No menu items!
19.5 C
Sri Lanka
20 January,2025
- Advertisement -spot_img

CATEGORY

තරිඳු උඩුවරගෙදර

අවම වැටුපේ කතන්දරය වතු කම්කරුවන්ට 1000 වුණත් වෙනත් කම්කරුවන්ට 500යි

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1000ක් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වී තීන්දු ගත් බව පුවත් පළ විය. එහෙත්, තවත් වෘත්තීන් ගණනාවක අවම වැටුප තිබෙන්නේ...

ටීවී ඩිජිටල් කරන්න ආණ්ඩුව ලෑස්තියි ඔබ ලෑස්තිද?

ශ්‍රී ලංකාවේ රූපවාහිනී තාක්ෂණය ඇනලොග් සිට ඩිජිටල් දක්වා මාරු කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය වේගවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී. රූපවාහිනී ඩිජිටල්කරණය ඉදිරි කාලසීමාවේ ක්‍රියාත්මක විය හැකි...

පෞද්ගලික අංශයට එන්නත් දෙමු

කොවිඩ්-19 පරාජය කිරීමට නම් සියල්ල රජයෙන් කර පලක් නැත. පෞද්ගලික අංශයේ දායකත්වය හැකි තරම් ලබාගත යුතුය. මේ ඒ ගැන සටහනකි. ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් ලක්ෂ...

ගෝඨාභය-මහින්ද භූමදානයට එකඟයි

මුස්ලිම් ජනතාවගේ භූමදාන අයිතිය ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡා කොට තීන්දු කර ඇතැයි පෙබරවාරි 09 වැනිදා පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ...

මියන්මාර් හමුදා මකරා ගිනි පිඹියි

මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු, මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. චීනයේ ආර්ථික සහයෝගයත් මැද මියන්මාරයේ අනාගතය කෙසේ වේවිද? යම් රටක්...

අපට ජාත්‍යන්තර වගකීම් තියෙනවා – ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර

මේ ආණ්ඩුව වරාය නැගෙනහිර පර්යන්තය සීයට සීයක් වරායෙන් පාලනය කරනවා කියන තීන්දුවේ මුලින් හිටියේ නෑ... මුල් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙන්න යෙදුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ සමාගම්...

2021 ලොකුම ආර්ථික පිම්ම ඉන්දියාවෙන් පස්ස හරවමුද?

ඉන්දු ශ්‍රී ලංකා අතර දේශපාලන සහ ආර්ථික සම්බන්ධතා දුර්වල වීම රටේ අනාගතයට වාසිදායකද යන්න විමසා බැලීමකි. අපේ අල්ලපු රට වන ඉන්දියාව, ලොව වේගයෙන්ම නැගී එන...

වෛද්‍ය ගයාන්ගේ මරණයෙන් මතු වූ කම්පනය කරවන ඇත්ත

එක්මෝ නම් යන්ත්‍රය කොවිඩ්-19 රෝගය දුස්සාධ්‍ය තත්වයට පත් වූ පසු රෝගීන්ට අවශ්‍ය විය හැකි යන්ත්‍රයකි. වසංගතය පැමිණ අවුරුද්දකටත් පසු ලංකාවට එම යන්ත්‍ර ඇත්තේ එකක්...

එන්නත ගැන බොරු බයක් – විශේෂඥ වෛද්‍ය සංගමය

එන්නත පිළිබඳ සමාජ මාධ්‍යවලින් ව්‍යාජ මත පැතිරවීම නිසා ඇතැම් සෞඛ්‍ය සේවකයන් පවා අනවශ්‍ය බියක් ඇති කරගෙන තිබෙන බවත්, එන්නත පිළිබඳ සැබෑ කරුණු සමාජගත කිරීම...

අහිංසකයන්ගේ ආරාමය වාසු යළි ඉල්ලයි

අහිංසකයන්ගේ ආරාමය නම් මානව හිමිකම් ස්මාරකය යළි ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව අනිද්දා කළ විමසීමකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසීය....

Latest news

- Advertisement -spot_img