16.4 C
Sri Lanka
23 January,2022
- Advertisement -

CATEGORY

සරත් විජේසුරිය

නායකයෙක් නැති වැඩ පිළිවෙළ කවන්ධයක් නොවේද?

■ ඉතින් මගේ ප්‍රවාදය වන්නේ එළඹෙන ජනාධිපතිවරණයෙන් ‘වැඩ පිළිවෙළක් දිනවීමට‘ චරිතයක් අවශ්‍ය බව ය. ඒ චරිතය දිනවිය යුතුම වේ. ඒ චරිතයට සිරිසේන වැන්නෙකු...

ජනාධිපතිවරයාට නිවැරදි විය හැකිය

ජනාධිපති මැතිවරණය පැවති සමයේ ජනතාව අමතමින් හා ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ සපථ කොට පවසා සිටි කිසිවක් ජනාධිපති පදවියට පත්වුණ පසුව...

ඊළඟ නායකයා රටට සපථකළ යුතු සුදුසුකම්

ලංකාව ගොඩ ගැනීමට පළමුව කළ යුත් වන්නේ දූෂණ අපරාධ මර්දනයට කඩිනමින් පියවර ගැනීම ය. එසේම දූෂණ සහ අපරාධ සිදු කොට දඬුවම් මුව විට සිටි...

මාධ්‍යමයප්‍රබන්ධයකින් මැවූබුබුළ පිපිරීම

ලංකාව විනාශය පේන මානයේය. විනාශයට හේතුව වසංගතය යයි තීන්දු කිරීම වරදකි. ක්‍රමයෙන් විනාශය කරා තල්ලු වෙමින් තිබුණ රට වත්මන් ජනාධිපතිවරයා විනාශයේ මකර කට ළඟටම...

ස්වාමියා බලසම්පන්න කොට සොක්කන් කුක්කන් වීම

ගෝඨාභය රාජපක්ෂට නීතිය මත පාලනය අභිමත නොවී ය. පාර්ලිමේන්තුවේ, කථානායක - සභානායක - ආණ්ඩු පක්ෂයේ සංවිධායක වැනි තනතුරුවලට හොඳ ඉවකින් යුතුව පත් කර ගන්නේ...

පරාජයේ ඉව උපදන භීතිය භීතිය උපදන තර්ජනය

නායකයා ගැන අහස උසට අපේක්ෂා දල්වා ගත් ජනතාවගේ අපේක්ෂාභංගත්වය දිනෙන් දින ඉහළට මතුවෙන වග ද දකින්නට තිබේ. තවත් පැත්තකින් පෙනෙන්නේ ඔහු බලයට පත්...

රටක නායකයා, තමන් රටේ නීතිය බවට පත්වීම

කිසිම බලයක් නැතිව ජනාධිපතිවරයා පවසන්නේ තමන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය බලය විසි වෙනි සංශෝධනයෙන් අපේක්ෂා කරන බවයි. එතුමා ඉන් අන්‍යාලාපයෙන් පවසන්නේ ජනතාවට...

Latest news

- Advertisement -