No menu items!
23.3 C
Sri Lanka
8 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

පීඩිත කළු‍ මිනිසාගේ ආත්මය හෙවත් ජුලයිගේ මිනිස්සු!

■ අනුසර වීරසිංහ ඒ, 1981න් පසු අනාගතයේ දිනෙක එතෙක් දකුණු අප්‍රිකානු රාජ්‍යයේ පැවති සුදු මිනිසුන්ගේ අධිකාරිවාදී පාලන තන්ත්‍රයට එරෙහි ව, පීඩිත කළු ජනතාව ආයුධ අතට...

කොරෝනා කාලේදරුවන්ට මොකද වුණේ?

■ අමන්දිකා කුරේ දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබූ පාසල් නැවත පියවරෙන් පියවර ආරම්භ කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ප්‍රාථමික හා උසස් පෙළ අංශවල...

ඔට්ටුපාලු‍ බෝලෙන් පුහුණුවුණුපළමු ටෙස්ට් කඩුලු‍ රකින්නාමහේෂ් ගුණතිලක

■ වසන්ත රනිල් 1982 පෙබරවාරි 17 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී (එකල මෙම ක්‍රීඩාංගණය හැඳින්වූයේ ඕවල් ක්‍රීඩාංගණය නමිනි) ආරම්භවූ ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ දී...

මහජනයා වෙනුවෙන් යථාර්ථවාදී රූපවාහිනී භාවිතයක්

ඉන්පුට් රූපවාහිනී සම්මන්ත්‍රණය රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරුවන් නිරන්තරයෙන් පෙළන ගැටලුව වන හොඳ කතාවක් තෝරාගැනීම, ඊට සුදුසු ආකෘතියක් තෝරාගැනීම සහ ඒවා එකිනෙක සහසම්බන්ධ කරමින් සිත් ගන්නාසුලු...

මගේ කොණ්ඩෙ සමරු සටහන් එකතුවක්ඩේ‍රඩ්ලොක් කොණ්ඩය ගැන කතාබහක්

■ ඇන්තනී වෙරංග පුෂ්පික අද වෙනකොට විලාසිතා කියන එක නැතිවම බැරි අංගයක් වෙලා. අඳින ඇඳුමේ සිට කනබොන දේ පවා විලාසිතාවක් වෙලා. කොණ්ඩා මෝස්තර එහෙමත් නැත්නම්...

කනට නාට්‍ය හැදීමේ අවුලක් තියෙනවාආචාර්යමොහොමඩ් සෆීර්

පාස්කු ප්‍රහාරය හින්දා විශාල මිනිස්සු ප්‍රමාණයක් ලංකාවෙ මැරුණා. හැබැයි ඊට වඩා ලොකු හානියක් වුණා මුස්ලිම් සමාජයට. ඈන් ෆ්‍රෑන්ක්ලා වගේම අපිත් හුදෙකලා වුණා. මම හිතන්නේ...

දරුවන්ට දේශපාලනය කියා දෙනසිකුරාදා පවුලේ රැස්වීම

හජර් ශෙරීෆ් ්‍ය්වැර ීය්රසf තිස් හැවිරිදි ලිබියානු කාන්තාවක්. ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වගේම සාමය ගොඩනැගීම වෙනුවෙන් හඬ නගපු ශක්තිමත් කාන්තාවක්. 2016 වන විට තරුණයන්...

දෙවොල්මඩුවදේව ඇදහිල්ලකට එහා

■ ඇන්තනී වෙරංග පුෂ්පික යාගහෝම බලිතොවිල් විවිධ ඇදහිලි විශ්වාස අතීතයේ ඉඳන්ම පැවත එන්නක්. අද වෙනකොට ඒ අතීත උරුමයන් කෙමෙන් කෙමෙන් වියැකී යන තැනටම ඇවිත්.මඩු ශාන්තිකර්ම...

මු`ඵ රටම නිර්වින්දිතයිකැත්ලීන් ජයවර්ධන

■ සුලෝචන වික්‍රමසිංහ ඔබගේ අනිකුත් සාහිත්‍ය කෘති අතර ‘මංජු - මරණය හා ස්මරණය’ නැමැති නවතම කෘතිය ඔබ ස්ථානගත කරන්නේ කොතැන ද? මේක මම, මට අවංකව ලිව්ව...

ගාඩි කියන්නේපීඩිතයන්ගේ ඉතිහාසයයිප්‍රසන්න විතානගේ

ප්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටය.ASIA PACIFIC SCREEN AWARDSසම්මාන උළෙලේදී යුනෙස්කෝ අනුග්‍රහයෙන් පිරිනැමෙන ‘සංස්කෘතික විවිධත්වය පිළිබඳ සම්මානය’ (CULTURAL DIVERSITY AWARD) දිනාගන්නට පසුගිය සතියේ සමත්විය....

Latest news

- Advertisement -spot_img