No menu items!
21.5 C
Sri Lanka
7 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

විකල්ප සිනමා සංස්කෘතියකඅද දවසේ අදාළත්වය

චීවරයට මුවා වී ප්‍රචණ්ඩත්වයේ යෙදෙන්නන්ට දඬුවම් දෙමින්ආචාර සම්පන්න භික්ෂූන් වහන්සේලාට බුදු දහම පවරා දෙන ලෙසඔහු ජනපතිවරයාගෙන් ඉල්ලු‍වේ සත්‍යය නිර්භයව කතා කරන බුද්ධිමතෙකු හැටියටයි.ඒ තමයි...

යුක්තිය වෙනුවෙන් මම මාවම බිලිදුන්නාසන්ධ්‍යා එක්නැළිගොඩ

කොණ්ඩය කියන්නේ කාන්තාවක් ආරක්ෂා කරන දෙයක්. වවන්න ලස්සනට තියාගන්න වගේම පරිස්සම් කරන්නත් කාන්තාවන් සැලකිලිමත් වෙනවා. ස්ත්‍රීන්ගේ පංච කල්‍යාණයෙනුත් එකක්නේ. ඒ කොණ්ඩය තමයි මම මගේ...

මිනීමස් කන ගෝත්‍රිකයන්ජීවත්වන රතුකඳු

■ සංජීවනී රූපසිංහ එදා මාගේ රියැදුරා වූයේ මුස්ලිම් ජාතිකයෙකි. ඔහුට ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැකිවිය. ඔහු මටත් වඩා උනන්දුවෙන් මට ඉන්දියාව පෙන්වමින් හිටියේය. ඔහු එදා...

බේකරිය කලා කෘතියක්!

‘ගැබක’ ස්ථාපන කලා ප්‍රදර්ශනය සහ බේකරිය කලා අවකාශය පෙබරවාරි 4 වැනිදා සවස 5ට විවෘත වේ.විමසීම්, 0781842849, 0741209908 බේකරිය කියපු ගමන් මතකයට එන්නේ පාන් බනිස් කේක්...

සංසාරාරණ්‍යයෙන්නි ක්ම ගිය මුනිවරයා: තීච් ඤාතන්

දෙවියන්වහන්සේ මිනිසාට සියලු‍ සම්පත් මවා දුන්නද, ඔහුගේ ආත්මය තුළ පවතින හිස්කම මැකීමට එය ප්‍රමාණවත් නොවීය. ඉතින්, ඔහු සිය ජීවිත කාලය පුරාවටම තමන්ව පරිපූර්ණ කරගැනීමේ...

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’‍ යන ගීතයත් - ‘‍මගෙ මද්‍රි නම් බිසෝගේ යාඥාව බෝය වේගේ’‍ යන ගීතයත් ශ්‍රවණය නොකරන ලද - රස නොවිඳින ලද කෙනෙකු...

කඩුවෙන් වැණෙන සිරිලකTHE GOOD for NOTHING‘කමකට නැති හොඳක්’ කෙටිකතා සංග්‍රහය ගැන

■ ආචාර්ය උදන් ප්‍රනාන්දු වසරක් පාසා සිංහලෙන් ලියැවෙන හා පළවෙන ප්‍රබන්ධ සාහිත්‍ය කෘති ප්‍රමාණය ඉතා ඉහළය. සාමාන්‍යයෙන් වසරකට සිංහල නවකථා 175ක් ද කෙටිකතා 50ක් ද...

හිඟන්නො හොයාගෙන ගිහින් වටකරන කෝස් වල්ලමදොඩන්දූවෙ වැල්ලෙන් මුහුදු යන කෝස්කාරයන්ගේ කතාව

■ ඇන්තනී වෙරංග පුෂ්පික ‘දවසක් තාත්තාගේ වල්ලමේ මුහුදු යන්න එක්කෙනෙක් අඩු වුණ නිසා ඒ වෙනුවට තමයි මාව මුහුදු අරන් ගියේ. එදා ඉඳන් අද වෙනකන් මුහුදු...

බිඳුණු නිදහස් සටන්කාමියකුගේමුස්ලිම් පුත්‍රයා වන මම..

■ අමන්දිකා කුරේ බොලිවුඩයේ ජනප්‍රිය නළු ශාරුක් ඛාන් මීට වසර කිහිපයකට පෙර පැවති ‘ටෙඩ් ටෝක්’ TED TALK වැඩසටහනක දී තම ජීවිතය ඇසුරින් මනුෂ්‍යත්වය පිළිබඳව කළ...

අත්‍යවශ්‍යයි භයානකයිරංගන ශිල්පීස්ටෙෆාන් තිරිමාන්න

දැන් තමයි ෆිල්ම්වලට ඉන්ඩ්‍රස්ටි්‍රයක් හදන්න ට්‍රයි කරන්නෙ. තියටර් එක සම්බන්ධයෙන් වෙරි සොරි, කොල්ලො කෙල්ලන්ට තියෙන අමාරුවට තමන්ගෙ ගේම ගහගෙන නාට්‍ය කරනව ඇරෙන්න. මේ අයව...

Latest news

- Advertisement -spot_img