No menu items!
20.8 C
Sri Lanka
26 November,2024
- Advertisement -spot_img

CATEGORY

ලසන්ත රුහුණගේ

මිල ගහන්නේ මුදලාලි නම්පාරිභෝගික අධිකාරි පඹයෙක් කුමට?

ගෘහස්ථ පරිභෝජන ගෑස් සඳහා මාස්පතා අනුගමනය කළ හැකි මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ හිමිකරු ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මාධ්‍යයට කියා ඇත....

යළි සිහින දැකීම

2026 වර්ෂයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපදෙස් මත ජාතික ඔලිම්පික් කමිටුව උත්සහයක...

මුදල් අමාත්‍යාංශයෙන් රක්ෂණ සංස්ථාවට පැනලා

මුදල් අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පැමිණ එම සංස්ථාව ඉදිරිපත් කර ඇති මූල්‍ය තොරතුරු නිවැරදි නොවන බව එහි...

කාබනික පොහොර කියාරසායනික පොහොර ගෙනල්ලා ගෙන්වයිඳාමිල දෙගුණයකට ආසන්නයිබැර ලෝහ පරීක්ෂාවක් නෑ

මහ කන්නය සඳහා වූ පළමු කාබනික පොහොර තොගය ඔක්තෝබර් 13 දින කොළඹ වරායෙන් ගොඩබාන ලද බවට කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළද එසේ ගෙන්වා ඇත්තේ මෙතෙක්...

කොළඹ වරායේ සේවා සැපයුම් ව්‍යාපාරත් චීනයට

කොළඹ වරාය පර්යන්තයන් පෞද්ගලීකරණය ආරම්භ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදීය. ඒ කොළඹ වරායේ රැජින පාලම හෙවත් පර්යන්තය පෞද්ගලීකරණය කරමින්ය. අද එම පර්යන්තයේ කොටස් අයිතිය...

යුගදනවි කොටස් විකිණීමටත් වඩා භයානකඇමරිකාවට අයිති පාවෙන පර්යන්ත ව්‍යාපෘතිය

■ ‘ආයෝජනයක්’ය කීවාට එහෙම එකක් නොවෙයිවසර ගණ්නාවක් තිස්සේ පවත්වාගෙන ආ ව්‍යාපෘතියක කොටස් විකිණීමක් ■ ඇමරිකානු සමාගම ආවේත් චීනය වගේ ස්වෙච්ඡා යෝජනාවක් රාජ්‍ය තාන්ත්‍රික...

හමුදා නිලධාරීන්හෑල්ලුවට පත්කිරීම

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් තනතුර තවදුරටත් බල රහිත බව ලියුම්කරුගේ අදහසය. ඊට හේතුව මෙම තනතුර ජනාධිපතිවරයා පත්කරන්නේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ වීමය. හදිසි අවස්ථා රෙගුලාසි...

අයවැයෙන් 30%ක් රාජපක්ෂවරුන්ට

ආරක්ෂක වැය වැඩිවෙයිබැසිල්ටත් වැඩිවෙයි, මහින්දටත් වැඩිවෙයිමහින්දානන්දට වඩා ශෂීන්ද්‍රට දෙයිසෞඛ්‍ය වැය අඩුවෙය ඔක්තෝබර් 07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අනුව මුළු...

ජනාධිපතිටත් අලියෙකු ලැබුණුනඩු භාණ්ඩ අලි නිදහස් කිරීමේ ජාතකය මෙසේය

මව පැටවාගෙන් වෙන් නොකළ යුතු හෙයින් තවදුරටත් මව පැටවා සමඟ රඳවා ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝගයක් ලබා දුන්නේ සැප්තැම්බර් මස 22 වැනිදාය. ඒ එම අධිකරණයට...

පාඩම් ඉගෙන නොගැනීම හෙවත් ඖෂධ මංජුසාව

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙයට ගොස් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කර ඇත.මේ සඳහා සැප්තැම්බර් 22...

Latest news

- Advertisement -spot_img