No menu items!
24.1 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

තාත්තාට පිටු දාහතරක ලියුමක් ලිව්වා

රංගන ශිල්පිනී  සමනලී ෆොන්සේකා තරුණ කාලය ගැන සිහිපත් කළොත්.. යාළුවෝ ගොඩක් ආශ‍්‍රය කළා. අපි හිටියේ කල්ලියක් විදියට. අපට හැසිරෙන්න සහ එකිනෙකා අඳුනගන්න අවකාශයක් තිබුණා. අවට පරිසරය විතරක් නෙවෙයි...

අහසේ ගොයිතැන් කරන දවස ළඟයි

  ‘මිනිසෙකුගේ එක් කුඩා සැපීමක්. මනුෂ්‍ය වර්ගයාගේ දැවැන්ත ආහාර වේලක්.’ වසර හතරකට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ස්කොට් කෙලී ඇතුළු ගගනගාමීන් තිදෙනෙකු ප‍්‍රථම වරට අභ්‍යවකාශයේදී වැවූ සලාද සපා...

අද ළමයි මියුසික්වලට බය නෑ : ලෙලූම් රත්නායක

ලෙලූම් රත්නායක කා අතරත් ජනප‍්‍රිය දක්ෂ ඩ‍්‍රම්ස් වාදකයෙක් විදියට. ඒත් ලෙලූම් කියන්නේ දක්ෂ ගායකයෙක්. ඊටත් එහාට ගියාම දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. නැතිනම් දක්ෂ මියුසික් කොම්පෝසර් කෙනෙක්. ඉතිං...

චාල්ස් ඩාවින්ට ලා ඕත්සේ මුණගස්වන තා- ඕ

සොබාදහමේ නීතිය පිළිබඳ නිහ`ඩ හ`ඩක් නැගූ ලා ඕත්සේ වසර දෙදහස් හයසීයකට පමණ පෙර ජීවත්වූයේ චීනයෙහි ය. තා ඕ යනුවෙන් හැඳින්වෙන්නේ එතුමන්ගේ දහමයි. එය දීර්ඝ...

පන්තියක ළමයි 45ක් කියන්නේ,කතාන්දර 45ක්

රේණුකා පද්මිණී - නාට්‍ය හා රංග කලාව ගුරු උපදේශිකා හය වසරේදී දරුවා අපිව හොයාගෙන එනවා. එකොළහ වසරේදි අපි දරුවෝ සොයාගෙන යන්න  ඕනෑ. සාමාන්‍ය...

වීරයන්ව කොපි කළ නිසා තමයි මම මෙතැනට ආවේ

රන්ජන් රාමනායක ඔබේ හඩපටි ප‍්‍රසිද්ධ වීමෙන් පෞද්ගලික සම්බන්ධතා සහ මිතුරු සම්බන්ධතා පවා අනෙක් මිනිසුන්ට විවෘත වුණා. ඔබට තිබුණු සම්බන්ධතා ගැන කතාකළොත්.. මම තනිකඩ මනුස්සයෙක්. විරුද්ධ ලිංගිකයන්ට...

රුක්මණියට පස්සේ මට වැදුණ කොණ්ඬේ තිබුණේ මාලනියට

ලලිත් ධර්මවර්ධන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා කේශාලංකාර ශිල්පියා ඔහුද කියලාත් මට වෙලාවකට හිතෙනවා. මියගිය  දෙස් විදෙස් සිනමාපට 250කට වැඩිය කේශාලංකාර ශිල්පියා ඔහුයි. පුංචි සන්දියේ...

මම මහා නරුමවාදී මනුස්සයෙක්

අජිත් ජිනදාස මඩොල් දූව, ගැහැනු ළමයි ළඟ ජීවිතය නතර වෙලා නේද? මඩොල් දූව, 1975 විතර තමයි කරන්නේ. ගැහැනු ළමයි 1977 විතර. පස්සේ කාලෙක මඩොල් දූව ටෙලියක්...

ලැසි කෑම වෙනුවට සජීවී කෑම රැල්ල

අපි හිතනවා අපි විතරයි මේ විදිහට ආහාර රසායනිකවලින් නැහැවීම ගැන කරදර වෙන්නේ කියලා. නෑ ඒක එහෙම නෑ. ලෝකේ හැම අස්සකම මිනිස්සු, රසායනිකවලින් තමන්ගේ...

විස්ස තිහ අතර මතකය ජෙලි එකක් වගේ අපැහැදිළියි

ඉන්ද්‍රචාප ලියනගේ නවයොවුන් කාලයේ ඔබේ මිතුරු කණ්ඩායමේ සිටි කෞෂල්‍ය කුමාරසිංහ, සමනලී ෆොන්සේකා, විදර්ශන කන්නංගර, අසංක සායක්කාර, චරිත් සේනාධීර, චාමර ගුරුගේ ඇතුළු පිරිස ලංකාවේ තරුණ...

Latest news

- Advertisement -spot_img