No menu items!
20.7 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

කේ.ඩබ්ලිව්. ජනරංජන

අධිකරණය පාලනයට බලය ජනාධිපතිට ගන්න, කාරක සභා අවස්ථාවේ කළ කුමන්ත්‍රණකාරී සංශෝධනය

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විනාශකාරීම ලක්‍ෂණය වන්නේ රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික පාලන ආයතන තුනේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයා වෙත පැවරීමයි....

ලක්‍ෂ 69ක වරම පෙන්වා අධිකරණයේ ගෙල මිරිකනු නොහැකිය

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ 20වැනි සංශෝධනයක් ගෙනඒමට හේතුව ලෙස දක්වන්නේ ‘මට ලැබුණු ජනවරම 19 නිසා ක්‍රියාත්මක කරන්නට බැහැ’ යන්නය. තමාට ලැබුණු ජනවරම, ක්‍රියාත්මක කළ නොහැක්කේ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිගේ බලය උදුරාගන්නේද?

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 20වැනි සංශෝධනයෙන් කුණු කූඩයට දැමෙන බව දැන් ඉඳුරා පැහැදිලිය. ඒ වෙනුවට, 20න් යෝජනා කර...

ජනපතිට වැඩ කරන්න බැරි 19හි කුමන වරදක් නිසාද?

19 අහෝසි කොට 20වැනි සංශෝධනයක් ගෙනඒම, රටේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලයට එරෙහිව කළ දේශපාලන කුමන්ත්‍රණයකි. කාලයක් තිස්සේ කළ එම කුමන්ත්‍රණයේදී 19 සම්බන්ධයෙන් අමූලික බොරු නිර්මාණය...

ස්වාධීන අධිකරණයේ කොඳුනාරටිය කඩන විස්ස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 20වැනි සංශෝධනයෙන්, කොඳු නාරටිය කඩාදමන්නට නියමිත එක් ආයතනයක් වන්නේ අධිකරණයයි. අපේ රටේ අධිකරණ පද්ධතිය, මේ වන තෙක් භූක්ති විඳින ස්වාධීනත්වය, අයුතු...

අත්අඩංගුවේදී සැකකරුවෝ ඝාතනය වෙති අපි හුරේ දමමුද?

අගෝස්තු 27 වැනිදා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවේ සිටි තවත් සැකකරුවෙක්, පොලිස් වෙඩි පහරින් ඝාතනය වූයේය. ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නමැති ඔහු, සමයං නමැති තවත්...

කුරුණෑගල රාජ සභාව හා  රටේ අනාගත රාජ සභාවේ නීතිය

ජූලි  15 වැනිදා රාත්‍රි කාලයේදී ඩෝසර් කර විනාශ කරන ලද කුරුණෑගල ගොඩනැගිල්ල, කුරුණෑගල රාජධානිය කරගත් පළමුවැනි බුවනෙකබා රජු කාලයේ රාජ සභා මණ්ඩපයද,  උඩරට අවසාන...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව: රකින්නා ද්‍රෝහියෙකි. මරන්නා වීරයෙකි.

ජූලි 8 වැනිදා, පසුගිය බදාදා, ‘නිදහස: ජනතා එකතුවේ’ සමාරම්භක රැස්වීම කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. අනාගතයේදී අත්දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී අධිකාරවාදී පාලනයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය,...

කාදිනල්තුමා දෙවියන් වහන්සේ පොළවට එවූ අවසන් විනිශ්චයකරු නොවේ

කවදා හෝ තමා පමණක් දන්නා සත්‍යයක් එළිවන තුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සෑහීමට පත් නොවන ආකාරයක් පෙනෙන්නට තිබේ. එය විය හැකිය. 2019 අප්‍රේල් 21 වැනිදා...

හෙට වෙන මහේස්ත්‍රාත්වරයකු ‘ඇඳිරි නීතිය වැරදියැ’යි කිව හැකිය

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගිය කාලයේ ගිලී සිටි ප්‍රශ්නයකට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින්, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න, ‘ඇඳිරි නීතිය නීත්‍යනුකූල’ යැයි කිව්වේය. ඒ තීරණයෙන් මහත්...

Latest news

- Advertisement -spot_img