No menu items!
21.6 C
Sri Lanka
9 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

කල්කිමත්ද්‍රව්‍ය අධිරාජ්‍යයට දෙවියන් වැඩමවීම

printgraphic2@gmail.com ලෝකය අවසන් වෙමින් තිබේ.මෙවැනි සඳහනක්, මෙවැනි පත්‍රිකාවක් ඔබ අත පත්වුවහොත් මේ අවිනිශ්චිත සමයේ ඔබේ සිතේ හටගන්නා හැඟීම කුමක් ද? මිහිමත සියලු මිනිසුන් ක්ෂණිකව ඝාතනය...

ඇල්බොරාදා

■ අරුණ ජයවර්ධන අශෝක හඳගමගේ අලුත්ම චිත්‍රපටිය ‘ඇල්බොරාදා’ ජපානයේ 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රධාන වැඩසටහන වන ‘ජාත්‍යන්තර තරගකාරි අංශයේ’ තිරගත කිරීමට තෝරාගෙන තිබෙනවා....

යානි ගැන මගේ ඇල්මසිසිර විජේතුංග කියයි

සිසිර විජේතුංග සුප්‍රකට ඡායාරූප ශිල්පියෙකි. ග්‍රැෆික් නිර්මාණකරුවෙකි. කලා නිර්මාණ රසවතෙකි. මෙහි පළවන්නේ ලංකාවේදී සිසිර ගත් ඡායාරූපයි. මං යානි ගැන මුලින්ම ඇහුවේ 1997-98 වගේ කාලෙක. 99දි...

තට්ටු වඩේ වෙනුවට කේක් හදනයාපනේ

■ අමන්දිකා කුරේ ‘යු ද්ධය තිබුණු කාලයේ, ඒ කියන්නේ මගේ කුඩා කාලයේ මම ජීවත් වුණේ කොළඹ වැල්ලවත්තේ. නමුත් අපේ අම්මා තාත්තාගේ ගම යාපනය. ඒ හින්දා...

මගේ වගේ පුංචි රටක මං වගේ අරාබි කෙල්ලකටත්ලේඛිකාවක් විය හැකියිලෙයිලා ස්ලිමනි

■ සුභාෂිණී චතුරිකා ලෙයිලා ස්ලිමනි මේ වන විට ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍යවේදිනියකි, ප්‍රංශ බහුසංස්කෘතිකවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපෙළ ක්‍රියාධාරිනියකි. ඇය 1981 වසරේ ශල්‍ය වෛද්‍යවරියකට...

සංසාරාරණ්‍යයේ සක්මන් කළකුරාකුහුඹු දඩයක්කාරයා

සයිමන් නවගත්තේගමගේඅසූ එක්වන ජන්ම දිනය සැප්තැම්බර් 15ට යෙදිණි. ■ අනුසර වීරසිංහ තවත් රැයක පාළු ගැබ්බර අහස යට වෙසක් සඳ ලියලන්නට විය. ඒ අහස යට අනන්තය දක්වා...

මේ ගඟමං හොඳට දන්නවා

■ මුහම්මද් තාරික් කෙනෙකු රාසික් තම්බි යනුවෙන්ද තවත් කෙනෙකු තම්බි අයියා යනුවෙන්ද ආමන්ත්‍රණය කළද ඔහුගේ නම මොහොමඩ් අලි රාසික් ෆරීඩ්ය. කොළඹ-නුවර පාරේ පේරාදෙණිය ආසන්නයේ මහවැලි...

මානව හිතවාදීදේශපාලනයක නිරතවීමටනව වාමාංශික සමාජයට අපූරු පාඩමක්

ලාල් විජේනායක: ජීවිතය හා දේශපාලනයස්වර්ණ ප්‍රකාශනයකි.දූ.අ. 033 2287837 කලා, සංස්කෘතික හා විද්‍යාත්මක ප්‍රභවයන්ගෙන් ආලෝකය ලැබීමෙන් තොරව පරාර්ථකාමී සමාජ දේශපාලන ජීවියෙකු බිහි නොවන බව ලාල්ගේ අරුත්...

වසංගතයටඑරෙහි වූදිදුලන හදවත් එකතුවඅසිරි හදවත

■ අමන්දිකා කුරේ කොරෝනා වෛරසය ලොව පුරා පැතිරී යාම ආරම්භ වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. ජනතාවගේ ජීවිත දුක්ඛිත වූ...

වචන මිනිසා

නූතන සිංහල කවිය ගැන අවධානය යොමු කරන කවරෙකුට වුව හැත්තෑවේ දශකයේ කවිය විශේෂ වන්නේ ය. ඊට හේතුව හැත්තෑවේ දශකයේ කවිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘තරුණ...

Latest news

- Advertisement -spot_img