No menu items!
20.1 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

ජයදේව උයන්ගොඩ

ආණ්ඩු කරන්නන් ජනතාවගෙන් වෙන්වීම: ජනතාව කළ යුත්තේ කුමක්ද?

පසුගිය යහපාලන ආණ්ඩුවේ අවසාන අවුරුදු දෙකෙහි කාලය තුළ එම ආන්‍ණ්ඩුවේ චර්යාව විස්තර කිරීමට නිරීක්‍ෂකයන් භාවිත කළ එක් පදයක් නම් ‘අක්‍රිය ආණ්ඩුව’ අර්ථය දෙන ෘහිමෙබජඑසදබ්ක...

පරිවර්තනීය ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් සඳහා

ලංකාවේ දේශපාලනයෙහි පසුගිය සති කිහිපය තුළ ප්‍රකාශයට පත්වෙමින් තිබෙන එක් නව ප්‍රවණතාවක් වන්නේ ‘ආණ්ඩුව’ සහ ‘මහජනතාව’ යනුවෙන් හැඳින්විය හැකි කඳවුරු දෙකකට සමාජය බෙදීයාමයි. දෙපැත්තකට...

දක්‍ෂිණාංශික විකල්ප සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප

ලෝකයේ මෙතෙක් බිහිවී ඇති සහ තවමත් පවතින දේශපාලන දෘෂ්ටිවාද අතරින්, මනුෂ්‍යයන්ගේ සමාජ-දේශපාලන විමුක්තිය සිය ඉලක්කය කරගත්, දෘෂ්ටිවාද තිබෙන්නේ තුනකි. සමාජවාදය සහ ලිබරල්වාදය අතර ‘නිදහස’...

ලිබරල්වාදය සහ සමාජවාදය නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව

ලිබරල්වාදය සහ සමාජවාදය ආශ්‍රයෙන් මනුෂ්‍යයන්ගේ නිදහස හා අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමේදී, අප අවධානය යොමු කළ යුත්තේ, ලිබරල්වාදය සහ සමාජවාදය යන දේශපාලන න්‍යාය/දෘෂ්ටිවාද දෙකට පමණක්...

ලිබරල්වාදය හා සමාජවාදය අතර සංවාදයක් විය නොහැකිද?

ලිබරල්වාදය පිළිබඳ සමාජවාදී විවේචනයක්ද, සමාජවාදය පිළිබඳ ලිබරල්වාදී විවේචනයක්ද තිබේ. එම විවේචන දෙස අපක්‍ෂපාතීව බලන කෙනකුට පෙනෙනු ඇත්තේ, ‘නිදහස’ පිළිබඳ පරමාදර්ශය පැත්තෙන් බලන විට, ඒ...

රැඩිකල් සමාජවාදී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප ගැන සිතීම

අප සාකච්ඡා කළ යුතු දෙයක් නම්, ‘නිදහස’, ‘අයිතිවාසිකම්’, ‘සමානත්වය’ යන මේවා පිළිබඳව එකිනෙකට පටහැණි දාර්ශනික සහ දේශපාලන සම්ප්‍රදායන් දෙකක් වන සමාජවාදය සහ ලිබරල්වාදය අතර...

නව ලිබරල්වාදයට එරෙහිවීම කෙසේ කළ හැකිද?

අප රටේ පසුගිය සති කිහිපය තුළ පරිසර විනාශය ගැන විරෝධයක් මතු වී තිබේ. තමන්ගේ විරෝධය නව ලිබරල්වාදයට එරෙහි වීමකැයි එම විරෝධයට සම්බන්ධ වන අය...

නව ලිබරල්වාදය හඳුනාගැනීම

මෙම ලිපියේ අරමුණ දැනට ලංකාවේත්, ලෝකයේත්, සමාජවාදී, රැඩිකල්වාදී සහ ජාතිකවාදී දේශපාලන කතිකාවල බහුලව යෙදෙන සංකල්පයක් වන ‘නව-ලිබරල්වාදය’ යන්න හඳුනාගැනීමයි. ‘නව-ලිබරල්වාදය’ යනු එහි හිමිකරුවන් හෝ නියෝජිතයන්...

නව ලිබරල්වාදයට නව විවේචනයක් අවශ්‍යය

‘නව-ලිබරල්වාදයට විරුද්ධව සටන් කරමු’ යන්න මෑත කාලයේ ලෝකයේ බෙහෙවින් පැතිරුණ දේශපාලන සටන් පාඨයක් විය. ලංකාවේද වාමාංශික සහ රැඩිකල් කණ්ඩායම්වලට සීමා වී තිබුණ එය දැන්,...

ජිනීවා යෝජනාවේ අනපේක්‍ෂිත ප්‍රතිඵල

ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් විශාල පරිහාණියකටත්, අර්බුදයකටත්, ගැටුම් බහුල නව අවධියකටත් වේගයෙන් තල්ලු වෙමින් සිටින බව පෙනේ. එම ක්‍රියාවලිය නැවැත්වීමට හෝ අඩු තරමින් එය...

Latest news

- Advertisement -spot_img