No menu items!
22.8 C
Sri Lanka
27 November,2024
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

ලංකාව දැන් ආණ්ඩුවක් නැති රටකි

පාර්ලිමේන්තුව උන් හිටි ගමන් වසා දැමීමට ප්‍රධාන හේතුව කුමක් ද? මැතිඇමතිවරුන්ට ඇඳුම් ඇඳගෙන එහි යන්නට බැරි තත්වයක් තිබීම ද? නැතහොත් හෘදය සාක්ෂියක් ඇති මැතිඇමතිවරුන්...

‘පුරවැසි විපක්ෂ’ජනතා ව්‍යාපාරයක් තිබිය හැකිද?

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින විරුද්ධ පක්ෂ කණ්ඩායම්ද, දේශපාලන වශයෙන් නැවතත් සක්‍රිය වීමට පටන් ගෙන තිබේ. එය හොඳ ලකුණකි. ගුරුවරුන්ගේ...

එන්න,විධායක ජනාධිපති ක්‍රමයේරඟ සොබාව නරඹන්න

“ප්‍රජාතන්ත්‍රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්‍රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ...

සියයට 40ක කොටස් ලෙස එනඇමරිකානු ගෑස් ඒකාධිකාරිය

මුදල් ලැබෙන්නේ පර්යන්ත ව්‍යාපෘති කොන්දේසි අනුවයි ගෑස් ගන්න රජයේ සමාගමක් පිහිටුවන්න කියයි කෙරවලපිටියේ යුග දනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකානු සමාගම සමඟ අත්සන් කරන ලද ගිවිසුම ජවිපෙ නායක...

අදානිට විදුලි ව්‍යාපෘති

මෙගවොට් 500ක සුළං හා සූර්යබල ව්‍යාපෘති මන්නාරම හා පුනරීන් ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ අදානි සමූහය ඉදිරිපත් කළ යෝජනාවක් ගැන ඉදිරි කටයුතු කිරීමට අවශ්‍ය පියවර...

චීන පොහොර අවුල අධිකරණයේදී සමථයටඩොලර් ලක්‍ෂ 67ක් ගෙවයිමූල්‍යමය වගකීම භාණ්ඩාගාරය දරයියෝජනාව මහින්දානන්දගේ හා අලි සබ්රිගේ

චීනයේ ක්වින්ඩාවෝ සමාගමේ ඝන කාබනික පොහොර ගැටලුවට විසඳුමක් වශයෙන් එම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට දෙසැම්බර් 13 වැනිදා පැවති කැබිනට් මණ්ඩලය තීරණය...

69 ලක්ෂයේ ඊළඟ මිරිඟුව

රටේ තත්වය පිළිබඳව මහජන මතය විමසීම සඳහා ගවේෂණයක් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Health Policy Institute) විසින් මේ වසරේදී පැවැත්විණි. 2019දී හා 2020දී රාජපක්ෂවරුන්ගේ පොදු ජන පෙරමුණ...

අපිව භාරගන්න ඒ වැඩේටෟජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකකේඩී ලාල් කාන්ත

පවතින තත්වය ගැන හැමෝටම විග්‍රහ තියෙනවා. නමුත් ප්‍රශ්නය අපි මොකද කරන්නේ කියන එකයි. පවතින තත්වයට විරුද්ධ ප්‍රගතිශීලී ජනතාව 2024 වන විට කුමන පෙළගැස්මක සිටිය...

වැඩ පිළිවෙළක්දිනවන්න පුළුවන් ද?

ලංකාවේ රාජ්‍ය පාලනය අයාලේ යන සැටි ජනතාවට බලා සිටින්නට සිදුව ඇත. පාර්ලිමේන්තුවේ වාද විවාද එහෙම පිටින්ම ආණ්ඩුවේ ‘නූගත්කම‘ පරයමින් මැරකම් ද විදහා පායි. ඉන්...

ආගමික අන්තවාදය පරාජය කිරීම සහසමුපකාර ව්‍යාපාරය යළි ඉපිදවීම

තේමා දෙකක් ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කිරීම මගේ අරමුණයි. පළමුවැන්න, පකිස්ථානයේ සියල්කොට් නගරයේදී ඉස්ලාමීය ආගමික අන්තවාදීන් විසින් වධදී මරා දමන ලද ලාංකික විධායක නිලධාරියා...

Latest news

- Advertisement -spot_img