No menu items!
21.4 C
Sri Lanka
26 November,2024
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

පාලකයන්ට රටක් විනාශ කිරීමට යළි ඉඩ එපා

අරගලය නිර්මාණය වන්නේ එක පවුලක් සාපරාධී අන්දමින් රට විනාශ කිරීම නිසාය. රටක් එක පවුලකින් බේරා ගැනීමට සති කීපයක් තිස්සේ පුරවැසියන් මහමඟට පැමිණ සිටින අතර...

රාජපක්ෂලාගේ ඊළඟ ඇම: සර්ව-පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් !

මේ තත්වය තුළ, ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් නොවුණොත් අපට ඉතිරි වන්නේ එක ‘විසඳුමකි’. එය රාජපක්ෂවාදී එකකි. එනම්, අන්තර්වාර පාලනයත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ කඳවුරටම භාර...

‘බියෙන් නිදහස් වූ’ පුරවැසි දේශපාලනය

මේ දිනවල ලංකාවේ පැතිරෙන පුරවැසි විරෝධතා ව්‍යාපාරවලදී අපට පෙනෙන පුරවැසි චර්යාව, උද්යෝගය, අරගල, සටන් පාඨ සහ ඉල්ලීම් දෙස බලන විට, අපට මතක් විය යුත්තේ,...

හමුදාවේ 3500ක් සූදානමින්

රට තුළ සාමාන්‍ය නොවන තත්වයකදී ක්‍රියාකරන ආකාරයට යුද හමුදා සාමාජිකයින් 3500ක පමණ ප්‍රමාණයක් මේ වනවිට කොළඹ හා ඒ අවට ප්‍රදේශයේ සූදානම් තත්වයෙන් තබා ඇති...

විධායක ජනාධිපති ක්‍රමය ඉල්ලන අයද ගෝ හෝම් ගෝඨා ලෙස ගෙදර යැවිය යුතුය

මේ රටේ තරුණ තරුණියන් ආරම්භ කර ඇති හා මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයින් දක්වා පැතිරී ඇති ගෝ හෝම් ගෝඨා යනුවෙන් සඳහන් සටන් පාඨයේ තේරුම...

ගෝඨා (ගෙදර) නොගියොත්

නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ නවකතාව රුසියානු විප්ලවය තුළින් බිහිවූ විප්ලවීයම කෘතිය ලෙස හැඳින්විය හැක. යුක්රේනයේ පාලනය සඳහා 1919දී සුදු හා රතු හමුදාවන්...

තණ්හාය ජායතී සෝකෝ

රටේ උද්ගතව තිබෙන සියලු ප්‍රශ්න රාජපක්ෂලාගේ බළ තෘෂ්ණාව හේතුවෙන් ඇතිවුණ ඒවා බව කිව යුතු නොවේ. රාජපක්ෂලා මහජන මුදල් කොල්ල කෑ බව - සාපරාධී මනුෂ්‍ය...

වරද පිළිගන්නවා නම් විපාක විඳිය යුතුයි ‘ගෝටා ගෝ හෝම්’තමයි

අඟහරුවාදා අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමෙන් පසු ඔවුන් අමතා ජනාධිපතිවරයා කළ කතාවේදී, ඔහු ඉතාම වැදගත් කාරණා දෙකක් ගැන අවධාරණය කෙළේය. ‘අපෙන් අතපසුවීම් සිදුවුණා. ඒවා නිවැරදි කරගන්නට...

ලංකාවේ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය: එහි විශේෂතා සහ ගතිකත්ව

මාර්තු 31දා සැන්දෑවේ ආරම්භ වූ ඍජු පුරවැසි අරගලය, එහි තුන්වැනි සතියට ළඟාවී තිබියදී, රාජපක්ෂ ආණ්ඩුව බැරෑරුම් දෙදරීමකට භාජනය වී තිබෙන බව පෙනේ. ජනාධිපති, අගමැති,...

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ සේවා දිගූව: ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදන ප්‍රමාණවත් නැත ඒ සම්බන්ධ ගැසට් ඉදිරිපත් කළ යුතුය

‘වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ධුරය නීත්‍යනුකූල සේවා දිගුවක් නොමැතිව සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය...

Latest news

- Advertisement -spot_img