No menu items!
21.5 C
Sri Lanka
8 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

ලොකු ඉනිම් ගැහුවෙ නැතිවුණාට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ කළාජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුකුමාර් ධර්මසේන

■ ඇන්තනී වෙරංග පුෂ්පික කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු මෙන්ම 2009 සිට ජාත්‍යන්තර ක්‍රිකට්...

කොළොම්තොට නැත මහලුවීනාගරික ලෞකිකත්වය සහ ජීවිතයේ දාර්ශනික හැඩතල

■ අතුල දිසානායක පසුබිමින් නිල්වන් අහස් වියන යට පාවී යන වළාකුළු දර්ශනය වෙයි. වළාකුළු ඈතට ඇදී ගොස් අහස පැහැදිලි නිල්පැහැය ගත් විට පෙරබිමෙහි ඇති යුරෝපීය...

අත දිගහැර පහරදුන් රිදී තිරේ චණ්ඩියාරොබින් ප්‍රනාන්දු

■ ඇන්තනී වෙරංග පුෂ්පික දුෂ්ටයාගෙ චරිතය කරමින් රසිකයන්ගෙ හදවත් ඇතුළෙ වීරයෙක් වෙන්න හැමෝටම බැහැ. ගිනි වළලු හතරක් මැදින් පනින්නත් හැමෝටම බැහැ. දුවන කෝච්චියක කෝච්චි පෙට්ටියක්...

ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක්!චෙස් ඇද්ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ

■ සංජීවනී රූපසිංහ වෙල්ලූරු කෞතුකාගාරයෙන් ශ්‍රී ලාංකේය ස්වාධිපත්‍යයට මරු පහරක්වෙල්ලූරුව ඉංග්‍රීසි ඌරුවට අනුව උච්ඡාරණය කරන විට වෙල්ලෝරයයි. එම නම අපට පුරුදුය. එහෙත් මම මේ ලිපි...

කලාකරුවෙකුට තමාම වෙන්න අවස්ථාව තිබිය යුතුයිරංගන ශිල්පී/ගායක සූර්යා දයාරුවන්

සමාන්‍යයෙන් නම් යම් චරිතයක් ලැබුණාම ඒ වගේ තිබෙන චිත්‍රපට බලනවා. පාරේ යන විට එවැනි චරිත දිහා බලන් ඉන්නවා. ඔවුන් හැසිරෙන විදිහ, කතා කරන විදිහ,...

ස්වර්ණා මගේ රෝල් මොඩ්ල් එකරංගන ශිල්පිනීඩිනාරා පුංචිහේවා

■ ඇන්තනී වෙරංග පුෂ්පික ඩිනාරා පුංචිහේවා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කළායින් පසුව ලංකාවට පැමිණ ‘සින්ඩරෙල්ලා’ ඇතුළු ඉංග්‍රීසි වේදිකා...

නොබෙල් කීර්තිය අත්කර දුන්නත්උපන් රටේ බුහුමන් නොලැබූ විද්‍යාඥයාSalam The First * Nobel Laureateවාර්තා චිත්‍රපටය

■ අතුල දිසානායක ආගම් පැමිණෙන විට ලෞකිකත්වය නමැති දෙවඟන පළා යයි. ලෞකිකත්වය සහ ආගම එකට පවතින්නේ යයි සිතුවත් එය පෙනෙන හෝ නොපෙනෙන විවිධ ස්වභාවයේ සංකීර්ණ...

සිනමා කෘති තුනක් සහ චරිත තුනක්

2021 වසර අගදී සිංහල සිනමාකරුවන් තිදෙනෙකුගේ කෘති තුනක් නැරඹීමට පුළුවන් විය. ඒ සිනමා කෘති තුන නැරඹීමෙන් අනතුරුව සිතට නැඟු‍ණ අදහස් ස්වල්පයකි මේ. සිනමා කෘති...

මහින්දලාටඅමතක නොවන මතක

■ ඇන්තනී වෙරංග පුෂ්පික අපි හැමෝටම මතකයන් තිබෙනවා. සමහර මතකයන් මුළු ජීවිත කාලයම සතුටක් ගෙන දෙනවා. ඒ වගේම සමහර අනපේක්ෂිත සිදුවීම් කෙතරම් අමතක කර දමන්න...

භාරතය නම් ප්‍රේමයයිප්‍රේමය නම් භාරතයයි

මා භාරතය පුරා ඇවිද්දේ කුඩා කල මා අත්විඳි ගූඪමය සෞන්දර්යයෙන් පිරි මනසිනි. මට භාරතය පෙනෙන්නේ ඇත්ත ලෝකයේ ඇති දෙයක් ලෙස නොව මායාමය විජිතයක ඇති...

Latest news

- Advertisement -spot_img