No menu items!
22 C
Sri Lanka
28 November,2024
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

හය-හතර නොතේරෙන පාලනයක්

ඇමරිකාව හෝ බි්‍රතාන්‍ය හෝ ජපානය වැනි රටක මුදල් අච්චු ගැසීම සහ ලංකාව වැනි රටක මුදල් අච්චු ගැසීම අතර විශාල වෙනසක් තිබේ. අර කී රටවල්...

මිල ගහන්නේ මුදලාලි නම්පාරිභෝගික අධිකාරි පඹයෙක් කුමට?

ගෘහස්ථ පරිභෝජන ගෑස් සඳහා මාස්පතා අනුගමනය කළ හැකි මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ හිමිකරු ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මාධ්‍යයට කියා ඇත....

යළි සිහින දැකීම

2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ජාතික ඔලිම්පික් කමිටුව උත්සහයක...

මුදල් අමාත්‍යාංශයෙන් රක්ෂණ සංස්ථාවට පැනලා

මුදල් අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පැමිණ එම සංස්ථාව ඉදිරිපත් කර ඇති මූල්‍ය තොරතුරු නිවැරදි නොවන බව එහි...

කාබනික පොහොර කියාරසායනික පොහොර ගෙනල්ලා ගෙන්වයිඳාමිල දෙගුණයකට ආසන්නයිබැර ලෝහ පරීක්ෂාවක් නෑ

මහ කන්නය සඳහා වූ පළමු කාබනික පොහොර තොගය ඔක්තෝබර් 13 දින කොළඹ වරායෙන් ගොඩබාන ලද බවට කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළද එසේ ගෙන්වා ඇත්තේ මෙතෙක්...

කල්කිමත්ද්‍රව්‍ය අධිරාජ්‍යයට දෙවියන් වැඩමවීම

printgraphic2@gmail.com ලෝකය අවසන් වෙමින් තිබේ.මෙවැනි සඳහනක්, මෙවැනි පත්‍රිකාවක් ඔබ අත පත්වුවහොත් මේ අවිනිශ්චිත සමයේ ඔබේ සිතේ හටගන්නා හැඟීම කුමක් ද? මිහිමත සියලු මිනිසුන් ක්ෂණිකව ඝාතනය...

ඊළඟ නායකයා රටට සපථකළ යුතු සුදුසුකම්

ලංකාව ගොඩ ගැනීමට පළමුව කළ යුත් වන්නේ දූෂණ අපරාධ මර්දනයට කඩිනමින් පියවර ගැනීම ය. එසේම දූෂණ සහ අපරාධ සිදු කොට දඬුවම් මුව විට සිටි...

දූෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව

වර්තමානයේදී දේශපාලනයෙහි සාර්ථක වීමටත්, මැතිවරණවලින් ජයගැනීමටත්, දේශපාලනඥයන්ටත්, දේශපාලන පක්‍ෂවලටත් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් වීම මෙන්ම මාධ්‍ය ව්‍යාපාරවල ආයෝජකයන් වීමද අත්‍යවශ්‍ය වේ. දූෂණය සහ දේශපාලනය නිවුන් සොහොයුරන්...

කරන්නාගොඩ ගැනනීතිපතිගේ දෙබිඩි භූමිකාව කුමක්ද?

අයුක්තිසහගත හා අසාධාරණ ලෙස මෙවැනි බරපතළ අපරාධවල විත්තිකරුවන් මුදාහැරීමට නීතිපති කටයුතු කරන්නේ කුමන බලවේගවලට යටත් වීමෙන්ද? එවැනි විත්තිකරුවන් මුදා හැරීමෙන් නඩුවේ වින්දිතයන්ට සිදුවන අප්‍රතිකාරි...

නිරූපමාගෙන් නිරූපණය වන‘අපේ ඇත්තන්ගේ විත්ති’

පොදුවේ දේශපාලනඥයන්ටත්, විශේෂයෙන් ලංකාවේ දේශපාලනඥයන්ටත් ‘නයාට අඳුකොළ’ වන්නේ කුමක්දැයි ඇසුවොත් කෙනෙකුට දිය හැකි පහසුම පිළිතුර වන්නේ ‘පාරදෘශ්‍ය භාවය’ යන්නයි. එහි අරුත වන්නේ, රහස්‍ය භාවයට...

Latest news

- Advertisement -spot_img