No menu items!
21.5 C
Sri Lanka
9 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

සෝර්බා නම් ග්‍රීකයා – නව මනුෂ්‍යත්වයක් සඳහා

සෝර්බාගේ ආකල්ප, ඒ ක්‍රියාකාරකම් කොක්ක ගහන්නේ සියවස් ගණනාවක පටන් බහුතර ආගම්වලින් දෝංකාර නංවන ‘මිනිසා තමාගේ සිරුර පාලනය කළ යුතු ය’ යන අදහසට ය. ඒ...

මාලිනී සමීපරූපයක මැකීයාම

කිසියම් පුද්ගලයෙකු, කිසියම් අනතුරකින් බේරුණ විට හෝ බරපතළ රෝගයකින් සුවය ලැබූ විට අප කතාවට කියන්නේ ‘ජීවත් වෙන්න වාසනාව තිබුණා’ යි කියා ය. අබ්බගාතයකු වශයෙන්...

යහපත් ගුරු දිවිය නිමාකොට සැඳෑ සමය සාහිත්‍යයට

දිසානායක මහත්මිය සමාජ විවරණයක් ඔස්සේ මනුෂ්‍යත්වයට අදාළ යථාවක් නිරූපණය කරන නිර්මාණවලට ළැදි බව පැහැදිලි ය. එක් ටැම් ගෙයක සාහිත්‍යය ඇය ප්‍රිය නොකරන්නී ය. ඇය...

අපි නොවෙන්න කවුරු කරන්නද? කවුරු බලන්නද? අන්තිම කැමති පත්‍රය ලියා තබා රෝහලට ආ නාඳුනන දොස්තරවරුන්ගේ කතාව

ඩොක්ටර් ගයාන් කොවිඩ් රෝගියෙක් නිසා එයාගෙ අම්මාටයි වයිෆ්ටයි ඉඩක් දෙන්න හැමෝම බයවුණා. අපි මැදිහත්වෙලා පන්සලේ හාමුදුරුවෝ තමන්ම දූවිලි පිසදාලා කාමරයක් මේ අයට ලබාදුන්නා. ...

අද බොහෝ ජනමාධ්‍යවේදීන් ඉන්නේ දේශපාලකයන්ගේ සාක්කුවේ

ජනමාධ්‍යවේදියක් වුණාම මාධ්‍ය සියල්ලම ඇසුරු කරන්න ඕනෑ. දිනපතා ප්‍රවෘත්ති බලන්න ඕනෑ. යාවත්කාලීන වෙන්න ඕනෑ. මේ වෙලාවේ ගාසා තීරයේ, මියන්මාරයේ මොනවාද වෙන්නේ කියන එක වගේම,...

එහෙනං දැන් අපි නාඩගමක් නටමු – ජාතික නාට්‍ය කලාවක උපත

මනමෙ මුල් නාට්‍ය හා නිෂ්පාදන කණ්ඩායම  මුල් පෙළ: (වමේ සිට) ටි්‍රලීෂීයා අබේකෝන්, බෙනඩික්ට් සිරිමාන්න, ආචාර්ය ආනන්ද කලංසූරිය සල්ගාදු, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, අයිලින් සරච්චන්ද්‍ර, ආචාර්ය සිරි...

මහාමාරිය මිනිස් සන්තානයේ නිරුවත

වසංගතය මිනිසුන් වෙන්කොට සැලකුවේ නැත. එහි (වසංගතයේ) ඒකාධිපති පාලනය යටතේ බන්ධනාගර පාලකයාගේ සිට පහත්ම අපරාධකරු දක්වා සියලු දෙනා එකම දඬුවමකට යටත් වී සිටියහ. බාගවිට...

බොහෝ ලේඛකයන්ට ඇත්තේ රසිකයන් නොවෙයි සැදැහැවතුන් – ලේඛිකා සේපාලි මායාදුන්නේ

ගිලන් යහනේ විවේක ගත යුතු මහල්ලන් පවා ළදරු විවාහ සිද්ධ කරගනිමින් කාමාතුරව හැසිරෙන්නේ බලය මූලිකවයි. පාලකයා අත සියලු වරප්‍රසාද රැඳී පවතින ලෝකයක ඔහු සිතූ...

සිනමා ශාලාවන්ට ආදේශකයක් නෙවෙයි

නෙට්ෆ්ලික්ස් යනු එහි ගබඩා කර ඇති චිත්‍රපට ඇතුළු රූපවාහිනී කතා මාලා මාර්ගගත ආකාරයට මූල්‍යමය පදනම යටතේ ලබා ගත හැකි ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන...

පෘථිවි ග්‍රහලෝකයට සාදරයෙන් පිළිගන්නවා – ඩ්‍රැගන් කැප්සියුල් කියයි

■ අමිල රත්නායක ‘පෘථිවි ග්‍රහලෝකයට සාදරයෙන් නැවත පිළිගන්නවා. ස්පේස් එක්ස් එක්ක පියෑඹුවාට ස්තූතියි.’ මැයි 03 වැනිදා රාත්‍රියේ ඇමෙරිකාවට ගොඩබසින ලද ‘ස්පේස් එක්ස්’ ආයතනයේ ‘ඩ්‍රැගන්’ කැප්සියුලයේ...

Latest news

- Advertisement -spot_img