No menu items!
21.4 C
Sri Lanka
8 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

පීඩකයාගෙ පැත්තෙත්ඛේදවාචකයක් තියෙනවා‘රහස් කියන කඳු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂජගත් මනුවර්ණ කොඩිතුවක්කු

මැදිහත්වීම් කළ තරුණයන් අතුරුදන් කරවීම්, ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ඇති කළ කම්පනයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් අපිට යම් දෙයක් කරගන්න බැරි වීම ගැන වරදකාරී...

අනෙකා තේරුම් ගැනීමටනර්තනය

■ ඇන්තනී වෙරංග පුෂ්පික ‘අපි බොහෝ දෑ ලදිමු. එහෙත් උන්නතිකාමයෙන් පෙළීමේ සීමාවක් ද නොදත්තෙමු. අපිට ජීවිතයක් ලැබී ඇත. එහි අරුත තමන් වෙනුවෙන්ම පමණක් ජීවත් විය...

ඉතිහාසයේ සැඟවුණ ඉම්පෙදෙස්ජීසස් සහ එසනිවරු

printgraphic2@gmail.com මේ පොත ලියන්නේ (කතුවරියගේ භාෂාවෙන්) තෘප්තියට පත් කළ නොහැකි කූතුහලයකින් යුත් ලේඛිකාවකි. පුනර්භවය පිළිබඳ ගැඹුරු උනන්දුවක් තමා තුළ ජනිතවූයේ තමාගේ මෝහනවේදී සැමියා ප්‍රතිගමන පර්යේෂණවල...

සමාජ ගැටලු නිරාකරණයකරගන්න පුළුවන් විදියට බලපෑම් කරමුරංගන ශිල්පිනීදිනූපා කෝදාගොඩ

■ අමන්දිකා කුරේ ඔබ කලාවට ප්‍රවිෂ්ට වුණේ කොහොමද? මාව මුලින් ම හඳුනා ගන්නේ ළමා ගායිකාවක් හැටියට. මට වයස අවුරුදු 13ක් වගේ වෙන කාලයේ දී තමයි මාව...

බත්තලංගුණ්ඩුව හෙවත්පියාණන්ගේ ඊඩ්න් උද්‍යානය

■ අනුසර වීරසිංහ ඒ දෙවියන්වහන්සේ ලෝකය මවමින් සිටි සතිය විය. පළමු දින දෙකේදී අහස හා පොළොව මවමින්ද, ඒ පොළෝතලයේ පැතිරුණු අන්ධකාරය මැකීමට ආලෝකය මවමින්ද කල්ගෙවූ...

කොස්වලින් නව නිෂ්පාදන කරනසරසවි මිතුරෝ

■ අමන්දිකා කුරේ කොස් කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක බැඳුනු ආහරයක් වගේ. කොස් තම්බලා කට්ට සම්බෝලයක් හා කරවල හොද්දක් එක්ක තියෙන කෑම වේලක් මතක් වුණත් ගොඩක්...

squid gameෆැන්ටසියෙන් ඇහැරවන කොරියාවේදැල්ලො සෙල්ලම

■ ඇන්තනී වෙරංග පුෂ්පික කොරියාව කියූ සැණින් අපගේ සිහියට නැගෙන්නේ නිරන්තරයෙන්ම යුද අභ්‍යාස සිදු කරමින්, න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන සෙසු ලෝකයාගෙන් හුදකලා වූ කිම් ජොන්...

නගරයට අභියෝග කළ ගැමියාරන්බණ්ඩා ගැන මතකය

ඇතැම් විට මෙම අදහසට හේතු වන්නට ඇත්තේ පැල නැති හේනක් ගැන සිතා ගත නොහැකි වීම විය හැකි ය. අද නගරයේ සිටින බොහෝ දෙනා දන්නේ...

කතාව මොකක්දඅහන්නේවත් නැතිව ප්‍රතික්ෂේප කරලා තියෙනවාරංගන ශිල්පිනී යශෝධා රසඳුනී

■ අමන්දිකා කුරේ ඔබ කලාවට යොමු වුණේ කොහොම ද? මට මම පොඩි කාලේ අවස්ථාවක් ලැබුණා සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ, රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සරෝජා චිත්‍රපටයේ චරිතයකට...

සාන්තුවර අර්නෙස්ටෝ අනුස්මරණය කරනවීර ගරිල්ලා දිනය

■ වසන්ත රනිල් චේ එහෙමත් නැත්නම් අර්නෙස්ටෝ ගුවේරා ලා සර්නා අපි හොඳින්ම දන්න විදිහට කිව්වොත් චේ ගුවේරා ඝාතනය කර වසර 51ක් ගතවූ බව පහුගිය ඔක්තෝබර්...

Latest news

- Advertisement -spot_img