No menu items!
21.4 C
Sri Lanka
8 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

සිනමාවජාතික උරුමයක් ලෙස

‘සිනමාව’ කර්මාන්තයක් ලෙස පිළිගැනීම හරහා සිනමා ක්ෂේත්‍රයට යම් යම් සහනයන් ළඟාකර ගැනීමට ක්‍රියාත්මක වීම වරදක් නොවේ. එහෙත් එයම අරමුණු කරගෙන සිනමාව කර්මාන්ත අමාත්‍යාංශය යටතට...

අපට නැති ඉන්දියාවට ඇති තවත් දෙයක්අගනා ග්‍රන්ථ සම්මානයක් ගැන රචනයක්

ඉතිහාසමය රචනා ලිවීම මෑත කාලයේ අගනා පරිවර්තනයකට ලක්ව තිබේ. ලේඛන කෞශල්‍යය සහිත පිරිසක් ඉතිහාසකරණය වෙත පැමිණ ප්‍රබන්ධ කථා තරම් රසවත්ව ඉතිහාස පොත පත ලියන්නට...

1983: කළුබෝවිල බෝගස

■ තිවංක සපරමාදු කළුබෝවිල බෝගස තිබෙන්නේ බුද්ධඝෝෂ විiාලය ළඟින් ම ය. කොහොමටත් එය බෝධියක් නොවේ. බෝගසක් පමණෙකි. එය හැමදාම සිටියේ තමාගේ අතපොවන මානයේ එතරම් මහන්තත්ත්වයක් නැති...

LADIES FIRSTකතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වනු!ඉන්දියානු ක්‍රීඩිකාදීපිකා කුමාරිපිරිමින්ට කියන කතාව

“අපේ රටේ තරුණියන්ට ලොකු සිහින සහ අරමුණු තියෙනවා. ඒවා සැබෑ කරගන්න ඔවුන්ට අවශ්‍යයි. නමුත් ඔවුන් බිය නිසා පසුබානවා. මගේ කතාවෙන් හැම තරුණියක්ම උත්තේජනය වෙනවා...

රන් රස හා ගැළපෙන සේමාදුන් රස කවි රස විඳ බෝමා

වත්මනේ නිර්මාණ සාහිත්‍යයෙහි කාන්තාවන්ගේ දායකත්වය හොඳින් කැපී පෙනේ. වඩාලාත්ම කාන්තාවන් කැපී පෙනෙන්නේ නවකථා මාධ්‍යයෙනි. කාව්‍ය නිර්මාණයෙහි හොඳින් කුසලතා විදහා දක්වන අය අතර තරුණියන් හා...

මගේ පළමු පෙම් කවිය හා ඩෝලේ

■ කරුණාරත්න අමරසිංහ මගේ පාසැල් වියේදී මා හද බැඳි කවියා ඩෝල්ටන් අල්විසුන්ය. එකල මා ඉරිදා වන තෙක් නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ‘සිළුමිණ‘ කවි පිටුව බලන්නටය. බෙන්තර...

කශ්‍යප නම් ඊඩිපස් කැරලිකරුවාගේ අකාලික කේතුමතිය

කතාවේ හැටියට කශ්‍යප සීගිරිය නිමවන තැන සිට රාජ්‍ය බලය ලබාගන්නා තැන දක්වා ඔහු සිය මවගේ ආශාව සමග අනන්‍ය වන්නේ ෆ්‍රොයිඩ් එකී පුරාණ ඊඩිපස් අන්දරයෙන්...

ජීවිත අවදානම මැදඅනෙකා බේරාගත් මිනිස්සුෂින්ඩ්ලර්ගේ ලයිස්තුව

■ අතුල දිසානායක ඊශ්‍රාලයේ ජෙරුසුලමේ යුදෙව් සුසාන භූමියේ එක් ජර්මන් නාසි සාමාජිකයකුගේ දේහයක් මිහිදන් කොට ඇත. යුදෙව්වන්ගේ පරම සතුරා වූයේ නාසිවාදීන්ය. හිට්ලර්ගේ නාසිවාදය නිසා යුරෝපයේ...

කොඩි කණුවෙන් බැහැපු සිංහයාගේචයිනීස් කඩුවමම අඩකුඹයි නාට්‍ය අධ්‍යක්ෂදේවින්ද වික්‍රමසිංහ

■ ඇන්තනී වෙරංග පුෂ්පික ‘මම අඩකුඹයි’ කෙටි වේදිකා නාට්‍යය දකුණු ආසියානු නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජනය හැටියට තමයි තෝරා ගැනුණේ. 2015දි තමයි ‘මම අඩකුඹයි’...

රැල්ලට අභියෝග කරන සර්ෆින්

■ ඇන්තනී වෙරංග පුෂ්පික ඈතින් පේන වෙරළ ඉමේ මුහුද දෙසට නැමුණු පොල්ගස් පේළියත් ලා නිල්පාට මුහුදු තීරයේ රැල්ලත් එක්ක ඇඟට වදින සුදුපාට පෙණ පිඬුවල පහස...

Latest news

- Advertisement -spot_img