No menu items!
25.4 C
Sri Lanka
21 November,2024
- Advertisement -spot_img

CATEGORY

ජයදේව උයන්ගොඩ

ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණයට

ජයදේව උයන්ගොඩ ජනාධිපතිවරණයෙන් පසුව දිග හැරෙමින් පවතින පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය තුළින් ලංකාවේ දේශපාලනයේ දැනට ගොඩනැගී තිබෙන ප්‍රවණතා මෙන්ම ව්‍යාකුලතාද ගණනාවක් ප්‍රකාශයට පත්වෙමින් තිබේ. මැතිවරණ ප්‍රතිඵලවලින්...

ජාතික ගැටලුව ගැන නැවත සිතීම

ජයදේව උයන්ගොඩ ලංකාවේ ‘ජාතික ප්‍රශ්නය’ පිළිබඳ සාකච්ඡාව, ජනාධිපතිවරණ කාලය තුළදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය තුළදීද ආන්තිකකරණයට, එනම් නොවැදගත් තේමාවක් බවට පත්කරනු ලැබීමට ගොදුරු වී තිබෙන...

තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය සහ ජාතික ගැටලුව ගැන සුළුජන ප්‍රජාවන්ට සංවේදී වීම

ජයදේව උයන්ගොඩ අලුත් ආණ්ඩුවක් මහජන ඡන්දයෙන් බලයට පත්වූ පසු පරාජය වූ විරුද්ධ පක්ෂවල ප්‍රතිචාරයේ සහ චර්යාවේ සාමාන්‍යයෙන් හැමදාම පවතින ප්‍රධාන ප්‍රවණතා දෙකක් තිබේ. ඉන් පළමුවැන්න...

ජාජබ ආණ්ඩුවේ ඉදිරිමග: අභියෝගද? අවකාශද?

ජයදේව උයන්ගොඩ ලංකාවේ ජනාධිපතිවරණය අවසන් වී නව ජනාධිපති පත්වී දැන් මාසයකට ආසන්නය. බලයට පැමිණ තිබෙන නව දේශපාලන ‘පක්‍ෂය’ වන ජාතික ජන බලවේගයට රාජ්‍ය ව්‍යුහයේ සම්පූර්ණ...

ප්‍රභූ සංශයවාදය සහ ‘නිර්ප්‍රභූ ගැමියන්ටත් රට පාලනය කළ හැකිද?’

ජයදේව උයන්ගොඩ ලංකාවේ දේශපාලන තරගය ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා මාරුවී තිබියදී, රටේ දේශපාලනයේ සිදුවෙමින් පවත්නා ප්‍රවණතා කිහිපයක් ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. ජනාධිපති තරගයෙන්...

ජනාධිපතිවරණයේ දේශපාලන ප්රතිඵල කිහිපයක්

ජයදේව උයන්ගොඩ සැප්තැම්බර් 21 දා පැවැත්වුණ ජනාධිපතිවරණයේ අංක ගණිතමය ප්‍රතිඵලවලට අමතරව, අපේ අවධානය යොමුවිය යුතු දේශපාලන ප්‍රතිඵලද තිබේ. ‘ප්‍රතිඵල’ යන වචනය සංස්කෘත භාෂාවට සම්බන්ධ පදයකි....

නව ජනාධිපති හා ‘වෙනසේ’ අභියෝගය

  ජයදේව උයන්ගොඩ ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය සහ අනුර කුමාර දිසානායකද ජයගැනීමත්, එම ජයගැනීමෙන් පසුව දිසානායක මහතා සරල උත්සවයකින් ජනාධිපති ධුරයේ දිවුරුම් දී වැඩ බාරගැනීමත්, ඓතිහාසිකවත්...

ජනාධිපතිවරණය තුළ පක්ෂ ක්‍රමයේ සහ සන්ධාන තුළ නව වෙනස්වීම්

ජයදේව උයන්ගොඩ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉදිරියට යද්දී, ලංකාවේ දේශපාලනයේ මෑත කාලයේ සිදුවී තිබෙන වැදගත් වෙනස්කම් ගණනාවක්ම ප්‍රකාශයට පත්වන බව පෙනේ. ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමයේත්, දේශපාලන...

ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම

මේ දිනවල ජනාධිපතිවරණය කේන්ද්‍රකොට ගෙන සිදුවන දේශපාලන සාකච්ඡාවල, රටට බෙහෙවින් ප්‍රයෝජනවත් වීමේ විභවතාව ඇති එක් මාතෘකාවක් මතුවී තිබේ. එය නම් ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු...

මැතිවරණ සමයේ අවිනිශ්චිතතා සහ ආචාර්ය ඒ ටී ආරියරත්නගේ අභාවය

දැනට පෙනෙන දේශපාලන සංඥාවලට අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් මස අගදී පමණ පවත්වන්නට ඉඩ තිබේ. ඒ සඳහා තවත් තිබෙන්නේ මාස පහක් වැනි කෙටි කාලයකි. ඒ නිසාම...

Latest news

- Advertisement -spot_img