No menu items!
23.6 C
Sri Lanka
19 April,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

ලෝකය උණුසුම් කළ වීදි සටන්

■ කැබිනට් මණ්ඩලය අස්කළත් ජනාධිපති අස්නොවේ■ පාලන සඳහා කාන්තාවකගෙන් උපදෙස් ගත් ජනාධිපති■ ඩීසල්වල බදු ඉවත් කරන ලෙස උද්ඝෝෂණ ■ අමන්දිකා කුරේ පසුගිය සතිය ම හරිම උණුසුම්...

ඩොලී, විට්නි සහ දීපිකා

ආචාර්ය සිරිල් ගුණපාලගේ ‘කවිය ඔබ උණ්ඩියල් ක්‍රමයට’ ලිපියට ප්‍රතිචාරයක් කවර්සෝන්ග් නිෂ්පාදනයක් නිසා ඩොලී පාර්ටන් වැනි ලෝ පතළ ගායිකාවක මෙසේ උදම් වෙද්දී අපේ රටේ දීපිකා වැනි...

ධර්මයෙන් ජීවිතය කියවීම

■ ධර්මය මනුෂ්‍ය සමාජයකට ආලෝකයක් ලෙස සලකන්නේ නම් ඒ ධර්මය වෙනත් දෙයක් වෙනුවෙන් කපාගෙන පරිහරණය කිරීම නොවටී, එය අපරාධයකි. ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ බලය...

මම දායකත්වය දුන් දේ රසවත්ව ඇහෙනවාටයි මම කැමති: ගිටාර් වාදන ශිල්පී බුද්ධිකපෙරේරා

ගිටාර් වාද්‍ය ශිල්පීන් බොහොමයක් ඉන්නවා. කණ්ඩායම් සංගීතය සහ ෆ්‍රීලාන්ස් මියුසීෂන්ස්ලා හැටියට. නමුත් රෙකෝඩිං ෆීල්ඩ් එක ඇතුළේත් සංගීත ප්‍රසංගවලත් සහභාගිවීමේ දක්‍ෂතාව තියෙන ලීඩ් ගිටාර් වාදන...

රුසියාව තුළ ලේඛකයෝ සේවය කළේ ආණ්ඩුවට සහ මතවාදයට යුක්රේනියානු ලේඛකයන් ලිව්වේ තමන්ගේ පාඨකයන් වෙනුවෙන්: අන්ද්‍රෙයි කුර්කොව්

■ සුභාෂිණී චතුරිකා මේ මොහොත වන විටදීත් රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුම් සිදුවන වාතාවරණයක් තුළ බොහෝ දෙනා, එම ගැටුමට හේතු වී ඇති ඓතිහාසික, සමාජිය,...

රට බේරා ගන්නට පේ වුණ කලාකරුවනි.

කලාකරුවෙකු නොව කවර මනුෂ්‍යයෙකු වුව සංවේදී නම් - විචාරශීලී නම්, සියල්ලට කලින් ගඳ සුවඳ හඳුනා ගන්නට පුළුවන් විය යුතුය. මහාපරිමාණ මුල්‍ය වංචා - සාපරාධී...

නාට්‍ය කරන්න වෙන්නේත් මේ අර්බුදය ඇතුළේම තමයි: වේදිකා නාට්‍ය අධ්‍යක්ෂඅසංක සායක්කාර

■ ඇන්තනී වෙරංග පුෂ්පික අලු‍තින් කරන්න යන කෙටි නාට්‍ය පොකුරෙන්ම කතාව පටන් ගනිමු. මේ කෙටි නාට්‍ය 4ක්. ‘ශ්‍රීමත් සුමන’‍ කියන මගේ පරණ කෙටි නාට්‍යයකුත් මේ අතර...

ත්‍රාසජනකයන්ගේ රෝද හතරෙ ලෑල්ල, ස්කේට් බෝර්ඩ්

■ ඇන්තනී වෙරංග පුෂ්පික ‘මේක උඩ කකුල් දෙකම තියාගෙන යනකොට දැනෙන්නෙ හරියට පාවෙනවා වගේ. මාරම නිදහසක් හිතෙට දැනෙනවා. ඒ නිදහසත් එක්කම පරිසරයෙ තිබෙන ගස් වැල්...

දියට බැසීම තහනම් වූ සොඳුරු වෙරළ මරීනා

■ සංජීවනී රූපසිංහ කුඩා කාලයේදී තාත්තා ගෝල්ෆේස් යමු යැයි කියද්දී මට දැනෙන සතුට නිම් හිම් නැති වෙයි. හැම වෙසක් එකටම කොළඹ පුරා වෙසක් බලා අවසන...

‘කවිය ඔබ‍’ උන්ඩියල් ක්‍රමයට

■ ආචාර්ය සිරිල් ගුණපාල සියල්ල මුදල මත තීරණය වන සමාජයක පාරිශුද්ධ කලාවක් තිබිය නොහැකි ය. ඒ අනුවම සනාථ වන්නේ පරමාදර්ශී කියා කලාකරුවන් යනුවෙන් පිරිසක් ද...

Latest news

- Advertisement -spot_img