No menu items!
23.3 C
Sri Lanka
9 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

වාසු කිව්වා අඬු පස්සේ කඩාගත්තහැකි දැන් පියවර ගන්න – මානව හිමිකම් ක්‍රියාකාරික බි්‍රටෝප්‍රනාන්දු

කඩවුණු පොරොන්දුව චිත්‍රපටියේ ඉඳලා, සිනමාවේ රංගනයෙන්, තිර රචනයෙන්, ගායනයෙන්, පද රචනයෙන් සහ සංගීතයෙන් විශාල කාර්යභාරයක් කළ හියුගෝ ප්‍රනාන්දු ඔබේ තාත්තා. ඔබ කලාවට නොගියේ ඇයි? අපේ...

ඒක කිය කියා හිටියොත් ජීවිතේට ටෙලිනාට්‍ය ලියන්න බෑ – නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර

නාඩගම්කාරයෝ කතා සංකල්පය කොහෙන්ද? මේක මම හිතලා ගොඩනැගූ කතා සංකල්පයක් නෙවෙයි. මගේ ගම නුවර. අප්පච්චි කටුගස්තොට රාහුල විද්‍යාලයේ සංගීත ගුරුවරයා. අපි පුංචි කාලයේ ගමේ රස්තියාදු...

සංගීත ප්‍රකාශකයෙක් නැති අඩුව අපට දැනුණා – WE DID IT GLOBAL ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ බුලත්සිංහල

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර වී ඩිඩ් ඉට් ග්ලෝබල් කියන්නේ මොකක්ද? වී ඩිඩ් ඉට් ග්ලෝබල් ආයතනය අපේ රටේ ගීත රචකයින් හා සංගීතඥයින් එක්ව කරන ලද නිර්මාණවලට රැකවරණය හා...

ප්‍රේමය, සඳඑළිය තරම් ම සෞම්‍ය ද? – පෙමතො ජායති සොකො

■ කැත්ලීන් ජයවර්ධන රුසියාවේ ලියෝ තොල්ස්තෝයි අපට මුලින්ම මුණගැස්වූයේ ක`ඵබෝවිල සිරිල් සී. පෙරේරා ය. ‘යුද්ධය හා සාමය’ නම් වූ මහා නවකතාව, දශක ගණනාවකට පෙර අප...

‘උට්ඨාන වීර්යය’ අඟහරුවන් හොයන හැටි

■ අමිල රත්නායක ‘පොළොව මත ස්පර්ශ වීම තහවුරුයි. පර්සවියරන්ස් අඟහරු පොළොව මත සාර්ථකව අතීත ජීවයක් ගැන තොරතුරු හොයන්න පටන්ගන්නවා.’ කාන්තා කටහඬක් නිල වශයෙන් දැනුම් දුන්නා....

සංගීතමය දිවිය විශ්වවිද්‍යාලයේදී නැතිවුණා – සංගීතවේදී චින්තක ජයකොඩි

ඝරසරප, තාල, පාංශු චිත්‍රපටි තුනේ සංගීත අධ්‍යක්ෂණය කළ චින්තක ජයකොඩි අශෝක හඳගම, ජැක්සන් ඇන්තනි ආදි අධ්‍යක්ෂවරුන්ගේ තිරගත වීමට නියමිත චිත්‍රපටි ගණනක සංගීත අධ්‍යක්‍ෂයි. සංගීතය ගැන...

ජේසු සිදුහත් කුඩා වියේදී හිතුවක්කාරයෝ : හීලෑ කළ දරුවන් දන්නේ නකුට වනන්න විතරයි – මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි

‘ප්‍රේමය සමඟ රළු විය හැකි නම්, ප්‍රේමයෙන් රළු විය යුතුය’ විලියම් ශේක්ස්පියර් ආදරය විස්තර කරන්නේ එහෙමය. පොදුවේ, ලෝකය වෙනස් කළ හැක්කේ ආදරයට පමණක් බව...

ටෙලිනාට්‍ය කර්මාන්තය වෙනස් කරමුද? ඒ කොහොමද?

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ආරම්භයේ සිටම නාට්‍යමය වැඩසටහන් තිබුණි. ඩී.බී. නිහාල්සිංහ මහතා ‘දිමුතු මුතු’ ටෙලිනාට්‍යය නිර්මාණය කිරීමත් සමග රූපවාහිනී ටෙලිනාට්‍ය විකාශ නව මානයකට...

සයිබර් අවකාශයේ අලුත් වැස්ස : බර්ටි

■ කැත්ලීන් ජයවර්ධන ඔබ කොංගෝවෙ, නැතිනම් ඒ වගේ රටක ජීවත් වුණා නෙවෙයි නම්, ඔබ වෙළඳ දැන්වීම් දැකල ඇති. නමුත් ඇත්තටම ඔබ කොංගෝ රටේ ජීවත් වෙන...

වංගාරී මුටා මාතායි: ඇයයි වෘක්ෂ දේවතාවිය

■ පවිත්‍රා රූපසිංහ ‘අප්‍රිකාවේ ගස් අම්මා’ නමින් විරුදාවලි ලද මහාචාර්ය වංගාරී මුටා මාතායි 1997 වසරේ දී පාරිසරික ලෝකයේ සැබෑ වෙනසක් සිදු කළ ලෝකයේ සියදෙනා අතරට...

Latest news

- Advertisement -spot_img