22.6 C
Sri Lanka
26 September,2021
- Advertisement -

CATEGORY

විශේෂාංග

ශානිට එරෙහි පොලිසියේ හා නීතිපතිගේ චෝදනා පුස්වෙඩි කළ අභියාචනාධිකරණ තීරණය

අභියාචනාධිකරණය: ‘ශානි අබේසේකර බොරු සාක්‍ෂි ගෙතුවේ යැයි කියා පැමිණිල්ලක් දැමීමට (2014 සිට) සෑම හැකියාවක්ම තිබියදීත් (2020 දක්වා) එය කිරීමට අසාමාන්‍ය සහ සුවිශේෂ ලෙස ප්‍රමාදවීම...

තෝර් නිසා නැගෙන කොවිඩ් ප්‍රශ්න මිනිසාගෙන් සතුන්ටත් කොවිඩ් යනවාද?

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි සිංහයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් එම සත්වයාට වෛරසය වැළඳී ඇත්තේ සත්ත්වෝද්‍යානයේ ආසාදිත සේවකයෙකුගෙන් බවත් තහවුරු වී තිබේ. ■ පවිත්‍රා...

ධීවරයන්ට මෙච්චර ප්‍රශ්නයක් වුණා එක ඇමතියෙක්, එක නායකයෙක් ආවාද අපිව බලන්න? නිරෝධායන නීතියෙන් මර්දනයට උත්සාහ කළ මෝදර ධීවර ගැටලුව

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර කොළඹ මෝදර ඩිලාසල් ධීවර ගම්මානයේදී ධීවර උද්ඝෝෂණයක් පැවැත්වුණේ පුනි 20 වන දාය. උද්ඝෝෂණය පැවැත්වීමට ආසන්නම හේතුව වී තිබුණේ මැයි 19 වන දා...

ඔන්ලයින් මත්පැන් බෑ : හමුදාපති කියයි ඒත් හමුදාවටත් පොලිසියටත් මත්පැන් තහනම් නැත

රජයෙන් නීත්‍යනුකූලව අවසර ලබාදී ඇති මත්පැන් සම්බන්ධයෙන් මිල වැඩි කිරීම හැර වෙනත් තීන්දු තීරණ ගැනීමේදී බොහෝ විට සමාජයෙන් එල්ල වන්නේ බලවත් විරෝධයකි. එය නීත්‍යනුකූල...

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක්ද?

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ඇබෑර්තුවට, මාන්නප්පෙරුම සතියකින් නම් කෙරිණ. 2010දී පොන්සේකාට අහිමි වූ මන්ත්‍රීකම යම් කාලයක් ඇබෑර්තුව තිබෙන්නට හැරීයහ. මීට සමගාමීව, සජිත් පිලේ දේශපාලන සදාචාරය...

රනිල් පැරදුණාද? පැරැද්දුවාද? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ඊයේ පෙරේදා එජාප නායක රනිල් වික්‍රමසිංහ රටේ පාලනය කැබිනට් මණ්ඩලයට බලය පවරා වසංගත මර්දනය කරන්නැයි ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශය නිකුත් වූ වහාම, සමගි ජන...

කෝවිඩ් අර්බුදය, නව දරිද්‍රතාව සහ සමාජ ආරක්‍ෂණ ප්‍රතිපත්තිවල අවශ්‍යතාව – ජයදේව උයන්ගොඩ

ළඟදී දිනෙක, දේශෝදය ව්‍යාපාරයේ සභාපති වින්යා ආරියරත්න මහතා සමග මා කළ දූරකථන සාකච්ඡාවකදී, කෝවිඩ් අර්බුදය විසින්ද, රටේ උග්‍රවන ආර්ථික අර්බුදය විසින්ද ඇතිකරනු ලැබ තිබෙන...

වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව: මූලික අයිතිවාසිකම් සහ බලය බෙදීමට ඇති බලපෑම් – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ප්‍රතිපාදන විසි හයක් තරම් සංඛ්‍යාවක් ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට පාර්ර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයක්...

අපනයන ඉල්ලුම වැඩිවුණත් සපයන්න බැරිවේවි

ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන කර්මාන්ත 2021 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවූ අපනයන ආදායමක් උපයනු ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය වසර මුල පුරෝකථනය කර තිබුණි....

මීගමු කළපුවට වූ හානිය නොබලා ධීවර කර්මාන්තය කිරීමට සුදුසු බව තීරණය කළේ කොහොමද? – මහාචාර්ය උදය ප්‍රියන්ත ඈපා

■ මහාචාර්ය උදය ප්‍රියන්ත ඈපා සත්ත්වවිද්‍යා සහ පාරිසරික කළමනාකරණ අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදුබත් වී ගිනි ගනිමින් මහා පරිසර හානියක් කිරීමට පටන් ගත් දින...

Latest news

- Advertisement -