Facebook
Instagram
Tumblr
Twitter
Youtube
Sign in
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
No menu items!
Sign in / Join
20.8
C
Sri Lanka
22 January,2025
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
මුල් පිටුව
පුවත්
දේශපාලන
දේදුන්න
විශේෂාංග
තීරු ලිපි
අවරදිග ආවර්ජනා
මනුවර්ණගේ සතිය
අනේ අනිච්චං
පුරවැසියා
ඉඳ හිට
ලේඛකයෝ
කේ.ඩබ්ලිව්. ජනරංජන
ජයදේව උයන්ගොඩ
තිසරණී ගුණසේකර
ගාමිණී වියන්ගොඩ
ලසන්ත රුහුණගේ
කැත්ලීන් ජයවර්ධන
කේ. සංජීව
කතුවැකිය
කාටූන්
විඩීයෝ
- Advertisement -
CATEGORY
තීරු ලිපි
මනුවර්ණගේ සතිය
ජනාධිපති ඇමති තනතුරු දැරිය යුත්තේ ඇයි?
සංස්කාරක
-
January 6, 2020
විජේදාසගේ විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ විනාශකාරී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේයැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. එම පනත් කෙටුම්පත්...
මනුවර්ණගේ සතිය
19න් ආපස්සට ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ඉවතට
සංස්කාරක
-
December 23, 2019
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැරවීමට ආණ්ඩුව දැඩි වුවමනාවෙන් පසුවෙයි. එයට බාධාවක් විය හැකි එකම කාරණය වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයක් ආණ්ඩුවට ලබාගත...
අවරදිග ආවර්ජනා
හෙට කොච්චර කළුවර ද?
ගාමිණි වියන්ගොඩ
-
December 1, 2019
ජයග‍්‍රහණයක් තුළ සාමාන්‍යයෙන් ඇත්තේ අසිරියකි. එහෙත් ඇතැම් ජයග‍්‍රහණ තුළ මතුපිටින් පෙනෙන්ට ඇති ඒ අසිරිය අස්සෙන් අනාගත අසාර්ථකත්වයන්ද කෙටී තිබේ. ඒවා විටෙක දෘශ්‍යමාන ය. විටෙක...
අවරදිග ආවර්ජනා
මහ-ජාතිකවාදයේ නිමේෂය සහ ‘ජාතික ජන බලවේගයේ’ සංසාරය
ගාමිණි වියන්ගොඩ
-
November 24, 2019
බුද්ධාගමට අනුව, වර්තමාන නිමේෂයක් හෙවත් මොහොතක් තිබේ. ඒ, මේ ජීවිතයයි. ඊළඟට, සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් දිවෙන සංසාරයක් තිබේ. බෞද්ධයන්ගේ ලෝකය තුළ, ආගමානුකූලව කුමක් විශ්වාස කළත්,...
අවරදිග ආවර්ජනා
ඇමරිකන්කාරයෙක් ලංකාවේ රජවීම
ගාමිණි වියන්ගොඩ
-
November 13, 2019
(දේශපේ‍්‍රමීන්ගේ අවධානය පිණිසයි* ලංකා ඉතිහාසයේ නොයෙක් වර විදේශ ජාතිකයන් යටතට ලංකාව පත්ව ඇති බව අපි දනිමු. පුරාතන යුගයේ විටින් විට ඉන්දීය ආක‍්‍රමණිකයන් යටතේ ලංකාව...
අවරදිග ආවර්ජනා
කුල්මත් වීම තුළ වල්මත් වීම
ගාමිණි වියන්ගොඩ
-
November 10, 2019
‘දෙවැනි මනාපය පාවිච්චි කළොත් කිල්ලට හසුවෙයිද?’ මැයෙන්, (ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරාත්මක අවධානය පිණිසයි* නමැති වරහන්ගත අනුසිරස්තලය යටතේ මීට සති තුනකට කලින් මේ කොලමේ...
මනුවර්ණගේ සතිය
කාටවත් බයේ සමාජ පෙරළි ඇතිකරන්න බැරිලූ. ඒත්, අපි නම් බයයි.
සංස්කාරක
-
November 10, 2019
ගෝඨාභය රාජපක්‍ෂ මහින්ද රාජපක්‍ෂටත් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිසිම විශ්වාසයක් නොතබන, ආඥාදායක මනසකින් යුක්ත කෙනකු බව නැවත නැවතත් කිවයුතු නැත. 2019 ජනාධිපතිවරණයේ ඔහු අපේක්‍ෂකයකු...
මනුවර්ණගේ සතිය
භයානක රසය විඳිනවා වෙනුවට එය වළක්වාගැනීම අවශ්‍යය
සංස්කාරක
-
November 4, 2019
සමහරුන් කියන විදියට, ‘ගෝඨාභය ජනාධිපති වුණාට ලෝක විනාසය සිද්දවෙන්නේ නැත.’ තවත් සමහරුන් කියන විදියට, ගෝඨාභය ජනාධිපති වුණත් මර්දනය එක දිනකින් පටන් ගන්නේ නැත. එයට...
මනුවර්ණගේ සතිය
වෙඩික්කාරයා ඉලක්කය බවට පත්වීම
සංස්කාරක
-
October 6, 2019
මේ සටහන ලියැවෙන විටත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත‍්‍රයේ නිර්ව්‍යාජභාවය ප‍්‍රශ්න කෙරෙමින් අභියාචනාධිකරණය ඉදිරියේ විභාග වන රිට් පෙත්සම් දෙක පිළිබඳ විමසීම...
අවරදිග ආවර්ජනා
නායකයෙකු යනු ජනතාවගේ අනුගාමිකයෙක් ද?
ගාමිණි වියන්ගොඩ
-
September 22, 2019
නැත්නම් ජනතාවට මගපෙන්වන්නෙක් ද? මගේ දවසක වැටුප සොච්චමකි. දරුවන් හත් දෙනෙකි. ඉල්ලීම් බොහොමයකි. ඊයේ දවසේ නීරස අත්දැකීම් ගැන දන්නා මම හෙට දවස ගැන සිතා දරුවන්ගේ ඉල්ලීම්වලට සවන්දෙන්නේ...
1
...
25
26
27
...
49
Page 26 of 49
Latest news
කොටියා මාව කෑවොත් කයි, නැත්නම් නෑ – විශ්වනී අල්ගෙවත්ත
January 16, 2025
ශ්‍රී ලංකාව බංගලි දේශය වගේ නොවුණේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
January 16, 2025
සහල් ප්රශ්නයේ සිට ‘ක්ලින් ශ්‍රී ලංකා’ දක්වා – ජයදේව උයන්ගොඩ
January 16, 2025
යක්ෂ ගෝත්‍රයෙන් වෙනස් වෙලා දැන් අපි මනුස්සයෝ …. කුවේණිගේ පරපුරේ වන්නියාර්වරුන් සොයාගිය ගමන
January 15, 2025
අපි එකතු වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන්
January 14, 2025
- Advertisement -