No menu items!
20.8 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

මේ ගඟමං හොඳට දන්නවා

■ මුහම්මද් තාරික් කෙනෙකු රාසික් තම්බි යනුවෙන්ද තවත් කෙනෙකු තම්බි අයියා යනුවෙන්ද ආමන්ත්‍රණය කළද ඔහුගේ නම මොහොමඩ් අලි රාසික් ෆරීඩ්ය. කොළඹ-නුවර පාරේ පේරාදෙණිය ආසන්නයේ මහවැලි...

මානව හිතවාදීදේශපාලනයක නිරතවීමටනව වාමාංශික සමාජයට අපූරු පාඩමක්

ලාල් විජේනායක: ජීවිතය හා දේශපාලනයස්වර්ණ ප්‍රකාශනයකි.දූ.අ. 033 2287837 කලා, සංස්කෘතික හා විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් ආලෝකය ලැබීමෙන් තොරව පරාර්ථකාමී සමාජ දේශපාලන ජීවියෙකු බිහි නොවන බව ලාල්ගේ අරුත්...

වසංගතයටඑරෙහි වූදිදුලන හදවත් එකතුවඅසිරි හදවත

■ අමන්දිකා කුරේ කොරෝනා වෛරසය ලොව පුරා පැතිරී යාම ආරම්භ වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. ජනතාවගේ ජීවිත දුක්ඛිත වූ...

වචන මිනිසා

නූතන සිංහල කවිය ගැන අවධානය යොමු කරන කවරෙකුට වුව හැත්තෑවේ දශකයේ කවිය විශේෂ වන්නේ ය. ඊට හේතුව හැත්තෑවේ දශකයේ කවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘තරුණ...

සුදත් දේවප්‍රිය හෙවත්සෝම මීදෙණිය

■ ප්‍රියාශා හෙට්ටිහේවා තමාව කෙටියෙන් හඳුන්වනවා නම් ඒ කෙසේ ද යැයි ඇසූ විට අඹ යහළුවෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුදත් දේවප්‍රියගේ පිළිතුර වුණේ ‘අඹ යහළුවෝ’ කියන වචන...

ඒ අමාරුකම් මගේ මුහුණට ටික ටික එකතු කරන්න පටන්ගත්තා: දිලීප ජීවන්ත

MY FACESදෘශ්‍ය කලා ප්‍රදර්ශනය සැප්තැම්බර් 2 දක්වා කොළඹ, බම්බලපිටියේ, පැරඩයිස් රෝඩ් කලාගාරයේදී පැවැත්වෙනවා.ඔබේ චිත්‍ර ප්‍රදර්ශනය නම් කර ඇත්තේ ‘මයි ෆේසස්’ (මගේ මුහුණු) වශයෙන්. දිලීපගේ...

ශ්‍රමය සූරාකෑමේ චක්‍රයට හසුවූ ටෙලි කම්කරුවා

■ නිත්‍යා සෙව්වන්දි කලාව සමාජයේ නිරාවරණය නොවූ පැතිකඩ ප්‍රතිනිර්මාණය කර පෙන්වන මාධ්‍යයකි. එම රසවින්දනය තුළ ටෙලිනාට්‍ය කලාවට රසික හදවත් තුළ අප්‍රමාණ ඉඩක් විවර වී ඇත....

අනුරාගයේ මුල්පොත:අපේම මූණුවර අසල්වැසියාගේ කැඩපතින්

printgraphic2@gmail.com පිරිමි, ප්‍රේමයෙහි නොවඅනුරාගයෙහි බැඳෙති.ගැහැනු තමන්ගේ විනාශය කැඳවනප්‍රේමයෙහි බැඳෙති.වෙනස ඇත්තේ එතැන ය. ‘අනුරාගයේ මුල්පොත’ නම් වූ පරිවර්තිත නවකතාවේ මුල් පිටුවක දැක්වෙන මේ අදහස කමලා දාස්ගේ ය....

මං කියවීමට ඇබ්බැහි වුණේ දර්ශනය සම්බන්ධ පොත් කියවීමෙන්: අනුක් අරුද්ප්‍රගාසම්

■ සුභාෂිණී චතුරිකා අනුක් අනුද්ප්‍රගාසම් මට මුණ ගැසුණේ නිව්යෝර්ක් නගරයේ පැවති සාදයකදීය. තට්ටු නිවාසය සංගීත නාදයන්ගෙන් තදබද වී තිබුණු නමුත් අපගේ අදහස් හුවමාරුව පැතිරයනසුලු ස්ඵන්දනයකින්...

කැලණි විහාරයේ බිතු සිතුවම් කළ අපූරු සිත්තරා – සෝලියස් මෙන්ඩිස්

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී. ධනපාල විසින් රචිත Among Those Present’ නම් ග්‍රන්ථයේ ඇතුළත් ලිපියක් ඇසුරෙන් සකස් කළේ ■ එම්.ඩී. මහින්දපාල කැලණි රජමහා විහාරයට ඇතුළු වීම සඳහා පහළින් ඇති ගුරුපාරේ...

Latest news

- Advertisement -spot_img