No menu items!
19.9 C
Sri Lanka
23 January,2025
- Advertisement -spot_img

CATEGORY

තරිඳු උඩුවරගෙදර

මැතිවරණ දිනය ගැන තීන්දුව නඩුවලින් පසු

පාර්ලිමේන්තුව කැඳවීමට හා මැතිවරණය පැවැත්වීමට අදාළව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දු ලැබීමෙන් පසුව මැතිවරණය දිනය පිළිබඳව තීන්දුවක් ගන්නා බව මැතිවරණ...

පරීක්ෂණ ප්‍රමාණවත් නැති නිසා රෝගීන් සිටීමේ අවදානමක්

කොවිඩ්-19 රෝගීන් හඳුනාගැනීම සඳහා ආණ්ඩුව දැනට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත්, සෞඛ්‍ය අංශවලට තොරතුරු නොමැතිව සමාජයෙහි රෝගීන් සිටීමේ අවදානමක් පවතින බවත් අනිද්දා සමඟ...

5000 බෙදන්නෙපා කියා කොමිසම කියා නෑ

ආණ්ඩුව ලබාදෙන රුපියල් 5000 දීමනාව ජුනි මාසයේදී නොගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුවට දැනුම්දී නැතැයි කොමිසමේ සාමාජිකයෙක් අනිද්දා සමඟ අදහස් දැක්වමින් පැවසීය. ඒ වෙනුවට කොමිසම...

ජනතාව බෙදලා වසංගතයකට මුහුණදෙන්න බෑ

නලින්ද ජයතිස්ස - ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොවිඩ්-19 රෝගය පැතිරීම පාලනය කරන්නට ගත් ක්‍රියාමාර්ග ගැන ඔබේ අදහස මොකක්ද? දැනට රෝගීන් වාර්තාවුණ රෝගීන් ප්‍රමාණය 1000 ඉක්මවලා තිබුණා....

මේ වගේ වෙලාවක මැදිහත් නොවෙන රජයක් මොන මඟුලකටද?

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටින් කටයුතු කරන බව චෝදනා එල්ලවෙනවා නේද? මම හිතන්නෙ බුද්ධිමත්ව බලන  ඕනෑ කෙනෙක්ට ඒක පේනවා. ජනාධිපතිවරයාට  ඕනෑ නම්...

කොවිඞ්-19 වසංගතය මැද ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරේද?

අඩන්න ඉන්නකොට ඇඟිල්ලෙන් ඇන්නා වගේ - අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය සාමාන්‍යයෙන් යුද්ධ වලදී සහ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න වලදී රාජ්‍යයට යම් වැඩි බලයක් දෙන එකට හුරුවෙලා තිබුණේ යුධමය...

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම වෙනස් වේවි කියන අදහස සාකච්ඡාවට ලක්වෙනවා. ඉදිරිය ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම කියනවා නම් මට වෙනස් වීමේ සාකච්ඡාව ගැන උනන්දුවක් නෑ....

40,000ක් තවමත් කොළඹ

  මාර්තු 20 වැනිදා සිට බස්නාහිර පළාතේ සිරවී සිටින, ගම්බිම් බලා යෑම සඳහා ලියාපදිංචි වී සිටින 51,868ක පිරිසක් අතරින් 40,000ක පමණ පිරිසක් තවමත් බස්නාහිර පළාතේ...

ජනාධිපතිවරණයෙන් පසුත් ගෝඨාභය ඇමෙරිකානුවෙක්ව සිටියාද?

- ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව ඔහු විදේශිකයෙක්, ඒත් භාණ්ඩාගාරය ඔහු පුරවැසියෙක් ලෙස සැලකුවා - ෆෙඩරල් රෙජිස්ටර් ලැයිස්තුවෙන් වුණේ භාණ්ඩාගාරය ඔහු පුරවැසියෙකු ලෙස සැලකීම අත්හැරීම - එයට...

ජනාධිපති ඉටු නොකළ වගකීම් ගැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡා කරලා

- පොලිස්පති, මානව හිමිකම් කොමිසමේ සාමාජික තනතුරුවල පුරප්පාඩු ගැන ජනපති පියවර අරගෙන නැහැ මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ තනතුරක් සහ පොලිස්පති තනතුරේ පුරප්පාඩු සම්පූර්ණ...

Latest news

- Advertisement -spot_img