No menu items!
22 C
Sri Lanka
15 January,2025
- Advertisement -spot_img

CATEGORY

කලා

චොර සිනමාවෙන් කොර සිනමාවට…!

ජගත් මනුවර්ණගේ ෆිල්ම් එක ගැන ලොකු සංවාදයක් මුහුණු පොතේ දලුලමින් තියෙනවා. ඒක උද්‍යෝගය දනවනවා. ෆිල්ම් ගැන අනුරාගය හදනවා. ඉතිං මටත් මේ ෆිල්ම් එක බලපු...

බිඳුණු සමාජයක මැද පංතිකයාගේ ඉරණම කියාපාන හද සක් චාරිකා

කතුවරු - ආචාර්ය ප්‍රමෝද කඳනාරච්චි සම්පත් දිසානායකපරිවර්තනය - සුනේත්‍රා අලුත්දුන්නේප්‍රකාශනය - සුරස ප්‍රකාශකයෝ ආචාර්ය ප්‍රමෝද් කඳනාරච්චි හා සම්පත් දිසානායකගේ සාමූහික නිර්මාණයක් ලෙස Heart Chakra...

රහස් කියන කඳු 87-89 භීෂණ සමය පිළිබඳ ආවර්ජනශීලී චිත්‍රපටයකි

ප්‍රකට නළුවෙකු හා අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ ජගත් මනුවර්ණගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන, එසේ ම අන්තර් ජාතික සිනමා උලෙළවල දී සම්මානයට පාත්‍ර වූ රහස් කියන...

සේකරගේ අසාර්ථක නවකතාවක් තුංමං හන්දිය – සත්‍යපාල ගල්කැටිය

රාජ්‍ය සම්මානලාභී පරිවර්තක සත්‍යපාල ගල්කැටියගේ නවතම පරිවර්තනය, මාර්කස් සුසැක්ගේ ‘පොත් හෙර’ නොවැම්බර් 30 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කළේය. ‘පොත් හෙර’ සුභාවි ප්‍රකාශනයකි. මුලින්ම...

කවිය, සිනමාව සහ සුදත්…!

‘ලංව හිඳ හිනැහෙනතාරුකා තරකවුරු මැව්වාදමෙතරම් දුර‘ මේ කව කතාකරන පොටෝ එකක් එක්ක ෆෙස්බුක් එකට එකතු කරලා තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සුදත් දේවප්‍රිය මිත්‍රයා. සුදත්...

මනල් සහ චන්ද්‍රසේකරම්වාදී සිනමාව

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘මනල්’ දමිළ චිත්‍රපටය මේ දිනවල තිරගත වේ. මනල් යනු වැලි යන්නට දෙමළ පදයයි. ඔහුගේ පූර්ව චිත්‍රපටය වූ ‘පාංශු’ සඳහා විෂය...

88-89දී අපි සමත් වුණා ලංකාවෙ ධනපති පංතිය බියෙන් සසල කරන්න – ගාමිණී මුතුකුමාරණ

71 සහ 88, 90 තරුණ නැගිටීම් දෙක ඕපපාතික ද? තරුණ නැගිටීම් කිව්වාට ඇත්තටම මේක අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නෙ ජනතා අරගල විදියට. මොකද අරගලයකදී ජනතාව අතරින්...

සැබෑ ජීවිතය කියන්නෙ ප්‍රබන්ධය සඳහා කදිම ගොදුරු බිමක් ! – ගංගා ෂයිනි ගමගේ

ඔබට කතා කළාම සම්මුඛ සාකච්ඡාවකට, ඔබ මට කියපු දෙයක් තමයි අනේ ඉතිං අපි ඔය ආදර කතා ලියන අයනේ කියලා. ඇයි ඇත්තටම එහෙම කියන්නේ? ආදර...

සමාජය දෙස බලන කවි දයාර්ද්‍ර ඇස තවත් මුවහත් විය යුතුයි..!

ප්‍රංශ ලේඛක ආන්ද්‍රේ ගයිඩ් පවසන්නේ ‘එබැවින් යන වදන කවියා නොදැන සිටිය යුතු වදනකි’ කියාය. එහි විසල් අරුතක් තිබේ. කිසියම් අත්දැකීමක් කවියක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේදි...

කාලය ගත කිරීම සහ කාලය ‘හොඳින්’ ගත කිරීම

‘සිය පාරිභෝගිකයන් ‘පාවිච්චි කරන්නන්’ (Users) යනුවෙන් හඳුන්වන කර්මාන්ත දෙකයි ලෝකයේ තිබෙන්නේ. එකක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය. අනෙක මෘදුකාංග.’ ‘The Social Dilemma’ වාර්තා චිත්‍රපටය නැරඹු කිසිවෙකුට අමතක කළ...

Latest news

- Advertisement -spot_img