27.1 C
Sri Lanka
August 3, 2021
- Advertisement -

CATEGORY

පුවත්

ලක්ෂ 20ක කුලියටකළුතරට අධිකරණයක්

රුපියල් ලක්ෂ 20ක මාසික කුලියට කළුතර අධිකරණ සංකීර්ණය පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත ගෙනයෑමේ අධිකරණ අමාත්‍යාංශ තීරණය ගැන කළුතර නීතිඥ සංගමයේ අවධානය යොමුවී ඇත. එම නීතිඥ...

රෝහල් පවිත්‍රතා සේවා හොර පාරෙන් රක්නාට

■ නිත්‍යා සෙව්වන්දි මූලික කොන්දේසි පවා කඩ කරමින් ලංසු ඉදිරිපත් කළ රක්නා ලංකා ආයතනයට රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාතුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින...

කොළඹ වරායේහෙක්.5.3ක් චීන සමාගමට

■ ඉඳුවර බණ්ඩාර කොළඹ දකුණු වරායේ පාලනය හිමි චීන සමාගම ඉදිරිපත් කරන ලද ස්වෙච්ඡා යෝජනාවක් අනුව කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක භූමියක් එම සමාගමට ලබාදීමට...

ත්‍රිකුණාමලයෙන්එන්නත් ගන්න වත්තලට ආනාවිකයන්ට කොවිඩ්

■ ප්‍රියාශා හෙට්ටිහේවා කොවිඩ් එන්නත් ලබා දීම සඳහා ත්‍රිකුණාමලය නාවික පුහුණු පාසලේ පිරිසක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙනවිත් ඇති අතර ඉන් දෙදෙනෙකුට කොවිඩ්...

හම්බන්තොට ආරබොක්කට බදු නිදහස් යෝජනාවක්

■ නිත්‍යා සෙව්වන්දි ජූලි 29 වන දින රැස්වූ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට හම්බන්තොට ආරබොක්ක ප්‍රදේශයේ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට ආදායම් බදු නිදහස් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක්...

නව ව්‍යවස්ථාවක් නැතත් මැතිවරණ සංශෝධන ගෙනෙනවා: ජනාධිපති

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා ඉක්මනින්ම ගෙන ඒමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. ඔහු ඒ බව පවසා...

වීවලට රු.60ක් ඕනෑකවුඩුල්ලේ ජයතිස්ස

■ නිත්‍යා සෙව්වන්දි වී සඳහා රුපියල් 60ක මුදලක් හෝ ලබා නොදුන්නහොත් ගොවියාට මීළඟ කන්නයේ වගා කිරීමට නොහැකි වන බව ප්‍රගතිශීලී ගොවි සම්මේලන සභාපති කවුඩුල්ලේ...

තව වසර 5ක් සමග2015 මතකයට ඒම

ලසන්ත රුහුණගේ සිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා තමාට වසර තුනක කාලයක් නොව තවත් වසර පහක කාලයක් තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඔහු ඒ බව...

ප්‍රභූ විවෘත කිරීමට හම්බන්තොට කොවිඩ් ඒකකයක් වසාදමයි

■ ප්‍රියාශා හෙට්ටිහේවා කොවිඩ් රෝහලක් ලෙස පවත්වාගෙන ගිය හම්බන්තොට පැරණි රෝහලේ දැඩි සත්කාර ඒකකය ප්‍රභූවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නැවත විවෘත කිරීම සඳහා හදිසියේ වසා දමා තිබේ. සිද්ධිය...

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තෙල් කාන්දුවක් :ධීවර සමිති කියයි

ජූලි 20 වන දා රාත්‍රියේ සිට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අඟල් 4ක පමණ තෙල් කාන්දුවක් සිදු වෙමින් පවතින බවත් වසරේ හොඳම මත්ස්‍ය අස්වනු ලැබෙන කාලය...

අලුත් පුවත්

- Advertisement -