No menu items!
20.7 C
Sri Lanka
26 November,2024
- Advertisement -spot_img

CATEGORY

ලසන්ත රුහුණගේ

අස්වන බව අලි සබ්රිමන්ත්‍රීන්ට කියලා

එක රටක් එක නීතියක් නම් වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම තුළ තමාට තවදුරටත් ආණ්ඩුවේ කටයුතු කළ නොහැකි...

චීන පොහොරවලට අංක 1704ශ්‍රී ලංකා ප්‍රමිති කඩුල්ලක්ද ඇත

වී මෝල් හිමියන් වෙනුවට වී මිල හා සහල් මිල ආණ්ඩුව තීරණය කිරීමේ දැඩි හා නිර්භීත තීන්දුවක් ගන්නවා වෙනුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය සිරස්තල...

නැගෙනහිර පර්යන්තයටඩොලර් මිලියන 325ක ණයක් ගන්න යයි

කොළඹ දකුණු වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 325ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යෝජනා කැඳවා ඇත. අවශ්‍ය උපකරණ...

ඉන්දීය දියර පොහොරවලට මුදල් ගෙවූ ගිණුමටමහා බැංකු අවසරය නෑ

ඉන්දියාවෙන් ආනයනය කරන ලද නයිට්‍රජන් දියර පොහොර සඳහා දේශීය නියෝජිත ආයතනයට මුදල් ගෙවූ එම සමාගමේ විද්‍යුත් පැවරුම් හෙවත් ටෙලිග්‍රාෆ් ට්‍රාන්සර් ගිණුම විවෘත කිරීම සම්බන්ධයෙන්...

සිරිල් ගාමිණී පියතුමාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්

සූම් සාකච්ඡාවකදී කරන ලද අදහස් දැක්වීමක් ගැන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කරන ලද පැමිණිල්ලක් මත සීඅයිඩීය සිදුකරන පරීක්ෂණය සම්බන්ධයෙන් මූලික...

චීන පොහොර පරීක්ෂණවිදේශයකදී කිරීමශාක පනත කඩකිරීමක

චීනයේ කාබනික පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයක් මගින් පරීක්ෂණයක් සිදු කිරීමට පොහොර පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ චීන තානාපති කාර්යාලය සමග එකඟතාවකට එළැඹීම 1999 අංක...

කාබනික වගාවෙන් කෙළවී සිටිද්දීත්හරිත කෘෂිකර්මයට කාර්යසාධක බලකායක්

‘හරිත කෘෂිකර්මය තිරසාරව පවත්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම, විවිධ බෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනා ගැනීම හා එම පොහොර නිෂ්පාදනය දියුණු කිරීම, කෘමිනාශක...

සීනි ආනයනකරුවන්ට ආණ්ඩුව ආදරෙයි■ යළි පැනවූ සීනි බද්ද ශත 25යි■ සහල් බද්ද රුපියල් 65යි■ අර්තාපල් බද්ද රුපියල් 50යි■ බොම්බයි ලූනු බද්ද රුපියල් 40යි

එම නියෝගයේ ආනයනික පරිප්පු කිලෝවක් සඳහාද ශත 25ක බද්දක් පනවා ඇත. ඒ සීනි පිළිබඳ නියෝගය සාධාරණීකරණය සඳහා විය හැකිය. පරිප්පු ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය...

හාම්පුතා වෙනුවෙන් කොමියුනිස්ට් මාරුවීම

පාසල් විවෘත කරන දිනය වන ඔක්තෝබර් 21 වැනිදා පාසල්වලට නොපැමිණෙන ගුරු හා විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප් නොගෙවන බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ ප්‍රකාශ කර...

රුපියල් මිලියන 35,000ක් කොමිස් දීමට යනඛනිජ තෙල් ගනුදෙනුව කාගේද?

රටේ පැන නැගී ඇති විදේශ මූල්‍ය අර්බුදය තේරුම් ගන්නේ කෙසේද යන්න පවා ගැටලුවක් බවට පත් කරමින් එය ඔඩුදුවා ඇත. මේ සටහන ලියන මොහොත වනවිට...

Latest news

- Advertisement -spot_img