No menu items!
20.9 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

තරිඳු උඩුවරගෙදර

කිලිනොච්චිය සාමකාමීයි

කිලිනොච්චියේ භාරතිපුරම්හි පදිංචි පුද්ගලයෙකු යුද හමුදාවට අයත් ට‍්‍රක් රථයකට යටවී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී යම් උණුසුම් තත්වයක් හටගත්තද එය විශාල කලබල තත්වයක් දක්වා...

එක්සත් ජාතික පෙරමුණ ලියාපදිංචියට සැලසුම්

එක්සත් ජාතික පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡුා කිරීමට එජාපය ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ කිහිපයක් අගෝස්තු 23 වැනිදා රාත‍්‍රී 7.30ට...

ත‍්‍රිවිධ හමුදාව ආගමන විගමන නීතියට උඩින්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් නොදී විදේශගත වීම සඳහා බලයක් ත‍්‍රිවිධ හමුදා නියෝජනය කරන නිලධාරීන්ට ඇති බව අනිද්දා කළ විමසීමකදී ආගමන විගමන පාලක ජෙනරාල්...

ඒකාබද්ධයෙන් ජනපති අපේක්‍ෂකයෝ පහක්

  ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන සහ කුමාර වෙල්ගම යන නම් පහ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස යෝජනා වී තිබෙන බව පිවිතුරු...

ආණ්ඩුව බෙදෙයි ඡන්දය කල් යයි

සමානුපාතික හා කේවල යන මිශ‍්‍ර ඡුන්ද ක‍්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර එකඟතාවක්...

එජාපයේ තියෙන්නේ වහල් සමාජයක්

  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සමහරු කියනවා ලංකාවට හිට්ලර් වැනි පාලකයෙක් ඕනෑ බව. යහපාලන ආණ්ඩුව නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිත්ත වුණ බව ඇතැම් අය කියනවා. මේ ආණ්ඩුව...

සැත්කම් හා පරීක්ෂණ මිල පාලනයට

පෞද්ගලික රෝහල් සහ රසායනාගාර හරහා මුදල් ගෙවා සිදුකරන සැත්කම් හා පරීක්ෂණ කිහිපයකට අදාලව උපරිම මිලක් නියම කරමින් පෞද්ගලික රෝහල් නියාමනය සඳහා නීතිරිති නුදුරේදීම හඳුන්වාදීමට...

ශ‍්‍රීලනිපය දුර්වලයි‍

සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීම සඳහා තීරණය කර තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය දින නියමයක් නොමැතිව කල්යෑමට හේතුව ඒ සඳහා ප‍්‍රමාණවත් සාමාජිකයන් පිරිසක් ගෙන්වා...

ස්වාධීන වෙන කතාව බොරුවක්

විපක්ෂ නායක ධුරය ලබාගැනීම පිණිස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට ඉඟි පළකළද පාර්ලිමේන්තුවේදී ස්වාධීන නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායම...

ව්‍යවස්ථාවට ශ්‍රීලනිපය නැහැ

ශ්‍රීලංකා නිදහස් පක්ෂය ව්‍යස්ථා සංශෝධන කටයුතුවලට හෝ නව ව්‍යස්ථාවකට සහයෝගය දීම සඳහා වූ එකඟතාවයකට පැමිණ නැති බව අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා...

Latest news

- Advertisement -spot_img