No menu items!
22.1 C
Sri Lanka
16 January,2025
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

උතුරු නැගෙනහිර තරුණයන්ට පොහොට්ටුවේ බැල්ම

උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් තරුණයන් තම පක්ෂයේ තරුණ සංවිධානය වන පොදුජන තරුණ පෙරමුණ වෙත දිනාගෙන ඔවුන් තම පක්ෂය තුළින් දේශපාලනය වෙත ගෙන්වා ගැනීම සඳහා...

කැඞ්මියම් අධික පොහොර බෙදා හැරලා

  මෙම වසරේ යල කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් දෙක මඟින් බෙදාහැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මිලදී ගත් ටි‍‍්‍රපල් සුපර් පොස්පේට් පොහොර තුළ ශී‍‍්‍ර ලංකාවේ...

මෛතී‍‍්‍ර ප‍‍්‍රවර්ධනයට මිලියන 200ක්

  තමා යටතේ ඇති මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන සැලැස්ම පිළිබඳව ජනතාව අතර ඇති දැනුවත්භාවය මඳ යැයි පවසමින් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වසර දෙකක...

විස්සට නීතිපති නිර්දේශ

මේ වනවිට ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රසිද්ධ කර ඇති විසිවන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවත් සංශෝධනය පිළිබඳව...

විස්සට නීතිපති නිර්දේශ

මේ වනවිට ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රසිද්ධ කර ඇති විසිවන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවත් සංශෝධනය පිළිබඳව...

එජාපය තනිව ආණ්ඩුවක් හදලාත් නැහැ හදන්නත් බැහැ දෙමළ ප‍්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන්

මේ ආණ්ඩුව ජාතිය සහ ජාතික සංහිඳියාව කියන මාතෘකා නිවැරදිව තේරුම් අරගෙන තියෙන බව ඔබ හිතනවාද? එහෙම හිතන්නේ නැහැ. මේ ආණ්ඩුව තවමත් සංහිඳියාව, සහජීවනය, ඒකාබද්ධතාවය කියන්නේ...

නව සන්ධානය සැලසුම් කිරීම මනෝට සහ මලික්ට භාරදෙයි

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගනිමින් නව සන්ධානයක් සැලසුම් කිරීමේ වගකීම දෙමළ ප්‍රගතිශිලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ එජාප සභාපති...

උදර්පණ විෂය ජනපති යටතට

  ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන විසින් මෙතෙක් අභ්‍යන්තර හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ උදර්පණයට අදාළ කටයුතු ඔහු යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගෙන ඇත. එය සිදුකර...

කිලිනොච්චිය සාමකාමීයි

කිලිනොච්චියේ භාරතිපුරම්හි පදිංචි පුද්ගලයෙකු යුද හමුදාවට අයත් ට‍්‍රක් රථයකට යටවී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී යම් උණුසුම් තත්වයක් හටගත්තද එය විශාල කලබල තත්වයක් දක්වා...

එක්සත් ජාතික පෙරමුණ ලියාපදිංචියට සැලසුම්

එක්සත් ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡුා කිරීමට එජාපය ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ කිහිපයක් අගෝස්තු 23 වැනිදා රාත‍්‍රී 7.30ට...

Latest news

- Advertisement -spot_img