No menu items!
20.1 C
Sri Lanka
17 January,2025
- Advertisement -spot_img

CATEGORY

ලේඛකයෝ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, පුරවැසියා සහ ශ්‍රේෂ්ඨාධිකරණය

    ජනාධිපති සිරිසේන මහතා ඔක්තෝබර් 26දා ආරම්භ කළ සහ නොවැම්බර් 09 දා උත්සන්න කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුදය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඇත. එහි...

ජනාධිපති ඉල්ලා අස්විය යුතුය

    මේ මොහොතේ කළ හැකි හොඳම දෙයක් නම්, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 38(1) (ආ) ව්‍යවස්ථාව යටතේ, කථානායකවරයා වෙත තමාගේ...

ළමා හා කාන්තා කටයුතු බුද්ධ ශාසනයට දුන් ජනාධිපතිගේ උම්මත්තක ගැසට්

    එකම කරුණක් පිළිබඳ පරස්පර ප‍්‍රකාශ කරමින් සිය උන්මත්තකභාවය රටට ප‍්‍රකාශ කරමින් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඊළඟ මොහොතේ සිදුකරන්නේ කුමක්දැයි යන්න ඔහුම නොදන්නා තත්ත්වයට පත්වී...

සිරිසේනගේ විකාර නාටකය ඉවර නැහැ

    ජනපති සිරිසේන උම්මත්තකයෙකු සේ හැසිරෙමින් ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා නිර්මාණය කළ විධායක ජනාධිපති ධුරය ගල්‍රෝලක් බවට පෙරළා ඇත. දැන් ඒ ගල්රෝල ව්‍යවස්ථාදායකයද අධිකරණයද පොඩිපට්ටම් කරමින්...

ඝාතන කුමන්ත‍්‍රණය මහා බොරුවකි

    ‘කරූ ජයසූරිය කථානායකතුමාට කිව්වා මට රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රතිපත්ති ගැළපෙන්නේ නැහැ. මට ඔහු එක්ක වැඩ කරන්න බැහැ. ඒ නිසා කරූ ජයසූරියගෙන් මම ඇවිටිලි කළා අගමැතිධූරය...

මෙහෙම ඞීල් දාපු ජනපතිවරයෙක් මීට පෙර අපි දැකලා නැහැ නවීන් දිසානායක

    දේශපාලන අර්බුදයේ දැන් තිබෙන තත්ත්වය ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඇත්තටම දැන් නම් උදාවෙලා තියෙන්නේ කාටවත්ම තේරුම් ගන්න බැරි ව්‍යාකූල තත්ත්වයක්. මේක බල අරගලයක් කියලත්...

ජනතාව දිනාගන්න හිතුමතේ සහන දීම අදුරදර්ශී ක‍්‍රියාවක් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ ගියා. ඒක සුභවාදී සලකුණක්ද? නැහැ. කොටස් වෙළෙඳපොළේ...

දේශපාලන සියදිවි නසාගැනීමක්

මේ ලියන මොහොතේදී මහින්දගේ සහ මෛතී‍්‍රගේ රැලිය බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසළ පැවැත්වේ. මහින්ද සහ මෛතී‍්‍ර දෙදෙනාම කල්පනා කරන්නට ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර මන්තී‍්‍රවරුන් තමන්ට ඉන්නා...

Latest news

- Advertisement -spot_img