No menu items!
20.9 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

තරිඳු උඩුවරගෙදර

මානව හිමිකම් රේඩාර් එකට ලංකාව දැම්මේ මහින්දයි වාසුයි – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

දැන් ජිනීවාවල තත්වය මොකක්ද? අප කතා කරන මොහොත වන විට ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන යෝජනාව සාකච්ඡා කරමින් යනවා. එහි ලිඛිත පිටපත් සාකච්ඡා සැසි වාර තුනක්...

මධ්‍යම අධිවේගයේ වියදම කෝටි 50,000ට වැඩිවේවි – කෝප් කමිටුවේදී හෙළිවෙයි

  පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු වාර්තාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්වය පිලිබඳ වාර්තාවක් ඇත. කමිටුව නිර්දේශ කර ඇත්තේ මෙවන් විශාල...

ආණ්ඩුව අනුගමනය කරන්නේ චණ්ඩි මූල්‍ය ප්‍රතිපත්ති – පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා

දැන් ආර්ථික තත්වය ගැන අදහස මොකක්ද? මහ බැංකුවේ සතිපතා එන වාර්තාවේ තියෙනවා, ශ්‍රී ලංකාවට මේ මාස 12 දී ඇමෙරිකන් ඩොලර් බිලියන 6ක විතර ණය ගෙවන්න...

ටොප් ටෙන් වාර්තා කැඩෙයි සීනි බදු පාඩුව බිලියන 15ක්

සීනි ආනයනය සඳහා තිබුණු බද්ද සත විසිපහක් දක්වා අඩු කිරීමෙන් පෞද්ගලික සමාගම් අයුතු ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් තහවුරු...

නොරච්චෝලේට අලුත් ඒකක එපා – කෝප්

නොරච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට මෙගාවොට් 300කින් යුත් නව විදුලි ජනක ඒකකයක් එකතු කිරීමෙන් ලංකාවේ විදුලිබල පද්ධතිය තවත් අස්ථාවර වනු ඇතැයි මාර්තු 10 නිකුත් කළ...

සීනි බද්දේ පාඩුව කෝටි 1595යි,බැඳුම්කර පාඩුව කෝටි 960යි

මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ කාරක සභාව වෙත නිල වශයෙන් ලබා දී ඇති සීනි සඳහා අයකරනු ලබන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම පිළිබඳ වාර්තාව...

නිර්මාණයේ පිළිවෙළ ගැනයි මම සැලකිලිමත් වෙන්නේ – සිනමාවේදී චන්නදේශප්‍රිය

චන්න දේශප්‍රිය ඉතා ප්‍රකට චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය ගණනාවක කැමරා අධ්‍යක්ෂවරයා විය. ඔහු අධ්‍යක්ෂණය කළ යූ ටර්න් චිත්‍රපටිය මෑතකදී තිරගත විය. ඔහු තවත් චිත්‍රපටියක් අවසන්...

අදීන විහිළුකාරයා ඩේව් චැපෙල්

වීරයෙකුගේ කකුල පැටලුණාම බයගුල්ලන් සාද දමනවා. මට අනුව ඩේව් ඔයා තමයි ශ්‍රේෂ්ඨතමයා. මේක හාස්‍ය කලාව ගිලී ගිය කාලයක්. ‘ඩේව් අනෙක් හැමෝටම වඩා ගොඩක් බුද්ධිමත්....

මම ඔවුන්ගෙන් ඉගෙනගත්තා ඔවුන් මගෙනුත් ඉගෙනගත්තා – අශෝක හඳගම

අවුරුදු තිහක් විතර තිස්සේ නාට්‍යයක් නොකළ හඳගම, අලුත් නාට්‍යයක් කරන බව එකපාර සමාජ මාධ්‍යවලින් ප්‍රසිද්ධ කළා.. ඒකෙන් පොඩි පුදුම වීමක් වුණා නේද? මොකක්ද මේ වෙන්නේ...

නීතිපතිට නැති වෙළුම් ආරක්ෂක මණ්ඩලයට

නීතිපතිවරයා වෙත ලබා දී නොමැති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 22 පිළිබඳ ඉදිරියේදී ආරක්ෂක මණ්ඩලය සහ ආරක්ෂාවට අදාළ රජයේ...

Latest news

- Advertisement -spot_img