No menu items!
24 C
Sri Lanka
7 October,2024
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

අවැසිමය එහි රැඳුමජෙෆ්රි බාවා ප්‍රදර්ශනය අප්‍රේල් 3 දක්වා

■ වරලත් වාස්තු විද්‍යාඥ සුමුදු අතුකෝරල ‘නිර්මාණයක් කරන්න අවශ්‍ය ප්‍රබල උත්තේජනයක් දෙන්නේ භූමිය සහ ගොඩනැගිල්ලේ අවශ්‍යතායි. භූමිය දකින්නේ නැතුව මට වැඩ කරන්න බැහැ. එහි රැඳිය...

ඔහු සමඟ සසැඳිය හැක්කේ ඔහු ම පමණි

ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ගොඩනඟා තිබෙන පදනම තුළම විද්‍යමාන වන්නේ එය ශිල්පීන් පිරිසකගේ වැඩ බිමක ලක්ෂණය. ඒ ශිල්පීන් පදවි තානාන්නතර කෙසේ හෝ උරුම කර ගත්ත...

කන්‍යාරාමයේ සමරිසි ප්‍රේම විප්ලවය:බෙනෙඩෙටා

■ අනුසර වීරසිංහ ‘මම ජේසු ස්වාමිදරුවාණන්ට ආදරේ කරනවා. මම උන්වහන්සේව කසාද බඳින්නයි යන්නේ.’ වසන්තයේ හැන්දෑවක ඉතාලියේ පේෂියා නුවර පාළු වීදියක් දිගේ, කන්‍යා මරිය මව්තුමියගේ රුව...

විශේෂවේදී උපාධියට විලාසිතා මුසුවචමත් මාලින්ද

■ ඇන්තනී වෙරංග පුෂ්පික චමත් මාලින්දට 2021 නෙක්ස්ට් මොඩෙල් ප්‍රිමියර් (sri lanka's next top model premiere) නිරූපණ තරගාවලියේ පිරිමි අංශයෙන් දෙවන ස්ථානයත් එම තරගාවලියෙම most...

කියවූ පොතක වැඩියෙන්ම දැනුණු තැන

■ අමන්දිකා කුරේ යම් නිර්මාණයක් රසවිඳින විට ඒවායේ අපේ ජීවිතයට සමීප හෝ අපව කම්පනයට පත් වෙන සිදුවීම්, මොහොතවල් තිබෙන්නට පුළුවන්. ඒවා රසවිඳින අයගේ ජීවිත වලටත්...

තිරුපති සරණං ගච්ඡාමි

■ සංජීවනී රූපසිංහ මම ඔබට තිරුපති ගැන කියන්නට පොරොන්දු වීමි. මෙතරම් වංචා කරන, හොරකම් කරන, ජනතාව සූරා කන ජාතියේ නායකයන් ආරක්ෂා කරන මෙම දෙවියා සුළුපටු...

වේදිකාව මතසුදු කරල් නෙළුෑකපුරු බණ්ඩා

ලංකාවේ නූතන නාට්‍ය කලාව මුහුණ දුන් බරපතළම ගැටලුව වන්නේ ‘ස්වතන්ත්‍ර‘ නාට්‍ය රචනා විරලවීම ය. නාට්‍ය අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් පරිචය නම් ප්‍රශස්ත ය. එපමණක් නොව රංගනය...

ඉන්දියාවේ ෆ්‍රීඩා කාලෝ:අම්රිතා ෂෙර් ගිල්

■ සුභාෂිණි චතුරිකා සමාජය තුළ මුල් බැසගෙන ඇති අධිපතිවාදී මතවාදයන් අභියෝගයට ලක් කිරීමේ දී, කලාව විසින් අති විශේෂ භූමිකාවක් රඟ දක්වනු ලබයි, එසේම එවැනි කලා...

සීතල රාත්‍රිය, පහන් දැල්වූ විසල් මාලිගය,මියුරු සංගීතය මැද තනිවූ මම

■ සංජීවනී රූපසිංහ මයිසූරු මාලිගය හෙවත් ඉංග්‍රීසි උච්ඡාරණය අනුව මයිසූර් මාලිගය ඉන්දියාවේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ සමත් සුවිශාලම භූමින්ගෙන් දෙවැන්න වෙයි. පළමුවැන්න වන්නේ ටජ් මහලයි. මයිසූරු...

පිළිරූඋස් වේදිකාවන්ගෙන් ගලවා බිමට බෑම වැදගත්

සමන් වික්‍රමාරච්චි විසින් ‘මට මතක මම’ නමින් සිංහලෙන් නැවත ලියන ලද පැබ්ලෝ නෙරුදාගේ MEMOIRS පොත එළිදැක්වීම, පෙබරවාරි 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය....

Latest news

- Advertisement -spot_img