No menu items!
19.6 C
Sri Lanka
20 January,2025
- Advertisement -spot_img

CATEGORY

දේදුන්න

එය විශේෂ අවශ්‍යතාවක් නොවේ! ඔවුහු වෙනස් හැකියාවන් ඇති අයයි

■ අමන්දිකා කුරේ එයා අපට විශේෂ කෙනෙක් කියන එකයි පවුල ඇතුළු අපේ මිත්‍රයන් පවා එයාට දැනෙන්න දුන්නේ. ඒ හැමෝම පුදුම ආදරයක් දුවට දක්වනවා. අපි යන...

සීරිච්ච උගුරු ගැන පෑරිච්ච අකුරු ගැන කවියො හෙට ලෝකෙට කියයි: අරගලයට පණ දුන් කව් ගී

■ ධනුෂි ලිහිණිකඩුව ගාලු මුවදොර අරගලය මෑත ඉතිහාසය තුළ මෙතෙක් අප නොදුටූ විරූ අන්දමේ අරගලයක් බව ඊට පක්ෂ විපක්ෂ මත දරන සැමගේ අදහස වනවාට සැක...

අරුම පුදුම සැන්ඩ්විච් සමග පානි පූරි රස වෑහෙන කොළඹ අලුත්කඩේ කෑම වීදිය

■ නිශානි සවින්දිකා රාජපක්ෂ විවිධ කෑම බීමවල රස බලන්න අපි කවුරුත් බොහොම කැමතියි. මේ ඒ වගේ තැනක් ගැන. මේ තැන ගැන ඇතැම් පිරිස් අහලාත් ඇති...

හොටෙල් හනුමන්තා සහ බිරියානි

■ සංජීවනී රුපසිංහ එදින මා සිටියේ මයිසූර්හිය. මට මඟ පෙන්වූයේ සත්‍යාය. සත්‍යා ඉන්දියාවේ ජීඑස්එස් මාධ්‍යම් රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂවරයෙකි. සිත්ගන්නාසුලු පුද්ගලයෙකි. සත්‍යා කෙරෙහි මට සුවිශේෂ ළෙන්ගතුකමක්...

හෙළ බස් අඹරෙහි දිදුළා අඳුරට පෙර නිවී ගිය: අහුබුදු තරු එළිය

■ ජයන්ත අමරසිංහ අද අප ජීවත් වන්නේ ජාතියක මධ්‍ය ස්නායුව ලෙස පිළිගැනෙන භාෂාව බෙලසුන් ව අකර්මන්‍ය ව යමින් පවතින අවධියක ය. සිංහල භාෂාව යනු හුදෙක්...

අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ

■ අමන්දිකා කුරේ ආච්චි කියන්නේ දරුවන්ට කුඩා කාලයේදී ගොඩක් සමීප වෙන වැඩිහිටි චරිතයක්. තමන්ගේ ආච්චි ගැන හැම දෙනාටම කතාවක් තියෙනවා. තමන්ගේ දුවගේ හෝ පුතාගේ දරුවන්...

කුණුහරුප කතා සහ බණ කතා: සමරසිංහ ගුණසේකර

ගුණසේකර මහත්තයා. ගුරුවරයෙක්, අධ්‍යාපනඥයෙක්, අධ්‍යාපන පරිපාලකයෙක්. නීතිඥවරයෙක්. ලේඛකයෙක්. පරිවර්තකයෙක් ඒ වාගේම පොත් ප්‍රකාශකයෙක්. රට රටවල් රාශියක ඇවිදපු කෙනෙක්. ජීවිතේ විඳින කෙනෙක්. ඒ වගේම ඇසුරු...

අරගලයට රිද්මයක්

■ අතුල දිසානායක සියලු‍ සෞන්දර්ය කලාවන් අතර සුවිශේෂම කලාව සංගීතය යයි කිව හැක. සංගීතය හුදු සංගීතය යන මාධ්‍යයට පමණක් සීමා නොවේ. නොඑසේ නම් සංගීතය පිරිසක්...

කාමාතිපුරයේ දිව්‍යමය වෙසඟන: ගංගුබායි කතියාවාඩි

■ අනුසර වීරසිංහ ‘‍අපි තමයි ලෝකයේ පැරණිම රස්සාව කරන්නේ. අපි තමයි කාමාතිපුරයේ වෙසඟනන්. අපි නැතිව ස්වර්ගය පවා අසම්පූර්ණයි. අපි හැම රෑකම හමුවන පිරිමින්ගේ කුලය, ආගම,...

නෙක පැහැයට නෙක පලතුරු රස කර දෙන ජපුර අච්චාරු

■ ධනුෂි ලිහිණිකඩුව ‘අච්චාරු’ නම ඇසෙන විට පවා බොහෝ දෙනාට දැනෙන්නේ රස නහර පිනවා යන හැඟීමකි. ආසියානු කලාපයේ රටක් වන ශ්‍රී ලංකාවට අච්චාරු යනු අලු‍ත්...

Latest news

- Advertisement -spot_img