20.6 C
Sri Lanka
August 3, 2021
- Advertisement -

CATEGORY

දේදුන්න

BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම්මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර

චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි...

සමාජ ප්‍රශ්න ලංකාවේදීරැප් වෙනවාද?වචන ටිකක් වේගෙන් කිව්වා කියලාඒක රැප් එකක් වෙන්නෙ නෑSmokio

■ අමන්දිකා කුරේ රැප් සංගීතය ලංකාවේ තරුණ පිරිස් අතර ජනප්‍රිය සංගීත ශෛලියක් ලෙසට හැඳින්විය හැකි ය. එය සංගීත ශෛලියක් ලෙස හඳුන්වනවාටත් වඩා සංස්කෘතියක් ලෙස හඳුනාගත...

ගැඹුරු පද අරුත් අම ගෙන දුන් ලොවටකවුරු සදිසි වෙති මින් මතු එපඬිඳුනට

■ රත්නසිරි අරංගල ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ආදිකර්තෘ හා ප්‍රථම උපකුලපති වූ වැලිවිටියේ සෝරත හිමියන් සමඟ එක් ව 1958 අංක 45 දරන විද්‍යෝදය හා විද්‍යාලංකාර...

මේ සතියේ අහස අයිතිවුණේ බෙසොස්ගේබ්ලූ ඔරිජින්ටයි

■ රුක්‍ෂාන් පරණවිතාන ‘සර් රිචඩ්ගේ මේ ගමන, අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ භෞතික දියත්කිරීම හැටියට හැඳින්වීම වරදක් නැහැ. මීට අවුරුදු හැට හැත්තෑවකට පෙර හිතන්නටවත් බැරිව තිබුණු එය,...

නයිටිංගේල්හෘදයසාක්‍ෂිය ගැනසාක්‍ෂි

■ ප්‍රියාශා හෙට්ටිහේවා හෙද හෙදියන් රෝගීන් සමග ගැවසෙන නිසා බොහෝ දෙනා හිතනවා ඔවුන්ට රෝගියෙක් හෝ මරණයක් කියන්නේ සංවේදී කාරණාවක් නොවේ, එය ඔවුන්ට දැනෙන්නේ නැහැ කියලා....

නිදහස් කලා අධ්‍යාපනයෙහිප්‍රායෝගික ප්‍රයෝජන සමහරක්

■ ලියනගේ අමරකීර්ති (පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම වසර සිසුන් ඉලක්ක කර පැවැත්වෙන දේශන මාලාවක එන මාතෘකා ඇසුරින් සැකසෙන මෙම කෙටි ලිපි මගේ බ්ලොග් අඩවියෙහි බෙදා ගැනෙන්නේ...

විජය නන්දසිරි

■ නිත්‍යා සෙව්වන්දි රිදී තිරයේ සහ පුංචි තිරයේ ‘විකට තරුවක්’ ලෙස ප්‍රකට ‘විජය නන්දසිරි’ දස්කම් දක්වන්නේ රංගනයෙන් පමණක්ම නොවෙයි. ඔහු ගායකයෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම ශෛලිගත නාට්‍ය...

කැලණි විහාරයේ බිතු සිතුවම් කළ අපූරු සිත්තරා – සෝලියස් මෙන්ඩිස්

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී. ධනපාල විසින් රචිතAmong Those Present’ නම් ග්‍රන්ථයේ ඇතුළත්ලිපියක් ඇසුරෙන් සකස් කළේ■ එම්.ඩී. මහින්දපාල කැලණි රජමහා විහාරයට ඇතුළු වීම සඳහා පහළින් ඇති ගුරුපාරේ...

මහපාරේ අරගලකාරයන්ගේ, ගෙදර අරගලය කෙසේද?

■ ප්‍රියාශා හෙට්ටිහේවා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. බිරිඳ නියෝජ්‍ය විදුහල්පතිවරියක්. මේ වගේ වැඩ කරනවා කියන්නේ වෙලාවක්, කාලයක් ගැන නොහිතා...

ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබිය යුතු මනුෂ්‍යමය වර්ධනය කුමක්ද?

මා සිංහල කෙනෙකු නිසා “සිංහලකම” නමැති පටු ආත්ම නිර්වචනය තුළ මා සිරවී සිටින්නට පුළුවන. එය අනිකුත් ජනවර්ගවලට අයත් අයටද සිදුවිය හැකිය. ඒ ඒ ආකාරයෙහි...

අලුත් පුවත්

- Advertisement -