No menu items!
20.2 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

තිසරණී ගුණසේකර

විකෘති වර්තමානයක සිටප්‍රකෘති අනාගතයකට?

මේ ප්‍රශ්න දෙවර්ගයටම ලංකාව මුහුණ දී සිටී. හෙට රාජපක්ෂවරුන් මිහිතලයෙන් අතුරුදහන් වුවද මේ අර්බුදය නිමාවන්නේ නැත. පුද්ගල විකල්පයන් පමණක් නොව, ප්‍රතිපත්තිමය විකල්පයන්ද අපට අවශ්‍යය....

සල්ගාදු පිටියේ සිටජාතියට පාලමක්

සල්ගාදු පිටියේ කතාවලින් හෙළිවනුයේ තමන්ගේ දේශපාලන පැවැත්ම රැක ගැනීමට ජාතිවාදය හා ආගම්වාදය (ඍජුව හෝ වක්‍රව) ඇවිස්සීම විනා වෙන අන් මගක් රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට...

හිට්ලර් අනුශාසනාව හානායකත්ව වන්දනාව

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ හිට්ලර් කෙනකු වෙලා හරි රට හදන්න යැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අනුශාසනා කළේ 2018දීය. බුදුන් වහන්සේ ආදර්ශමත්...

ගොපලු ගීතයෙන් දැනුවත් සංවාදයකට?

රටේ ප්‍රශ්නවලට විසඳුම් තබා ප්‍රශ්න පිළිබඳ අවබෝධයක්වත් පාලක පවුලට නොමැත. ඔවුන් දකින එකම ප්‍රශ්නය නම් ‘ප්‍රේක්ෂක ජනතාව’ බහුතරයක් තමන් වෙතින් ඉවත්වීමය. 2019 ජනපතිවරණය නූතන ලාංකීය...

2022 රාජපක්ෂ සාපයේ නිමාවේ ඇරඹුම කිරීම

බැසිල් රාජපක්ෂගේ අලුත්ම සහන මල්ලට අරමුදල් සොයන්නේ කෙසේද යන ප්‍රශ්නය රාජපක්ෂවරුන්ට බලපාන්නේ නැත. ඔවුන් කරන්නේ මුදල් අච්චු ගැසීමය. වත්මන් ආර්ථික කඩා වැටීමට තුඩු දුන්...

රාජපක්ෂ කබායෙන්නග්න වූ ලංකාව

සුරංගනා කතාවට අනුව කුඩා ළමයකු අධිරාජ්‍යයාගේ නිරුවත පෙන්වා දුන් පසු අධිරාජ්‍යයා එය පිළිගත්තේය. රාජපක්ෂවරු එසේ නොවෙති. වසංගතය නිසා රටේ ප්‍රශ්න උග්‍රවූ බව සැබෑය. නමුත් අර්බුදයට...

69 ලක්ෂයේ ඊළඟ මිරිඟුව

රටේ තත්වය පිළිබඳව මහජන මතය විමසීම සඳහා ගවේෂණයක් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Health Policy Institute) විසින් මේ වසරේදී පැවැත්විණි. 2019දී හා 2020දී රාජපක්ෂවරුන්ගේ පොදු ජන පෙරමුණ...

චීවරධාරී දේශපාලනයේසරණ යාම

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, සෙබළ, තරුණ - දෙවසරකට පෙර රාජපක්ෂවරුන් යළිත් බලයට ආවේ මේ සප්ත මහා බලවේගයේ පිහිටෙනි. ගෝඨාභය ජනපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය...

රාජපක්ෂ පාරාදීසය සුරැකීමේඅලුත් මාර්ග සිතියම

විජ්ජාකාරයාට නැතිවම බැරි මෙවළම ඇස්බැන්දුමයි; නරඹන්නා රැවටීමට ඇති හැකියාවයි. ලෝක ප්‍රකටTin Tin චිත්‍රකතා මාලාවේ The Seven Crystal Balls නම් කතාව ඇරඹෙනුයේ තමන් ලන්ඩන් රඟහලක...

ජනාධිපති සමාව

තමන්ගෙන් හා ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළ සාර්ථකත්වය අත් නොවූ බවත් ඊට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ජනපතිවරයා කියා තිබුණි. ජනතාව ආණ්ඩුවට සමාව දේද නැද්ද යන්න...

Latest news

- Advertisement -spot_img