No menu items!
20.7 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

ජයදේව උයන්ගොඩ

එක රටක් – එක නීතියක් ව්‍යාපෘතියප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් විවේචනයක්

තම කාබනික පොහොර ව්‍යාපෘතිය සමාජීය වශයෙන් විනාශකාරී ප්‍රතිඵල ඇතිකරමින් අතරමග ඇණහිටීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවැනිම නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එනම් ලංකාවේ...

ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් සඳහා පෙරවදනක්

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය හඳුන්වමින් මා පසුගිය සතියේ ලියූ ලිපිය කියවූ මා හිතවත් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා මගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසමින් දූරකථන ඇමතුමක් දුන්නේය....

‘ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය’ සහ ප්‍රගතිශීලි දේශපාලනය

■ ජයදේව උයන්ගොඩ ලංකාවේ වාමාංශික/ප්‍රගතශීලී ක්‍රියාකාරිකයන් අතර සිදුවන දේශපාලන සාකච්ඡාවලට අලුතින් එකතු වී ඇති අදහසක් වන්නේ ‘ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය’ යන්නයි. දැනට එය පවතින්නේ අදහසක නැතහොත් සටන්පාඨයක...

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමතවත් යෝජනා කිහිපයක්

ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය සහ ගැටලු ගැන මේ වන විට අපි තරමක් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත්තෙමු. එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති නෛසර්ගික ප්‍රශ්නයක් බවත්,...

නියෝජන ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය සහලංකාවට ප්‍රයෝජනවත් විකල්ප

ලංකාවටද මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ යාන්ත්‍රණය හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳව දේශපාලන පක්ෂ, දේශපාලන ක්‍රියාකාරකයන් සහ පුරවැසියන් අතර සාකච්ඡාවක් ප්‍රමාද වී ඇතත්, දැන්වත් හෝ ආරම්භ කිරීම,...

මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණයනියෝජන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ලෙස

සර්වජන ඡන්ද බලයේ අනූවසර සිහිකරන ගමන්ම, ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමද පුරවැසියන් සතු දේශපාලන වගකීමකි. ශ්‍රී ලංකාවේ ජනතාවට සර්වජන ඡන්ද බලය ලැබී...

දූෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව

වර්තමානයේදී දේශපාලනයෙහි සාර්ථක වීමටත්, මැතිවරණවලින් ජයගැනීමටත්, දේශපාලනඥයන්ටත්, දේශපාලන පක්‍ෂවලටත් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් වීම මෙන්ම මාධ්‍ය ව්‍යාපාරවල ආයෝජකයන් වීමද අත්‍යවශ්‍ය වේ. දූෂණය සහ දේශපාලනය නිවුන් සොහොයුරන්...

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාවගැඹුරු කිරීමේ අවශ්‍යතාව

■ වර්තමානයේ ලංකාවේද, බටහිර රටවලද ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතුවන වාමාංශික විවේචන එහි ‘ලිබරල්’ ලේබලය නිසා නිර්මාණය වන ඒවාය. ■ සිතීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, සංවිධානය වීමේ, විවේචනය...

ප්‍රජාතන්ත්‍රවාදය ‘ගැඹුරු කිරීම’ ගැන තව දුරටත්

ප්‍රජාතන්ත්‍රවාදය ‘ගැඹුරු කිරීම’ පිළිබඳව කරන සාකච්ඡාවක අනිවාර්යයෙන්ම තිබනෙ උපකල්පනයක් නම් ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කළ යුත්තේ එය ‘නොගැඹුරු’ සහ ‘තුනී’ වී ඇති නිසාය යන්නයි. ‘ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු...

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව ගැඹුරු කිරීමේ අවශ්‍යතාව

ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව විවිධ පුරවැසියන් සමග කෙරෙන කතාබහවලදී මතුකෙරෙන ප්‍රශ්නවලින් ප්‍රකාශවන එක් තේමාවක පදනම වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ සුජාතභාවය’ යන්න ප්‍රශ්නයට සහ සංශයභාවයට පාත්‍රකිරීමයි....

Latest news

- Advertisement -spot_img