No menu items!
20.7 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

කේ.ඩබ්ලිව්. ජනරංජන

වැලිකඩ ඝාතනයවූවන්ටයුක්තිය කෙතරම් දුරද?

බන්ධනාගාර ඇමතිත්, සීඅයිඩීයත්, මානව හිමිකම් කොමිසමත්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාලුත් ඒ කාලයේ හිටියේ රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බැවින්, මේ කිසිම පරීක්ෂණයක් ඇත්ත කියන්නේ නැති බව ඒකාන්ත විය....

මහජන ව්‍යවස්ථා සම්පාදනය වෛරය පැතිරවීමක්නොවිය යුතුය

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා සමූහයක් පසුගිය සතියක එළිදැක්විණ. අනිද්දා පුවත්පතේ එහි මූලික අංග ඇතුළත්...

අපිව භාරගන්න ඒ වැඩේටෟජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකකේඩී ලාල් කාන්ත

පවතින තත්වය ගැන හැමෝටම විග්‍රහ තියෙනවා. නමුත් ප්‍රශ්නය අපි මොකද කරන්නේ කියන එකයි. පවතින තත්වයට විරුද්ධ ප්‍රගතිශීලී ජනතාව 2024 වන විට කුමන පෙළගැස්මක සිටිය...

අත්අඩංගුවේ සිටින්නකුට ආරක්‍ෂාව දෙනු බැරි පොලිස්පතිරටට ආරක්‍ෂාව දෙන්නේ කොහොමද?

පසුගියදා තවත් ‘පොලිස් අත්අඩංගුවේ ඝාතනය’ක් සිදුවිය. මේ ඝාතනයද සිදුවුණේ, එවැන්නක් සිදුවන්නට නියමිත බවට දැනගන්නට ලැබී එය වළක්වන්නට විවිධ පාර්ශ්ව කළ උත්සාහයන් කිහිපයක් ව්‍යවර්ථ කරමිනි....

මහජන ව්‍යවස්ථාවමිථ්‍යාව සහ ඇත්ත

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා, සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී පොරොන්දු වුණු පරිදි අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා නීතිඥවරුන්ගෙන් සැදුණු කමිටුවකට බාරදුන්නේය. ඒ කමිටුවේ සභාපතිවරයා පසුගිය...

මාධ්‍යවේදීන් අවුරුදු දෙකක්හිරේ දැම්මාට වරදක් නෑඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල නීතිය යටතේ ජනමාධ්‍යවේදීන්ට අවුරුදු දෙකක සිරදඬුවම් පැමිණවීමේ වරදක් නැතැයිද, එය වරදක් ලෙස තමා දකින්නේ නැතැයිද ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ...

කරන්නාගොඩ ගැනනීතිපතිගේ දෙබිඩි භූමිකාව කුමක්ද?

අයුක්තිසහගත හා අසාධාරණ ලෙස මෙවැනි බරපතළ අපරාධවල විත්තිකරුවන් මුදාහැරීමට නීතිපති කටයුතු කරන්නේ කුමන බලවේගවලට යටත් වීමෙන්ද? එවැනි විත්තිකරුවන් මුදා හැරීමෙන් නඩුවේ වින්දිතයන්ට සිදුවන අප්‍රතිකාරි...

කතුවැකි ලිව්වාටත්සීඅයිඩීයෙන් ප්‍රශ්න කරන රටක්

ලංකාදීප, දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍යවේදීන්ට හා කතුවරුන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශ වාර්තාකරගන්නට යැයි කර ඇති කැඳවීමක් නිසා මේ සතියේ මහත් ආන්දෝලනයක් ඇතිවිය....

ජනිතා ලියනගේ වියත්මගෙන් හොඳටම බෙදාගනියි

ජනාධිපතිවරයා විසින් තමා රුසියාවේ තානාපතිධුරයට පත්කරනු ලැබ ඇති බැවින්, ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ එම තානාපති ධුරයේ වැඩ කර එන තුරු තමා දැනට දරමින්...

විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙනජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරයා පසුගියදා හදිසි නීති රෙගුලාසි පැනෙව්වා. මේ තත්වය පැහැදිලි කරන්න පුළුවන්ද? අගෝස්තු 30 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රකාශයක් කරලා කිව්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව...

Latest news

- Advertisement -spot_img