No menu items!
22.6 C
Sri Lanka
8 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

සමමිතිය සහසෞන්දර්යය

‘සෞන්දර්යය වනාහි කලාවෙන් කිසිසේත්ම පරාරෝපණය කළ නොහැකි ලක්ෂණයකි. මේ අනුව කලාවට කර්තව්‍ය දෙකක් ඇත. සත්‍යයසෞන්දර්යය එනමුත් කලාව සර්ව සම්පූර්ණත්වය කරා එළඹීමේ දී ශේෂ වන්නේ මෙයින් එකක්...

මිනිසා නිතරම එකිනෙකාටදයා විරහිත වන්නේ නැහැමෙවර නෝබල් සාහිත්‍ය සම්මානලාභීඅබ්දුල්රසාක් ගර්නා

■ සුභාෂිණි චතුරිකා පසුගිය ඔක්තෝබර් හත්වැනිදා දිනය, ලෝ පුරා සාහිත්‍යලෝලීන්ට සුවිශේෂ දිනයක් විය. ඒ, නෝබල් සාහිත්‍ය කමිටුව මේ වසරේ නෝබල් සාහිත්‍ය සම්මානලාභියා ප්‍රකාශයට කරන දිනය...

මතක සංචිතයෙහිසලකුණු

■ අතුල දිසානායක අපගේ මතකයන් සුමිහිරි හෝ අමිහිරි විය හැකිය. එය කවරක් වුවත් අප අපගේ මතකයන් ඔස්සේ කොතරම් වාර ගණනක් අතීතයට යනවාද? අප අපගේ මතකයන්...

ආසු

■ අරුණ ජයවර්ධන සංජීව පුෂ්පකුමාරගේ ‘ආසු’ සිනමාපටය 34 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු තරගකාරී අංශයේ තිරගත වීමට නියමිතයි. ඒ අශෝක හඳගමගේ අල්බොරාදා චිත්‍රපටිය ප්‍රධාන...

පරම සංතෘප්තියේ අමාත්‍යාංශයThe Ministry ofUtmost Happiness

ඔහුගේ පුංචි ඇස්, නාසය, හිස, දෑඟිලි අතර සිය නෙත් යවන අතරතුර අහම්බෙන් මෙන් අෆ්තාබ්ගේ පිරිමි අවයවවලට යටින්, ඔහුගේ පිරිමි සිරුරට නොගැළපෙන, කුඩා සහ හොඳින්...

ඇතුළේ අපි හැමෝම සමානයි

■ අමන්දිකා කුරේ ‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’ ලංකාවේ බන්ධනාගාරවල පිටතින් ලියා තිබෙන ජනප්‍රිය වාක්‍යයක්. බන්ධනාගාර තුළ සිටින බහුතරයක් රැඳවියන් සැකකරුවන් වශයෙන් රිමාන්ඩ් බාරයේ සිටින අයයි....

විශ්‍රාම ජීවිතේහිතන තරම් සුන්දරද?

රිටයමන්ට් එක කිට්ටු වෙනකොට ඊළඟට කරන්න ඕනෑ මොකක්ද කියන එක ගැන අදහසක් නැති වුණා ම තමයි සමහර වැඩිහිටියෝ ජීවිතේ කලකිරිලා අසනීප වෙන්නේ හෝ එපාවීමකින්...

සහෘද සාක්ෂියෙන් තෙමා ගොඩගත් පොත්ගිනි වැදුණු පියාපත්

පොත් ගුල සමග සමවායෙන් බැඳෙන සහෘද පාඨකයාට පදයෙන් පදයට, කවියෙන් කවියට සේම දළ චිත්‍ර සටහන්, කළු සුදු සේයා රූ, සැලසුම් සියල්ලෙන්ම හමු වනුයේ යාපනයේ...

ඇෆ්ඝනිස්තානය යනු ම්ලේච්ඡත්වයේනියෝජනයක් නොවේThe Kite Runner කර්තෘ කලෙඩ් හොසෙයිනි

හිපි ජනතාව තේ පැන් සැල්වල අලස සුවයෙන් කල් ගෙව්වා, කාන්තාවන් ප්‍රසිද්ධියේ දුම් බිව්වා, ඔවුන් නිදහසේ කෙටි ඇඳුම් ඇන්දා, වාහන පැදවූවා, නීතිඥවරියන් සහ වෛද්‍යවරියන් ලෙස...

ගිනිබත් වුණ පුස්තකාලයටපෙම් බැඳීම

සාමයට ඇති දුර වැඩි වී තිබෙන්නේ ඇයි? වැඩි වෙමින් තිබෙනවා නම් ඒ ඇයි? ‘අනුකම්පාවෙන්‘ සාමය දකින්නට ලෑස්තිවී සිටින නිසා ය. අනුකම්පා කිරීම වෙනුවට අවබෝධය...

Latest news

- Advertisement -spot_img