික‍්‍රම සිය හරුබස්ස පොදි බඳිමින් සිටියේය. දිගු ගමනක් නික්මෙන්නට සූදානමින් සිටියද ඔහු සතුවූයේ ට‍්‍රැවලින් බෑග් දෙක තුනක් පුරවන්නට ප‍්‍රමාණවත් බඩු පමණි....

මේ රස්සාවේදී හොඳට අඳින්න ඕනෑ : ශමීන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු

සමාජයම ¥ෂිතයි. අපේ වෘත්තිය පමණක් පිරිසිදු නැහැ.නිකමට හිතෙනවා එදා මා එක්ක ගිය අයත් එක්ක රෝ ඔත්තුකාරයෙක් හිටියාදෝ කියලා.අපේ ඇස් බැඳලා, වාහනයක දාගෙන තමයි එක්කාගෙන...

Latest news

- Advertisement -spot_img