No menu items!
20.7 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

ලසන්ත රුහුණගේ

ලංවිම සමාගම් 10කට හෝ වැඩි සංඛ්‍යාවකට වෙන්කෙරේ

රජයේ පූර්ණ අයිතියට ජාතික පද්ධති සමාගම පමණයිසම්ප්‍රේෂණ සමාගමේ 50%කට අඩු අයිතිය පෞද්ගලික අංශයටබෙදාහැරීම් සමාගම්වල රජයේ අයිතිය ගැන කිසිවක් නොකියයි විවාදයට හේතු වී ඇති ශ්‍රී ලංකා...

වතුකරයේ සෑම පවුලකටම ස්ථීර ලිපිනයක් – අධිකරණයේදී රජය පොරොන්දු වේ

රටේ මධ්‍ය කඳුකරයේ වතුවල සේවය කිරීම සඳහා ඉන්දියාවේ සිට පැමිණීමේ දෙසීය වන සංවත්සරය මීට මාස කිහිපයකට පෙර වතු කම්කරු ප්‍රජාව සමරනු ලැබුයේ මේ රටේ...

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දි දේශීය වශයෙන් ගෙව්වේ කවුද?

කොළඹ වරාය අවට මුහුදේදී ගිනිගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ සිදුවීමේදී අධිකරණ ඇමතිවරයා වශයෙන් විජේදාස රාජපක්ෂ රඟපානු ලැබුයේ වීර භුමිකාවකි. ඒ සම්බන්ධයෙන්...

හරීන් රොෂාන්ගේ ගැසට්ටුව ඉවත් කිරීමේ දිශාවට

රොෂාන් ඉවත් කිරීමට ජනාධිපතිගෙන් යළි බොරුක්‍රිකට් අත්හිටුවූයේ කැබිනට් තීරණයට පෙරඇමති කමිටුව දැම්මේ අයිසීසී තහනමට පෙර ක්‍රීඩා හා වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා එම අමාත්‍ය ධුරවලින්...

යළි ගජබා රෙජිමේන්තු හමුදාපතිවරයෙක්ද ?

නිසි කාලයේදී උසස් වීම් නොලැබීම හේතුවෙන් ගොනු කරන ලද අංක 242/2023 රිට් පෙත්සම සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මැන්ඩාස්මුස් ආඥාවක් නිකුත් කරමින් යුද හමුදාපති විකුම්...

2022 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 39,849ක් ලාභ ලබලා

අලෙවි නියෝජිතයින්ට වැඩිපුර රුපියල් මිලියන 23,576ක කොමිස් ගෙවලාරුපියල් මිලියන 1516ක ලැබිය මුදල් කපා හැරලා 2022 වර්ෂයේ දේශීය ඛනිජ තෙල් වෙළඳපොලෙන් සියයට 86කට වැඩි සැපයුමක් ඛනිජ...

හමුදාපතිලා පත්වෙන්නේ ගජබා රෙජිමේන්තුවෙන් විතරද?

සාමාන්‍ය පිළිගැනීම වන්නේ යුද, නාවික හා ගුවන් යන හමුදා සාමාජිකයින්ට රටේ අනෙකුත් සේවකයින්ට මෙන් සේවක අයිතිවාසිකම් නොමැති බවය. ඔවුන් රජයේ සේවකයින් වුවද මාරු කිරීම්,...

ව්‍යවස්ථා සභාව – ජනපති ගැටුම උග්‍රවේ

තනතුරුවලට පත් කිරීමට තමා විසින් යොමු කරන නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදීම පමා කිරීම සම්බන්ධයෙන් සොයා බලන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන...

ජාතික පාසල්වලට ළමයින් ඇතුලත් කිරීමේ අවකෙළි එළියට

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විදුහල්පතිවරුන්ට ලිපි 3308ක් නිකුත් කරලාවිදුහල්පතිවරුන් සිසුන් 2237ක් ඇතුළත් කරගෙනමැති ඇමතිවරුන් ළමයින්ගේ ලැයිස්තු ඉදිරිපත් කරලා රජයේ මුළු පාසල් සංඛ්‍යාව 2022 වර්ෂය වනවිට 10,165කි....

ශ්‍රී ලංකා ක්‍රිකට් බොරු කියයි..!

ජනාධිපති මාධ්‍ය අංශය බොරු කියයිකෝප් සභාපති පක්ෂග්‍රාහී වෙයිමන්ත්‍රීවරුන් විරුද්ධ වෙයි ‘අයිසීසී තහනම ඉවත් කර ගැනීම සහ ක්‍රිකට් තරගාවලි අහිමිවීම පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමේ බලය...

Latest news

- Advertisement -spot_img