No menu items!
23.2 C
Sri Lanka
22 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

දරුවන්ට දේශපාලනය කියා දෙනසිකුරාදා පවුලේ රැස්වීම

හජර් ශෙරීෆ් ්‍ය්වැර ීය්රසf තිස් හැවිරිදි ලිබියානු කාන්තාවක්. ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වගේම සාමය ගොඩනැගීම වෙනුවෙන් හඬ නගපු ශක්තිමත් කාන්තාවක්. 2016 වන විට තරුණයන්...

දෙවොල්මඩුවදේව ඇදහිල්ලකට එහා

■ ඇන්තනී වෙරංග පුෂ්පික යාගහෝම බලිතොවිල් විවිධ ඇදහිලි විශ්වාස අතීතයේ ඉඳන්ම පැවත එන්නක්. අද වෙනකොට ඒ අතීත උරුමයන් කෙමෙන් කෙමෙන් වියැකී යන තැනටම ඇවිත්.මඩු ශාන්තිකර්ම...

මු`ඵ රටම නිර්වින්දිතයිකැත්ලීන් ජයවර්ධන

■ සුලෝචන වික්‍රමසිංහ ඔබගේ අනිකුත් සාහිත්‍ය කෘති අතර ‘මංජු - මරණය හා ස්මරණය’ නැමැති නවතම කෘතිය ඔබ ස්ථානගත කරන්නේ කොතැන ද? මේක මම, මට අවංකව ලිව්ව...

ගාඩි කියන්නේපීඩිතයන්ගේ ඉතිහාසයයිප්‍රසන්න විතානගේ

ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටය.ASIA PACIFIC SCREEN AWARDSසම්මාන උළෙලේදී යුනෙස්කෝ අනුග්‍රහයෙන් පිරිනැමෙන ‘සංස්කෘතික විවිධත්වය පිළිබඳ සම්මානය’ (CULTURAL DIVERSITY AWARD) දිනාගන්නට පසුගිය සතියේ සමත්විය....

මම හිතන්නේමම ඔයාත් එක්කආදරෙන් බැඳිලා කියලා

■ අතුල දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉවසීමේ ජාත්‍යන්තර දිනය (International Day for Tolerance) යෙදී ඇත්තේ නොවැම්බර් 16 වනදාටය. දියුණු සමාජයක ඇති එක් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ...

මට මාව අතහරින්න පුළු‍වන් තැන වේදිකාවයිරංගන ශිල්පීධනුෂ්ක ඩයස්

■ අමන්දිකා කුරේ ඔබ රංගන ශිල්පියෙකු වීමට අදාළ පසුබිම කොහොමද? මගේ පවුල් පසුබිම නම් කිසිම සම්බන්ධයක් නෑ මම කලාවට යොමුවීමට. මාව කලාවට යොමු වෙන්න හේතුවක් වුණේ...

සමාජය අවුල් කියලානාට්‍ය නවත්වන්න ඕනෑ නැහැසඟ වෙද ගුරු ගොවි කම්කරුනාට්‍යයේ අධ්‍යක්‍ෂචමිල ප්‍රියංක

නිදහසේ ආදරය කරන්න කපල් එකකටවත් තැනක් නැති රටක වේදිකා නාට්‍ය කලාවට තැනක් කොහොමත් ලැබෙන්නෙ නැහැනේ. මේ රටේ හුඟක් තියෙන්නේ වඳින්න පුදන්න තියෙන පන්සල් පල්ලි...

දෝසයි, මෝතගම්, කොකට්ටෙයි සමගබර්ගර්, පිසා හැදෙන ඉයක්කි බොජුන්හල

■ මුහම්මද් තාරික් ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ඒ9 මාර්ගයේ කිළිනොච්චියේ තල්අරණේ ඉයක්කච්චි හංදියේ සිට මීටර් 100 ක දුරින් “ඉයක්කි බොජුන්හල” පිහිටා ඇත. යුද්ධයෙන් අවතැන්වූ නොහොත් යුද...

සිංහල නවකතා කලාවේ ස්ත්‍රී මුද්‍රාව

මේ වසරේ අවසන් කෘති පහට සුමිත්‍රාගේ ‘මධුර මන්තර‘ හා ඉලයප්ආරච්චිගේ ‘මැස්සා‘ යන කෘති දෙක නොතේරී කත්‍යානා අමරසිංහගේ ‘බාණ කුසුම්‘ තේරීම නම් විස්මයකි. සිංහල කවියෙහි ස්ත්‍රී...

ලංකාවෙ කලාව විශ්වාස කරන්නකෝකිල පවන් ජයසූරිය

මම කැමතියි පිටපතක් මට හම්බුණාම ඒක මම කියවනකොටම මට මුලින්ම එන අදහසට. මම හිතනවා ඒ එන අදහස හරිම එකක් කියලා. ගොඩාක් පිටපත් මම ප්‍රතික්ෂේප...

Latest news

- Advertisement -spot_img