No menu items!
20.2 C
Sri Lanka
19 January,2025
- Advertisement -spot_img

CATEGORY

කේ.ඩබ්ලිව්. ජනරංජන

වැඩබලන පොලිස්පති මිනිහෙකුට වධහිංසා කළ හැටි

වර්තමාන වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයකු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 2023 දෙසැම්බර් 14 වැනිදාය....

සේකරගේ අසාර්ථක නවකතාවක් තුංමං හන්දිය – සත්‍යපාල ගල්කැටිය

රාජ්‍ය සම්මානලාභී පරිවර්තක සත්‍යපාල ගල්කැටියගේ නවතම පරිවර්තනය, මාර්කස් සුසැක්ගේ ‘පොත් හෙර’ නොවැම්බර් 30 වැනිදා සවස 3ට මහවැලි කේන්ද්‍රයේදී ජනගත කළේය. ‘පොත් හෙර’ සුභාවි ප්‍රකාශනයකි. මුලින්ම...

රම්සි රසීක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව…!

ලොක්කන්ගේ අණෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන පොලිස් පොඩ්ඩන්ට අනතුරු ඇඟවීමක් සමාජ මාධ්‍ය පරිශීලක රම්සි රසීක් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වූ පොලිස් නිලධාරින් දෙදෙනකු, රාසික් මහතා...

රඹුක්කන වෙඩිතැබීම සාධාරණ කරන සරත් වීරසේකර යුක්තියේ දේවදුතයාද?

‘ඉන්ධන ඉල්ලා 2022 වර්ෂයේ අප්‍රේල් 19 වැනිදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන උද්ඝෝෂණයේදී එක් පුද්ගලයකු මරණයට පත් කරමින් හා විස්සකට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත්...

ජනතාව ගැන මගේ විශ්වාසය: ආචාර්ය රොහාන් පෙතියාගොඩ එක්ක කතාබහක්

මට කියන්න පුළුවන්ද, ඔබ පරිසරකාමියෙක්ද? පරිසරවේදියෙක්ද? මම පරිසරවේදියෙක්ද කියන ප්‍රශ්නය තියෙනවා. බොහොම පරිසරවේදීන් පරිසරය සහ සංවර්ධනය අතර තියෙන සම්බන්ධය වැරදි විදියට තේරුම් ගන්නවා. සංවර්ධනය නොවුණු...

අනුන්ගේ ඉඩමකින් තමන්ට මුදලක් ගන්න ප්‍රසන්න බලය අවභාවිත කළ හැටි

මේ ලියාපදිංචි අපරාධකරුට ඇමතිකමක් දැරිය හැකිද? ප්‍රසන්නගේ විංචනික වැඩ ගැන නඩු තීන්දුවේ තිබෙන කරුණු ■ නිල ලිපි ශීර්ෂවල බොරු කියලා■ කුණුහරුපෙන් තර්ජනය කරලා■ කළේ නැති ආයෝජනයක්...

තමන් කවුද කියලා හොයාගෙන ඉන්න: නීතිඥ සමාජ ක්‍රියාකාරක – රධිකා ගුණරත්න සමග LGBTIQ+ ගැන කතාබහක්

එල්ජීබීටී කියන එකෙන් විවිධත්වය ගැන හොඳ නිර්වචනයක් ගන්න පුළුවන්. මිනිස්සු එකම විදියක, එකම ආකෘතියක ඉන්න ඕනෑ කියලා සමාජ සම්මතයක් තියෙනවා. උදාහරණයක් විදියට මේ ලෝකයේ...

ජගත් විජේවීර, චූලානන්ද පෙරේරා නීතියෙන් පිට පැන ශෂීට උදව් කරලා: ශෂී වීරවංශ නඩුවේ තීරණයෙන් හෙළිවන කරුණු

හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික...

කුණුහරුප කතා සහ බණ කතා: සමරසිංහ ගුණසේකර

ගුණසේකර මහත්තයා. ගුරුවරයෙක්, අධ්‍යාපනඥයෙක්, අධ්‍යාපන පරිපාලකයෙක්. නීතිඥවරයෙක්. ලේඛකයෙක්. පරිවර්තකයෙක් ඒ වාගේම පොත් ප්‍රකාශකයෙක්. රට රටවල් රාශියක ඇවිදපු කෙනෙක්. ජීවිතේ විඳින කෙනෙක්. ඒ වගේම ඇසුරු...

මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා: කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

අද රටක් හැටියට අපි ඉන්න තැන ගැන එළඹ සිටි සිහියෙන් යුක්තව පැහැදිලි කරගත්තේ නැත්නම් අපි සෑහෙන අමාරුවක වැටෙන්න ඉඩ තියෙනවා. හුදෙක් ආගමික නායකයකුට වඩා...

Latest news

- Advertisement -spot_img