No menu items!
21.4 C
Sri Lanka
26 November,2024
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

හතර කොන අවුලාරටම විනාශ කළ වගයි

භික්ෂූන් බණ යයි මොනවාදෝ දොඩවා, ගායක ගායිකාවන් - කලාකරුවන් රොද බැඳගෙන මුසා බස් ගයා - පවසා, උගතුන් යයි සළු පිළි හැඳ වියත් මඟක් යයි...

කැකුණගොල්ලේදීසහරාන්ගේ බිරිඳ හමුවීමෙන් පසු

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධානියා වූ එම්සීඑම් සහරාන්ගේ බිරිඳගෙන්, සීඅයිඩී නිලධාරින් පිරීසක් පැය හයක ප්‍රශ්න කිරීමකින් පසු ප්‍රකාශයක් සටහන් කරගත් බව...

යුක්රේන යුද්ධයේ පලවිපාක

වර්තමාන කාලයේ ලෝක දේශපාලනයේ මතුවන ප්‍රවණතාවක් ලෙස පෙනෙන්නේ, රුසියාව එක් පැත්තක්ද, යුරෝපය හා ඇමෙරිකාව, අනික් පැත්තද වශයෙන් ලෝකය යුදමය සහ දේශපාලන වශයෙන් තියුණු ලෙස...

අවුරුදු 50ක් තිස්සේ සා.පෙළ හා උ.පෙළ විභාගඑක් ආගමික කණ්ඩායමකටවෙන වේලාවක ලියන්න ඉඩ දීලා

‘විභාග පනතට පටහැනි ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාල සටහනකට අනුව දිවයින පුරා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය සහ අධ්‍යයන පොදු...

දිනේෂ්, ඩග්ලස්, තොන්ඩමාන් සමඟආණ්ඩුවේ 11 කණ්ඩායමේ සාකච්ඡා

ආණ්ඩුව තුළ කටයුතු කරන පක්ෂ හා කණ්ඩායම් එකොළහක එකතුව එම එකතුවට මෙතෙක් සම්බන්ධ වී නැති ආණ්ඩුව තුළ සිටින පක්ෂ එයට එක්කර ගැනීම සඳහා සාකච්ඡා...

දික්කසාද වීමට අයිතිය ඇති මුත්වෙනත් විවාහයකට අයිතිය නැති යුක්රේනය

රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි....

විදුලි බිඳවැටීම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද?

නීතිමය බලය ඇති පරීක්ෂණයක් කරන ලෙස කමිටු වාර්තාව කියයි 2021 දෙසැම්බර් 03 දින මුළු රටේම සිදුවූ විදුලිය බිඳවැටීම ගැන හා එම බිඳ වැටීමට හේතුව වශයෙන්...

මහජනතාව දුක් විඳීම පාලකයන් සැප විඳීම

සාධාරණ අන්දමින් යමක් හරි හම්බ කර නැති කරන්නැති පිරිසක් මහජන මුදල්වලින් සියලු සැප සම්පත් විඳින්නේ අඹු - දරු නෑ දෑ හිතවතුන් සමඟිනි. මේ උදවියට...

සහරාන් සහ ඔහුගේ ආණ්ඩු හිතමිතුරන් ගැනශානිගේ හෙළිදරව්ව

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධානියා වූ එම්සීඑම් සහරාන්ගේ බිරිඳගෙන්, සීඅයිඩී නිලධාරින් පිරීසක් පැය හයක ප්‍රශ්න කිරීමකින් පසු ප්‍රකාශයක් සටහන් කරගත් බව...

ජනතාවගේදේශපාලන අවබෝධය සහ පරිවර්තනීය දේශපාලනය

ජනතාවගේ දේශපාලන දැනුම සහ අවබෝධය තියුණු ලෙස විනිශ්චයට භාජන වන අවස්ථාවක් වන්නේ මහ මැතිවරණයයි. දේශපාලන පක්ෂ දෙන බොරු පොරොන්දුවලටත්, ජනමාධ්‍යය සිදු කරන බොරු ප්‍රචාර...

Latest news

- Advertisement -spot_img