No menu items!
20.2 C
Sri Lanka
25 November,2024
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දි දේශීය වශයෙන් ගෙව්වේ කවුද?

කොළඹ වරාය අවට මුහුදේදී ගිනිගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ සිදුවීමේදී අධිකරණ ඇමතිවරයා වශයෙන් විජේදාස රාජපක්ෂ රඟපානු ලැබුයේ වීර භුමිකාවකි. ඒ සම්බන්ධයෙන්...

ශානි මරන්න ඕනෑ කාටද?

මහමඟ ගමන්කරමින් සිටින අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිය අනතුරකට ලක්කොට ඝාතනය කිරීම සඳහා කිසියම් පාර්ශ්වයක් විසින්...

හරීන් රොෂාන්ගේ ගැසට්ටුව ඉවත් කිරීමේ දිශාවට

රොෂාන් ඉවත් කිරීමට ජනාධිපතිගෙන් යළි බොරුක්‍රිකට් අත්හිටුවූයේ කැබිනට් තීරණයට පෙරඇමති කමිටුව දැම්මේ අයිසීසී තහනමට පෙර ක්‍රීඩා හා වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා එම අමාත්‍ය ධුරවලින්...

ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ මහමොළේ රෝහලේ?

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාව පිළිබඳව අප පසුගිය දා ‘ඉමියුනොග්ලොබියුලීන්, සෞඛ්‍ය හොර ගුහාවට යතුරක්‘ යන සිරසින් කරුණු වාර්තා කළ අතර එම කරුණු සියල්ල සත්‍ය...

යළි ගජබා රෙජිමේන්තු හමුදාපතිවරයෙක්ද ?

නිසි කාලයේදී උසස් වීම් නොලැබීම හේතුවෙන් ගොනු කරන ලද අංක 242/2023 රිට් පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මැන්ඩාස්මුස් ආඥාවක් නිකුත් කරමින් යුද හමුදාපති විකුම්...

චොර සිනමාවෙන් කොර සිනමාවට…!

ජගත් මනුවර්ණගේ ෆිල්ම් එක ගැන ලොකු සංවාදයක් මුහුණු පොතේ දලුලමින් තියෙනවා. ඒක උද්‍යෝගය දනවනවා. ෆිල්ම් ගැන අනුරාගය හදනවා. ඉතිං මටත් මේ ෆිල්ම් එක බලපු...

ගිනි පෙනෙල්ලලෙන් බැට කා කණාමැදිරියාට (පමණක්) බය වීම

සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යයා බවත්, පෘථිවිය නිශ්චලව තිබෙන අතර සූර්යයා පෘථිවිය වටා කැරකෙන බවත් අදහන මිනිස්සු 21 වන ශතවර්ෂයේද එමට වෙති....

සේකරගේ අසාර්ථක නවකතාවක් තුංමං හන්දිය – සත්‍යපාල ගල්කැටිය

රාජ්‍ය සම්මානලාභී පරිවර්තක සත්‍යපාල ගල්කැටියගේ නවතම පරිවර්තනය, මාර්කස් සුසැක්ගේ ‘පොත් හෙර’ නොවැම්බර් 30 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කළේය. ‘පොත් හෙර’ සුභාවි ප්‍රකාශනයකි. මුලින්ම...

2022 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 39,849ක් ලාභ ලබලා

අලෙවි නියෝජිතයින්ට වැඩිපුර රුපියල් මිලියන 23,576ක කොමිස් ගෙවලාරුපියල් මිලියන 1516ක ලැබිය මුදල් කපා හැරලා 2022 වර්ෂයේ දේශීය ඛනිජ තෙල් වෙළඳපොලෙන් සියයට 86කට වැඩි සැපයුමක් ඛනිජ...

ජෑම් ගස් දෙකක්, රේල් පාරක් සහ ගෙවල් තුනක්

ජාඇළ ස්ටේෂමෙන් බැස්සාම පුත්තලම පැත්තම බැලුවාම කළුපාලම පෙනුණාම ඒ අසම වම් පැත්තේ කැඩුණු බිඳුණු ඉටිරෙදි තහඩු කෑලි වහල ලෑලි ගෙවල් තුනක් පේනවා. මිනිස් කූඹි...

Latest news

- Advertisement -spot_img