No menu items!
23.1 C
Sri Lanka
20 January,2025
- Advertisement -spot_img

CATEGORY

තරිඳු උඩුවරගෙදර

පැණියට විතරක් නෙවෙයි කිසිම දේශීය බෙහෙතකට හරි අනුමැතියක් නෑ

කොවිඞ්-19 වසංගතය සඳහා නිපදවූවායැයි කියන පැණි වර්ගයට පමණක් නෙවෙයි, කිසිම ආයුර්වේද ඖෂධයකට අනුමැතිය දෙන්න සුදුසු ක්‍රමයක් ලංකාවේ නෑ. ‘ලොවහොල්ලන කොරෝනා බෙහෙත’ යැයි කොවිඞ්-19 සඳහා ‘බෙහෙතක්’...

සජබට 19දා තීරණාත්මකයි

සමගි ජන බලවේගයේ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා දෙසැම්බර් 19 වැනිදා එම පක්ෂයේ විධායක සභාව රැස්වීමට නියමිත බව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර...

මං ඔබ හිතන කෙනා නෙවෙයි – අයිෂාරා අතුකෝරළ

‘මම දැන් දෝහාවල ඉන්න නිසා මට කලා ක්ෂේත්‍රයේ වැඩ ගොඩක් මඟහැරුණා. ටිකක් ප්‍රසිද්ධ චිත්‍රපටි කිහිපයක්ම මං වෙනුවට වෙනත් අය දාලා කරලා තියෙනවා. මම කලබල...

ජර්නලිස්ට් කෙනෙක් වෙන්න හරියන්නෙ නෑ කියලා උත්තර ලැබුණා – යමුනාමාලනී පෙරේරා

‘අහස පොළොව වටපිටාව, බැබලීම වගෙම බැසයෑම, සඳ කිනිති නැවී, රෝස තොල් සිඹිම්’ වැනි අතිශය ජනප්‍රිය ගී ගොඩක් ලිවීමෙන් ඈ ජනප්‍රිය වුණා. කවි පොත් 14ක්...

ඔය බෙහෙත් ගන්න පොරකාලා මැරෙනකල් හොයන්න බැරිවේවි – ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඞ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඔබේ අමාත්‍යාංශයට පැවරුණ රාජකාරී මොනවාද? තවම දන්නේ නැහැ. ගැසට් එකක් ඇවිල්ලා නැහැ. ප්‍රාථමික සෞඛ්‍ය දියුණු කරන්න කියලා ජනාධිපතිතුමා පැහැදිලිව කීවා. ග්‍රාමීය සෞඛ්‍ය ගැන සෞභාග්‍යයේ දැක්මේ...

දැන් ආණ්ඩුවේ දත්තවලට තැනක් නෑ

සල්ලි ගොඩක් අරන් අපේ රටට එන ආයෝජකයන් ආයෝජනය කරන්න කලින් ඒ රටේ ආර්ථිකය ගැන සොයා බලනවා. ඔවුන් ඒ රටේ ආණ්ඩුව ඉදිරිපත් කළ දත්ත පිළිගන්නේ...

මහර ගැන බොරු අතේ පත්තුවෙයි

මහර බන්ධනාගාර ගැටුම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව, රැඳවියන්ට වෙඩි වැදුණේ නැති බව, රිවර්ස් නම් පෙත්තක් රැඳවියන් පානය කළ බව, මත්ද්‍රව්‍ය පෙති 21,000ක් පානය කර තිබුණු...

මෝඩකමට රාජ්‍ය අනුග්‍රහය කාලි අම්මාගේ කොරෝනා පැණිය

කොවිඞ්-19 ප්‍රතිකාරයක් යැයි කියන පැණිය ගැන විද්‍යාගාරවල පර්යේෂණ නොකර, සතුන් යෙදූ පරීක්ෂණ නොකර රෝගීන්ට ලබාදුන් අයට කිසිම පියවරක් නැත. මේ ධම්මික බණ්ඩාර සහ ඔහුගේ...

කටාර් චැරිටි ආණ්ඩුවටත් හවුල්: සුමන්තිරන්

මේ වන විට අත්අඩංගුවේ රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා කටාර් චැරිටි නම් ආයතනය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල කළත්, කටාර් චැරිටි ආයතනය තවමත්...

ඔන්ලයින් කැබිනට් නිසා අදහස්වලට බාධාලු

අන්තර්ජාලය හරහා කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්වීමේදී, අමාත්‍යවරුන්ගේ කතා කිරීමට ඇති ඉඩකඩ දැඩි ලෙස සීමා වී ඇතැයි අනිද්දා සමඟ අදහස් දැක් වූ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක්...

Latest news

- Advertisement -spot_img