No menu items!
18.5 C
Sri Lanka
24 January,2025
- Advertisement -spot_img

CATEGORY

තීරු ලිපි

තවත් ‘ජාතික ආණ්ඩුවක්’ යනු යහපාලනික සාරයට වෙට්ටු දැමීමකි

2015 දී ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හේතුවක් තිබුණි. එදා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් රනිල්...

ජාතික ආණ්ඩුව ගැන සිරිසේනගේ බිය අලුත් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිකරයිද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මෙදා පාර නම් පෙර ලියාගත් කතාවක් ජාතික දිනයේදී කියෙව්වේය. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් තමාට සකස් කර දෙනු ලැබූ කතාවක් කරනවා...

අසම්පූර්ණ නිදහස හා විමුක්ති දේශපාලන හිදැස

නිදහස යනු ‘නිදහස ද ඇතුළු පූර්වයෙන් අප වෙත ලැබී ඇති සියලු‍ ආකල්පනයන් ප්‍රශ්න කිරීමට ඇති හැකියාව‘ බව ස්ලාවෝජ් ජිජැක් කියා දී තිබේ. සැබවින්ම නිදහස...

ලංකාවේ හිඩැසක් ඇත්තේ රැඩිකල් වමක් නොව, ලිබරල් නායකත්වය සඳහාය

අපේ නායකයන් ගැන යම් තක්සේරුවක් අපට තිබේ. ඒ තක්සේරු නිවැරදි යැයි ද අපි උප කල්ප නය කරමු. උදාහරණයක් වශයෙන්, ධනපති ලිබරල් ආර්ථිකයක් තුළ දීර්ඝ කාලීන දැක්මක්...

දමිළ මිනිසුන්ගේ අපේක්‍ෂා සහ එජාප දේශපාලනය

‘හිරු’ රූපවාහිනි නාලිකාවේ ‘සලකුණ’ නම් සංවාද වැඩසටහනට සතියකට පෙර පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන්ය. ඔහු වටකරගත්, නාලිකාවේ ප්‍රශ්න විචාරකයන් තිදෙනා, ඔහුට බරපතළ...

ජාතික ප්‍රතිපත්ති හා බුද්ධිමත්තු

බුද්ධිමතුන් හා විද්වතුන් දේශපාලනයට හා ප්‍රතිපත්ති සම්පාදනයට වැඩි වශයෙන් යොමුවන යුගයක් ලෙස වර්තමානය හඳුනාගත හැක. ප්‍රධාන ධාරාවේ සියලු‍ම දේශපාලන පක්ෂවලට ඒවායේ ප්‍රතිපත්ති වෙනුවෙන්...

සෝභිත හිමියන්ගේ ‘දරුවා’ තවමත් අනාථයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දැන් අම්මෙක් අප්පෙක් නැති ගානට වැටී ඇත. මේ සටන් පාඨය හදාවඩා ගත් විවිධ පියවරු සහ මව්වරු උන්හ. මුලින්ම මේ...

යුගයක් නොවී අවසන් වන මෛත්‍රී පාලනය

ගතවෙමින් තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන කාලයේ අවසාන මාස කිහිපයයි. 2019 නොවැම්බර් මාසයේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුවම තිබේ. වෙනත් ඡන්ද විමසීම් මෙන් ජනාධිපතිවරණයක් කල්...

ඒකීයද? එක්සත්ද?එක්සත්-ඒකීයද?

ඒකීය රාජ්‍යය පිළිබඳ සුපුරුදු ඊනියා දේශප්‍රේමී අඳෝනාව දසතින්ම ඇසෙයි. සිංහල භාෂාවෙන් සුමන්තිරන්ලාගෙන් කණ පැළෙන ප්‍රශ්න අසන ජාතිවාදී දේශපාලකයන් සේම මාධ්‍ය ද කරමින් සිටින්නේ...

ඉඳහිටවත් ඇත්ත කීමේ ගතිය ජනාධිපතිවරයාට දැන් ඇත්තේම නැත්ද?

ඇමති මණ්ඩලයේ ගන්නා තීරණ සම්බන්ධ‍ය‍ෙන් යම් ආ න්දෝලන ාත්මක තත්වය ක් පැන නැගුණු විට එවැනි සිද්ධිය ක් ගැන තමන් දැන ගත්තේ පත්තරෙන් යැයි ජන ාධිපති වරයා නොf යක් විට කියා තිබේ....

Latest news

- Advertisement -spot_img