No menu items!
22.3 C
Sri Lanka
2 April,2025
- Advertisement -spot_img

CATEGORY

ගාමිණී වියන්ගොඩ

අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද?එහෙම වුණොත් වැඩේ හරිද?

ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ. සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට...

රට බංකොලොත් වුණත් කබ්රාල්සුඛිත මුදිතයි

රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල්...

එන්න,විධායක ජනාධිපති ක්‍රමයේරඟ සොබාව නරඹන්න

“ප්‍රජාතන්ත්‍රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්‍රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ...

නරක කාලයට පේන මූසල හීන

හමුදාමය පාලනයක් යුක්තිසහගත කෙරෙන පරිසරය ගොඩනැඟෙන්නේ, බොහෝ විට, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයේ සහ ආර්ථිකයේ අසාර්ථකත්වය හේතුවෙනි. මේ අසාර්ථකත්වය සිදු කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා දේශපාලනඥයන්...

2015-2019 යහපාලන ආණ්ඩුව තද කළු ද?

යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි....

සිර කූඩුවක් විවෘත කිරීමත් මංගල කාරණයකි

මෙවැනි සීමිත ඉඩකඩක් ඇති කොලමක ඇතැම් දේවල් පැහැදිලි කළ හැකි වඩාත් සුගම ක්‍රමයක් වන්නේ, අතුරු කතා සහ කෙටි කතා මාර්ගයෙන් අදාළ කාරණය විස්තර කිරීමයි....

අපිට වැඩ කළ අයට කුලපතිකම් දීම සහඅපිට වැඩ කළ අය එල්ලුම්ගහෙන් නිදහස් කිරීම හෙවත්සිස්ටම් චේන්ජ්

ගෝඨාභය රාජපක්ෂගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ, ලී ක්වාන් යූ හෝ මහතීර් මොහොමඩ් කෙනෙකි. එනම්, හිත හොඳ චණ්ඩියෙකි. ඔහු තමාව ජනතාව අතරේ ප්‍රක්ෂේපණය කොට තිබුණේද...

ඥානසාර බලකායජනාධිපති බලකායක් වීම

ජනාධිපති කොමිසමක් කෝළමක් විය හැක්කේ කෙසේද යන්න ජනාධිපතිවරයා මීට කලින් භාවිතාවෙන් පෙන්නුම් කොට ඇත. ඒ, යහපාලන ආණ්ඩු කාලයේ කළා යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ...

පරිස්සම් වෙන්න!තවත් හෙණයක් විය හැකි අලුත් ව්‍යවස්ථාව

ලබන වසර ආරම්භයේදීම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව පැත්තෙන් වාර්තා වෙයි. අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව එම කාර්ය නිමා කොට...

බුදුබව ලබා දීමට සල්ලි අය කළ මධ්‍යස්ථානයපොලීසියෙන් වසා දමයි(පුවත්පත් වාර්තාවක්)

දේශපාලනඥයන් සම්බන්ධයෙන් ගත්තොත්, ඔවුන් මුහුණදෙන ලෞකික ප්‍රශ්නවලට පිළිතුරු ලෞකික දැක්මක් තුළින්ම සොයාගත හැකිය. අවශ්‍ය කරන්නේ විවෘත මනසකින් ඒ පිළිබඳව සොයා බැලීමයි. එහෙත් එසේ සොයා...

Latest news

- Advertisement -spot_img